සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    අවුල් වෙන්න එපා මචන්,කමෙන්ට් නම් මදි තමා..එත් ඔයාල කරන වැඩේ වටින නිසා දිගටම කරගෙන යන්න...:):)
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    ඇත්ත තමයි මචෝ...... ඒ වුනත් මේ වෑයම අත්හරින්න එපා. මේකෙන් පුලුවන් කෙනෙකුගෙ ජීවිතයක් වෙනස් කරන්න.. සමහර විට ජීවිතයක් බේරගන්නත්... මොකද ජීවිතයේ අපිට ලැබෙන ප්‍රශ්න දිහා අලුත් විදියට දකින්න කෙනෙකුට පුරුදු කරවන්න මේක උපකාරයක් වෙයි.....

    බලන්න.......... සමහරු විරහව නිසා ජීවිතෙන් පැනල යන්න හදනකොට සමහරු ඒ විරහවම සුන්දරව විදින ආකාරය....... කෙනෙකුට සුන්දර වරදක් වෙන එක කෙනෙකුට ජීවිතයම වෙනහැටි............

    සමහර මහා වියතුන් කියන කට්ටිය මේසෙට වාඩිවුනහම මහා ගැබුරින් විවේචනය කරන ලහිරුගේ රම්බරි ගිතයම මේසෙ තියන ඒවා පොඩ්ඩක් ඇගට වැදුනාම මහා ශ්‍රේශ්ථ කලා කෘතියක් වෙන අපූරුව..............
    ඒක තමයි ජීවිතේ කියන්නෙ..
    ඔන්න ඔය කියන කාරනාව මේ ගීත විචාර කියවන අයට දන්වන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්............
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    ෂා... එළකිරි එක මම දෙකපු ලස්සනම නුල ..... මුලින්ම bookmark එකක් ද ගත්තා..... ඔක්කොම මුල ඉදල කියවන්න ඕන
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ කාලයේ තවත් අසහාය ගාන්ධර්වයෙකුගේ සොදුරු ගීයක් ගැන වදනක්
    මේ ගිතය වර්තමානයට අතිශයින්ම උචිත ගීතයක් බැවින් මෙ ගැන වදනක් පවසන්නට අවසරයි:(අද බොහෝ විට පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් රුපවාහිනියෙන් අපට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා "කුනු බක්කියක දමා තිබු මාස තුනක් වයසැති බිලිදෙක්","පාරේ දමා ගොස් සිටි අලුත් උපන් බිලිදෙක්" මේ වගේ පුවත් ඇසෙන්නට අපිත් මහ විශාල පාප කර්මයක් කරල ඇති.:(
    ඇත්තටම අම්මලාද මෙහෙම දරුවන් පාරේ දාලා යන්නෙ අපි පුංචි කාලේ කවදාවත් මෙ වගේ දෙවල් ඇහුනද?? ගොඩක් වෙලාවට මතුවන කරුනක් තමා දරිද්‍රතාව නිසා මෙවැනි දේ සිදු කරන බව නමුත් අතීතයේ මෙවන් දේවල් සිදු නොවුනෙ එකල
    දරිද්‍රතාව නොතිබුන නිසා නොව දරුවන් යනු සම්පතක් ලෙස සැලකූ සමාජයක් තිබූ බැවිනි කුසට නොකා හෝ දරුවන් රැක බලා ගත යුතු බව විස්වාස කල දෙමාපියන් සිටි බැවිනි අද කාලේ සමහරෙකුට දරුවෙක් යනු තවත් එක් කරදරයක් පමනක්ම වී ඇත.:(
    මෙ විදියට අනාත වු අතරමංවු දරුවන්ට නිවහන් එහෙමත් නැත්නම් අනාත නිවාස අද සතර අතේ මෙවට ගියාම අපිට දැනෙන හැගිම වචන වලින් නම් විස්තර කරන්න බැ මව් පිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබොය යුතු කාලයක මව් පිය සෙනෙහස අහිමි වු දරුවන්ට කොතරම් සෙල්ලම් බඩු රස කැවිලි තිබුනත් මොකටද අඩන වෙලාවට සනසන්න හිස අතගාන්න අම්ම කෙනෙක් ලග නැතුව:(
    පුන්චි පැටවු සිටින ලමා නිවාසයකට ගියාම මට ඇතිඋන හැගිම ඒ අකාරයටම විස්තරවන ගිතයක් තියනවා
    අහල බලන්නකො මට ඇතිවුන හැගීම ඔබටත් දැනෙවී:(:(

    අහසින් පොලවට කඩා වැටීලද
    අම්ම තාත්තා නෑ දන්නෙ
    මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ

    මන්දිර වාසල පැල්පත අගුපිල
    කොයි දරුවත් දරුවොයි මෙලොවේ
    නුබලා ඉන්නා නිසාද මෙ ගෙට
    අනාත නිවසයි පට බැදුනේ

    ගෙනත් දෙතිය රස මසවුලු මව්වරු
    දරුවනි කිම් නුබෙ කුස පිරුනේ
    නැති බැරි කම් මැද අහක දමන්නද
    නුබෙ මව් ලමැදෙ කිරි එරුනෙ

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ලස්සන ගීතයක් මචෝ....ලස්සනට ලියලත් තියෙනවා......
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලස්සන ගීතයක් මචෝ....ලස්සනට ලියලත් තියෙනවා......
    ස්ටුතියි මචෝ:love::love:
    ලියලා තියන විදිය හරි මදි කියල මටම ලැජ්ජ හිතෙනව බන්:rofl::rofl:
    මොනව කරන්නද මට පුලුවන් තරම තමා ඔය:yes::yes::P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්ටුතියි මචෝ:love::love:
    ලියලා තියන විදිය හරි මදි කියල මටම ලැජ්ජ හිතෙනව බන්:rofl::rofl:
    මොනව කරන්නද මට පුලුවන් තරම තමා ඔය:yes::yes::P:P

    පිස්සුද මචන් එහෙම නෑ... උඹ ලස්සනට ලියල තියෙනව... ලස්සනට කැතට වඩා වටින්නෙ උඹ උඹට පුළුවන් විදියට මේ කරපු විචාරයයි..... උඹේ හිතේ තියෙන හැගීම් ලස්සනට වචන වලට ගලපල තියෙනව ඒ හොදටම ඇති... ඉතිරි ටික ගීතය කරයි... තව තවත් දාපන් මචන් මම කියවනව අකුරක් නෑර.... ජයවේවා....
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    අපේ කාලයේ තවත් අසහාය ගාන්ධර්වයෙකුගේ සොදුරු ගීයක් ගැන වදනක්
    මේ ගිතය වර්තමානයට අතිශයින්ම උචිත ගීතයක් බැවින් මෙ ගැන වදනක් පවසන්නට අවසරයි:(අද බොහෝ විට පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් රුපවාහිනියෙන් අපට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා "කුනු බක්කියක දමා තිබු මාස තුනක් වයසැති බිලිදෙක්","පාරේ දමා ගොස් සිටි අලුත් උපන් බිලිදෙක්" මේ වගේ පුවත් ඇසෙන්නට අපිත් මහ විශාල පාප කර්මයක් කරල ඇති.:(
    ඇත්තටම අම්මලාද මෙහෙම දරුවන් පාරේ දාලා යන්නෙ අපි පුංචි කාලේ කවදාවත් මෙ වගේ දෙවල් ඇහුනද?? ගොඩක් වෙලාවට මතුවන කරුනක් තමා දරිද්‍රතාව නිසා මෙවැනි දේ සිදු කරන බව නමුත් අතීතයේ මෙවන් දේවල් සිදු නොවුනෙ එකල
    දරිද්‍රතාව නොතිබුන නිසා නොව දරුවන් යනු සම්පතක් ලෙස සැලකූ සමාජයක් තිබූ බැවිනි කුසට නොකා හෝ දරුවන් රැක බලා ගත යුතු බව විස්වාස කල දෙමාපියන් සිටි බැවිනි අද කාලේ සමහරෙකුට දරුවෙක් යනු තවත් එක් කරදරයක් පමනක්ම වී ඇත.:(
    මෙ විදියට අනාත වු අතරමංවු දරුවන්ට නිවහන් එහෙමත් නැත්නම් අනාත නිවාස අද සතර අතේ මෙවට ගියාම අපිට දැනෙන හැගිම වචන වලින් නම් විස්තර කරන්න බැ මව් පිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබොය යුතු කාලයක මව් පිය සෙනෙහස අහිමි වු දරුවන්ට කොතරම් සෙල්ලම් බඩු රස කැවිලි තිබුනත් මොකටද අඩන වෙලාවට සනසන්න හිස අතගාන්න අම්ම කෙනෙක් ලග නැතුව:(
    පුන්චි පැටවු සිටින ලමා නිවාසයකට ගියාම මට ඇතිඋන හැගිම ඒ අකාරයටම විස්තරවන ගිතයක් තියනවා
    අහල බලන්නකො මට ඇතිවුන හැගීම ඔබටත් දැනෙවී:(:(

    අහසින් පොලවට කඩා වැටීලද
    අම්ම තාත්තා නෑ දන්නෙ
    මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ

    මන්දිර වාසල පැල්පත අගුපිල
    කොයි දරුවත් දරුවොයි මෙලොවේ
    නුබලා ඉන්නා නිසාද මෙ ගෙට
    අනාත නිවසයි පට බැදුනේ

    ගෙනත් දෙතිය රස මසවුලු මව්වරු
    දරුවනි කිම් නුබෙ කුස පිරුනේ
    නැති බැරි කම් මැද අහක දමන්නද
    නුබෙ මව් ලමැදෙ කිරි එරුනෙ

    ඇත්තටම ලස්සනට ලියල තියනවා.... බොහොම ස්තුතියි......
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    පිස්සුද මචන් එහෙම නෑ... උඹ ලස්සනට ලියල තියෙනව... ලස්සනට කැතට වඩා වටින්නෙ උඹ උඹට පුළුවන් විදියට මේ කරපු විචාරයයි..... උඹේ හිතේ තියෙන හැගීම් ලස්සනට වචන වලට ගලපල තියෙනව ඒ හොදටම ඇති... ඉතිරි ටික ගීතය කරයි... තව තවත් දාපන් මචන් මම කියවනව අකුරක් නෑර.... ජයවේවා....

    ඒක ඇත්ත් සහෝ....... හදවතෙම ලියවෙන දේ තව කෙනෙකුට දුන්නාම ඒක එයා ගෙත් ලියවෙන්නෙ හදවතේ මයි.
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ඊයෙ අපේ ගෙදරට අසල්වාසියෙක් ගොඩවැදුනා. ඔහු තාමත් අවිවාහක උනත් විවාහ විය යුතු වයස පසුකර ටික කාලක් ගියපු කෙනක්.. මම හේතුව නොදන්නව උනාට මේ දවස් වල ඔහුට වැඩිපුරම ඇහෙන වචනය "කසාද බැදපන්" කියන ඒක කියල නම් දන්නවා. බදින නොබදින ඒක එයාගෙ තීරනයක් උනත් අපේ සමාජයේ හැට් එහෙම තමයි...........
    ඔහු ගෙට ගොඩවුනු ගමන්ම කලේ අපේ පූසව අල්ලගෙන හුරතල් කරන ඒක. "අයියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නද?....... " "එපා මල්ලී හිටපු එකා කොහේ ගියාද දන්නැ.. දැන් මාස 2 විතර වෙනවා උ ආවෙනෑ. ඊට පස්සෙ සත්තු හදන්න එපා උනා මල්ලී......"ඒ කලකිරුනු මුහුනෙන් යුතු ඔහුගේ පිලිතුරයි...... මේ පිලිතුර මාව ඒ විගසින්ම මාව මේ නූල වෙත ගෙන ආවා.. ඒ අපේ යාලුවෙක් ගීතයක් ගැන අදහසක් ඉල්ලලා කරල තිබුනු ඉල්ලීමක් වෙත..... මේ ගීතය මට පේන්නෙ ඔහුගෙ ඇසින් ඒක කොතරම් දුරට සාධාරනද කියන ඒක ඔයගොල්ලො තීරනය කරන්න.....

    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා.....

    sasliit , කිඹුලා අයියා ඈතුලු විචාර ලබාදෙන සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් ලබා දෙන්න..

    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා

    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

    තමන් මුලු ලොකයටම වැඩිය ආදරෙ කරන කෙනා තමන්ව දාල ගියාම තමන්ගෙ මුලු ලෝකයම කඩාවැටෙනව... මුලින්ම ඉදිරිලා වැටෙනවා. ඒක තමයි ආදරේ හැටි........ මම එයාට ඇත්තටම ආදරය කලා. ඒක නිසා මගේ කෙල්ලට හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ හදවතේ ඉඩනෑ.. ඒ මගෙ මනුස්සකම වෙන්න ඇති. ඒ මනුස්සකම හින්දම වෙන්න ඇති මම මෙතක් කාලක් තනිවම හිටියේ. නමුත් ලගදිම ඒ තනිකමට මගෙන ඇත් වෙන්න සිද්දවෙනවා. බොහොම ලගදීම........

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ලඳක‍් ‍එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙළෙසේ

    මතකයක් එක්ක ජීව්තේ හැමදාම තනිවෙන්න බෑ. මේ සමාජයේ පවතින්න නම් කසාද බදින්න ඔනා. දරුවො හද්න්නත් ඔනා. ඒක නිසා හෙට මගේ ජීවිතයට ලදක් ඒවී. නමුත් මට ඇයට මල් යහනාවක පහස දෙන්න බැරි වේවි. ඒ, ඇය මට මේ ලොකයේ තවත් ඒක් කාන්තාවක් පමනක් වීම නිසා. මොකද මගේ මුලු ලෝකයම වුනු මගේ රත්තරන් කෙල්ල මා ලග නෑ......... ඒ නිසා ඇත්තටම මම හිතින් තනිවෙලා. කොහොම නම් ඒ තනිකම අමතක කරන්නද?...........

    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා

    මම මුලු ලෝකයම දෙවෙනි කරල ආදරය කරපු මේ මුලු ලෝකයටම වඩා විශ්වාස කරපු මගේ මුලු ජීවිතයම වුනු ඇය මාව දාලා ගියානම් මම කොහොමද මේ කාන්තාවක් විශ්වාස කරන්නෙ...... මොකද මැය මගේ ආදරිය නෙවෙයි.... ඒ නිසා මම හොදින් විදවපු පාලුව තනිකම මගෙන් ඇතට යාවිද? නෑ ඒහෙම වෙන්න නෑ........ කමක්නෑ මට නැති වෙන්න දෙයක් නෑ.. මම සමාජයේ පවතින්න ඔනා.. ඒ නිසා සමාජය මගෙන් බලාපොරොත්තු වෙන දේ වේවි....... මගේ කැමැත්ත මොකක් උනත්.................
     
    • Like
    Reactions: maheshsenadheera