මේක මම ඉස්කොලේ හොස්ටල් එකේ දෑකපු එකක්...
තට්ටු කරන්නාට දොර් ඈරේ.... දොර අරින්නාට තට්ටු වේ....




Sira talk ekaමූදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නෙවෙයි වුණාට, මූදු යන්නෙ මං විතරක් නෙවෙයිනේ යකෝ



ආකිමිඩීස් පිටුපසින් දිවූ එකා ගේ නියමය.........එල්ලෙන සියල්ල ලම්භක නොවේ![]()



Pattaaaනිව්ටන්ගෙ හය වැනි නියමය:-
පොලොවට ලම්බක ඔනෑම දෙයක් පිරි මැදීමේ දී
එය පොලොවට සමාන්තර වේ



මේ දෙක නම් සිරා![]()

