අනේ යාළුවනේ.... ඔබ මේ ත්‍රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

අනේ යාළුවනේ.... ඔබ මේ ත්‍රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????
ෂා... එළකිරි එක මම දෙකපු ලස්සනම නුල ..... මුලින්ම bookmark එකක් ද ගත්තා..... ඔක්කොම මුල ඉදල කියවන්න ඕන

අද බොහෝ විට පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් රුපවාහිනියෙන් අපට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා "කුනු බක්කියක දමා තිබු මාස තුනක් වයසැති බිලිදෙක්","පාරේ දමා ගොස් සිටි අලුත් උපන් බිලිදෙක්" මේ වගේ පුවත් ඇසෙන්නට අපිත් මහ විශාල පාප කර්මයක් කරල ඇති.

ලස්සන ගීතයක් මචෝ....ලස්සනට ලියලත් තියෙනවා......අපේ කාලයේ තවත් අසහාය ගාන්ධර්වයෙකුගේ සොදුරු ගීයක් ගැන වදනක්
මේ ගිතය වර්තමානයට අතිශයින්ම උචිත ගීතයක් බැවින් මෙ ගැන වදනක් පවසන්නට අවසරයිඅද බොහෝ විට පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් රුපවාහිනියෙන් අපට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා "කුනු බක්කියක දමා තිබු මාස තුනක් වයසැති බිලිදෙක්","පාරේ දමා ගොස් සිටි අලුත් උපන් බිලිදෙක්" මේ වගේ පුවත් ඇසෙන්නට අපිත් මහ විශාල පාප කර්මයක් කරල ඇති.
ඇත්තටම අම්මලාද මෙහෙම දරුවන් පාරේ දාලා යන්නෙ අපි පුංචි කාලේ කවදාවත් මෙ වගේ දෙවල් ඇහුනද?? ගොඩක් වෙලාවට මතුවන කරුනක් තමා දරිද්‍රතාව නිසා මෙවැනි දේ සිදු කරන බව නමුත් අතීතයේ මෙවන් දේවල් සිදු නොවුනෙ එකල දරිද්‍රතාව නොතිබුන නිසා නොව දරුවන් යනු සම්පතක් ලෙස සැලකූ සමාජයක් තිබූ බැවිනි කුසට නොකා හෝ දරුවන් රැක බලා ගත යුතු බව විස්වාස කල දෙමාපියන් සිටි බැවිනි අද කාලේ සමහරෙකුට දරුවෙක් යනු තවත් එක් කරදරයක් පමනක්ම වී ඇත.
මෙ විදියට අනාත වු අතරමංවු දරුවන්ට නිවහන් එහෙමත් නැත්නම් අනාත නිවාස අද සතර අතේ මෙවට ගියාම අපිට දැනෙන හැගිම වචන වලින් නම් විස්තර කරන්න බැ මව් පිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබොය යුතු කාලයක මව් පිය සෙනෙහස අහිමි වු දරුවන්ට කොතරම් සෙල්ලම් බඩු රස කැවිලි තිබුනත් මොකටද අඩන වෙලාවට සනසන්න හිස අතගාන්න අම්ම කෙනෙක් ලග නැතුව
පුන්චි පැටවු සිටින ලමා නිවාසයකට ගියාම මට ඇතිඋන හැගිම ඒ අකාරයටම විස්තරවන ගිතයක් තියනවා
අහල බලන්නකො මට ඇතිවුන හැගීම ඔබටත් දැනෙවී
අහසින් පොලවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නෙ
මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුබලා ඉන්නා නිසාද මෙ ගෙට
අනාත නිවසයි පට බැදුනේ
ගෙනත් දෙතිය රස මසවුලු මව්වරු
දරුවනි කිම් නුබෙ කුස පිරුනේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුබෙ මව් ලමැදෙ කිරි එරුනෙ
ස්ටුතියි මචෝලස්සන ගීතයක් මචෝ....ලස්සනට ලියලත් තියෙනවා......

ස්ටුතියි මචෝ
ලියලා තියන විදිය හරි මදි කියල මටම ලැජ්ජ හිතෙනව බන්![]()
මොනව කරන්නද මට පුලුවන් තරම තමා ඔය![]()
අපේ කාලයේ තවත් අසහාය ගාන්ධර්වයෙකුගේ සොදුරු ගීයක් ගැන වදනක්
මේ ගිතය වර්තමානයට අතිශයින්ම උචිත ගීතයක් බැවින් මෙ ගැන වදනක් පවසන්නට අවසරයිඅද බොහෝ විට පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් රුපවාහිනියෙන් අපට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා "කුනු බක්කියක දමා තිබු මාස තුනක් වයසැති බිලිදෙක්","පාරේ දමා ගොස් සිටි අලුත් උපන් බිලිදෙක්" මේ වගේ පුවත් ඇසෙන්නට අපිත් මහ විශාල පාප කර්මයක් කරල ඇති.
ඇත්තටම අම්මලාද මෙහෙම දරුවන් පාරේ දාලා යන්නෙ අපි පුංචි කාලේ කවදාවත් මෙ වගේ දෙවල් ඇහුනද?? ගොඩක් වෙලාවට මතුවන කරුනක් තමා දරිද්‍රතාව නිසා මෙවැනි දේ සිදු කරන බව නමුත් අතීතයේ මෙවන් දේවල් සිදු නොවුනෙ එකල දරිද්‍රතාව නොතිබුන නිසා නොව දරුවන් යනු සම්පතක් ලෙස සැලකූ සමාජයක් තිබූ බැවිනි කුසට නොකා හෝ දරුවන් රැක බලා ගත යුතු බව විස්වාස කල දෙමාපියන් සිටි බැවිනි අද කාලේ සමහරෙකුට දරුවෙක් යනු තවත් එක් කරදරයක් පමනක්ම වී ඇත.
මෙ විදියට අනාත වු අතරමංවු දරුවන්ට නිවහන් එහෙමත් නැත්නම් අනාත නිවාස අද සතර අතේ මෙවට ගියාම අපිට දැනෙන හැගිම වචන වලින් නම් විස්තර කරන්න බැ මව් පිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබොය යුතු කාලයක මව් පිය සෙනෙහස අහිමි වු දරුවන්ට කොතරම් සෙල්ලම් බඩු රස කැවිලි තිබුනත් මොකටද අඩන වෙලාවට සනසන්න හිස අතගාන්න අම්ම කෙනෙක් ලග නැතුව
පුන්චි පැටවු සිටින ලමා නිවාසයකට ගියාම මට ඇතිඋන හැගිම ඒ අකාරයටම විස්තරවන ගිතයක් තියනවා
අහල බලන්නකො මට ඇතිවුන හැගීම ඔබටත් දැනෙවී
අහසින් පොලවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නෙ
මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුබලා ඉන්නා නිසාද මෙ ගෙට
අනාත නිවසයි පට බැදුනේ
ගෙනත් දෙතිය රස මසවුලු මව්වරු
දරුවනි කිම් නුබෙ කුස පිරුනේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුබෙ මව් ලමැදෙ කිරි එරුනෙ
අවුල් වෙන්න එපා මචන්,කමෙන්ට් නම් මදි තමා..එත් ඔයාල කරන වැඩේ වටින නිසා දිගටම කරගෙන යන්න...![]()

පිස්සුද මචන් එහෙම නෑ... උඹ ලස්සනට ලියල තියෙනව... ලස්සනට කැතට වඩා වටින්නෙ උඹ උඹට පුළුවන් විදියට මේ කරපු විචාරයයි..... උඹේ හිතේ තියෙන හැගීම් ලස්සනට වචන වලට ගලපල තියෙනව ඒ හොදටම ඇති... ඉතිරි ටික ගීතය කරයි... තව තවත් දාපන් මචන් මම කියවනව අකුරක් නෑර.... ජයවේවා....
සියල්ල ඉදිරී ගරා වැටුනු දා.....
sasliit , කිඹුලා අයියා ඈතුලු විචාර ලබාදෙන සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් ලබා දෙන්න..