හොස්ටල් රුවන් වැකි....

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    මේක මම ඉස්කොලේ හොස්ටල් එකේ දෑකපු එකක්...

    තට්ටු කරන්නාට දොර් ඈරේ.... දොර අරින්නාට තට්ටු වේ....
    :yes::yes::yes::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල්ලෙන සියල්ල ලම්භක නොවේ :P
    ආකිමිඩීස් පිටුපසින් දිවූ එකා ගේ නියමය.........
    1-එල්ලෙන සියල්ල පොළවට ලම්භකය.
    2-විශේෂ අවස්ථා වලදී සිරුරට ආනතය.........!!!!!
    :baffled::baffled::P
     

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    නිව්ටන්ගෙ හය වැනි නියමය:-
    පොලොවට ලම්බක ඔනෑම දෙයක් පිරි මැදීමේ දී
    එය පොලොවට සමාන්තර වේ
    Pattaaa :P:P:rofl: