හොස්ටල් රුවන් වැකි....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මම අහලා තියෙන්නේ මේක මෙහේම් නෙම..

    කතාව පුකෙන් නැව් තල්ලු කරන්න
    ඒත් නැව දැක්කහම පුක වෙව්ලනවා කියලා..:P

    :lol:පට්ට මචං..

    ona Pukak Preethi Wesak!
    :lol::lol:
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!:)

    නියම උපදෙසක්.:)
     

    Wal Bada

    Well-known member
  • "හඬ පඩේ ගඳ නැත - ගඳ පඩේ හඬ නැත"

    "හරි පඩ නරි ගඳයි - නරි පඩ හරි ගඳයි"
    - මේක අපි කිව්වේ කාඩ් එක "නරියා" වෙච්ච කොල්ලෙකුට

    "පොත අල්ලේ තියාගෙන පාඩම් නොකරනු" - අනිත් පැත්ත හරෝලම බලන්න

    "එල්ලෙන සියල්ල ලම්බක නොවේ"


    අපි සරසවියේ ඉන්න කලේ අපේ හිටියා මිත්‍රයෙක්, මහිලාල් කියල. මිනිහ හරිම දකෂයෙක් (තව ටික දව්සකින් පිළිකා පිළිබඳ විශෙෂඥ වෛද්‍යවරයෙක්!). පාඩම් කරන්න ඕන අහ්‍රිම ටිකයි. හැබැයි පාඩම් නොකරන වෙලාවට මූ කරන්නේ හොස්ටල් එකේ අනික් කාමර වලට ගිහින් උදලු දාන එක. විභාග කලේ කොල්ලන් පාපයට යොමු කරන නිසා ඉනිහගෙ කාඩ් එක "පාප ලාල්". මගේ රූමා අමිල. පොර මැරී ගෙන පාඩම් කරන එකෙක්. (මිනිහත් තව අවුරුදු 2-3 විතර හෘද රෝග පිලිබඳ විශෙෂඥයෙක්!) පොර කැමති නෑ පාපලාල් ගෙ උදැල්ලට. ඉතින් මිනිහ කාමරේ දොරේ ලියනවා

    "පාප ලාල්, අද නෙවෙයි හෙට!"

     
    • Like
    Reactions: Nucleardeath

    Wal Bada

    Well-known member
  • ඔන්න පොරක් අපේ යාළුවෙක්ගෙන් පොතක් ඉල්ල ගෙන ගියේ දවස් දෙකකින් දෙන පොරොන්දුව පිට. දවස් තුනක් ගියත් මිනිහ නෑ. අපේ මිත්‍රයාට නස්කූනි වෙලා කියනවා

    "මූට රෙන්න තියෙන හදිස්සිය පුක හෝදන්න නෑ නෙ"

    අපේ අර මිත්‍රයාම තද වැස්සක් අස්සේ ඉස්කෝලේ අවිත් කියනවා

    "හිට ගෙන පුක හෝදන ගාණට වහිනවා"
     

    Kalana_65

    Well-known member
  • "හඬ පඩේ ගඳ නැත - ගඳ පඩේ හඬ නැත"

    "හරි පඩ නරි ගඳයි - නරි පඩ හරි ගඳයි"
    - මේක අපි කිව්වේ කාඩ් එක "නරියා" වෙච්ච කොල්ලෙකුට

    "පොත අල්ලේ තියාගෙන පාඩම් නොකරනු" - අනිත් පැත්ත හරෝලම බලන්න

    "එල්ලෙන සියල්ල ලම්බක නොවේ"


    අපි සරසවියේ ඉන්න කලේ අපේ හිටියා මිත්‍රයෙක්, මහිලාල් කියල. මිනිහ හරිම දකෂයෙක් (තව ටික දව්සකින් පිළිකා පිළිබඳ විශෙෂඥ වෛද්‍යවරයෙක්!). පාඩම් කරන්න ඕන අහ්‍රිම ටිකයි. හැබැයි පාඩම් නොකරන වෙලාවට මූ කරන්නේ හොස්ටල් එකේ අනික් කාමර වලට ගිහින් උදලු දාන එක. විභාග කලේ කොල්ලන් පාපයට යොමු කරන නිසා ඉනිහගෙ කාඩ් එක "පාප ලාල්". මගේ රූමා අමිල. පොර මැරී ගෙන පාඩම් කරන එකෙක්. (මිනිහත් තව අවුරුදු 2-3 විතර හෘද රෝග පිලිබඳ විශෙෂඥයෙක්!) පොර කැමති නෑ පාපලාල් ගෙ උදැල්ලට. ඉතින් මිනිහ කාමරේ දොරේ ලියනවා

    "පාප ලාල්, අද නෙවෙයි හෙට!"

    :lol::lol::lol::lol::lol::lol:
     

    Wal Bada

    Well-known member
  • අපේ ගම් පැත්තෙ ඇහෙන කියුම් තමා මේවා.

    කොච්චර නැට්ටටම හිඳුණත්, මහන්තතකම අත නොඅරින එවුන්ට කියන්නේ "පු* බිම ඇනුණත් බෙට්ට කෙළින්" කියල. තවත් කියුමක් තමයි "රෙන්න *කේ ගූත් නෑ" කියන එක.

    කිසි වැඩක් කරගන්න බැරිව පඩ ෂෝ දාගෙන ඉන්න අයට කියන්නේ "පු* කහ ගන්න නියපොත්ත නෑ" කියල

    පට්ට ලෝබ උන් දැක්කම කියන්නේ "ඌ ගූ ගොඩේ තියෙන සත පහත් දිවෙන් ගන්න එකෙක්" කියල. එහෙම නැත්තන් "ගූ ත් පුච්චං කන එකෙක්" කියල.

    කාට හරි බොරුවට පාණිය දාලා රවට්ටන්න හදන කොට කියන කතා වක් තමයි "ගහ දන්න අයට කොල කඩා පාන්න එපා" කියල. ඒ වුණාට නහුතෙට නැගල ඉන්න වෙලාවක ඕක උණාම කියන්නේ "මට දොරේ අඬයි පඩේ අඬයි අඳුනා ගත්තැකි" කියල.
     

    Wal Bada

    Well-known member
  • ආ, මම මුල්ම පත්වීම ලබලා වැඩ කරද්දී මගේ වෛද්‍ය සගයන් දෙන්නා වුණේ ගෙම්බ සහ කිරියා. උන් දෙන්න හිටියෙ එකම කාමරේ. කාමරේ කවුද එකෙක් ලියල තියෙනව;

    "කිරියා සහ ගෙම්බා ගේ අසපුව"


    ඕක අනිත් පැත්ත හරවන්න යන එක බයානකයි!
    ඕක කියද්දිම මතක් වුණේ, කඩෙ යද්දී මෙහෙම එකක් දැක්ක.

    "කීරි සම්බා"
     
    • Haha
    Reactions: Nucleardeath

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    රුහුනේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
    කොළඹ එවුන් හොඳ පොෂ් බඩු දා ගත්තා
    පේරේ එවුන් සෙනෙහසකට පෙම් බැන්දා
    මොරටුවේ ඉන්න අපි කලේ මොන කරුමෙද මන්දා :lol:
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මෙ තිබ්බ එකකට මම තව ටිකක් එකතු කළා..

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    රටකජු විකුණනවා
    මගේම ලියුමක රටකජු ඔතලා..
    ඈ මට විකුණනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    මම අද වැලපෙනවා..
    මගේම ලියුමෙ මොනවා බලන්නද
    මම රට කජු කනවා...
    :(:(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රිදී රත්තරං කලහැකි අනාලා...
    කෙල්ලෙක් ගෑණියක් කල හැකි හු**
    ඒව නොදත් අපෙ හු*** පුතාලා
    කපනව ගල් පැලවල් තුල නිදියාලා.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පාළු ළිදේ මං තනියම නානකොට
    සුරූපිකාවක් ආවයි නාන්නට
    රෙද්ද කැඩිල රතු ජංගිය පේනකොට
    රබර් නයා නැග්ගනේ ගහෙ කරටියට...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පැරණි පඬිවරු මෙසේ කියා ඇත:nerd::nerd:

    "ස්ත්‍රී රත්නම්-පුස්ථක රත්නම්
    පරහත්ත ගතං-ගතං ගතං"

    ස්ත්‍රියක්,පොතක්
    පිට ගියොත් ගියාමය :yes:
     
    Last edited:
    • Wow
    Reactions: pathumputha