කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

මම නම් නෙවේ.....!! 
කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

මම නම් නෙවේ.....!! 
පහුගිය දවස් ටිකේම කාර් එකේලු නිදා ගත්තේ.... ගෙට අරන් නෑ.... අර ඉස්කෝලේ සීන් එක නිසා...... විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ ඕයි......!!
![]()
උලමෝ මම උඹව දැකලත් නෑනේ !!![]()
කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

නෑ බං ගූ 67 යි.....!!
![]()

කෙල්ල මූව ඩිවොස් කරයිද දන්නේ නැහැ ඉස්කෝලේ සීන එකට, ළමයවයි වයිපරෙවයි අරගෙන තරින්දයා පොර වගේ ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට, මාව දැක්ක ගමන් පින්සිපල් ළමයව ඉස්කොලෙට ගන්න එක ගන්නවා කියලා පොර ටොක් දදා තමයි ගිහින් තියෙන්නේ, ඒ උනාට පින්සිපල් මූව දැක්ක විතරයි මම තමුසෙව ඉස්කොලෙන් එලෙව්වේ ආපහු මේ පැත්තේ පස් පාගන්න එපා කියල නේද ? තමුසේ අට වසරේ අවුරුදු හතක්ම හිටියා නේද ? කියලා පින්සිපල් මුගේ කැරැක්ටර් එක් දිහහරිනකොටම තරින්දයා අන්තරස්දහන් උනාලු.

හෆොයි..... මේවා වතිලයා එහෙම දැක්කොත්, කොහෙන් හිනා වෙයිද දන්නේ නෑ........!! 

කෙල්ල මූව ඩිවොස් කරයිද දන්නේ නැහැ ඉස්කෝලේ සීන එකට, ළමයවයි වයිපරෙවයි අරගෙන තරින්දයා පොර වගේ ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට, මාව දැක්ක ගමන් පින්සිපල් ළමයව ඉස්කොලෙට ගන්න එක ගන්නවා කියලා පොර ටොක් දදා තමයි ගිහින් තියෙන්නේ, ඒ උනාට පින්සිපල් මූව දැක්ක විතරයි මම තමුසෙව ඉස්කොලෙන් එලෙව්වේ ආපහු මේ පැත්තේ පස් පාගන්න එපා කියල නේද ? තමුසේ අට වසරේ අවුරුදු හතක්ම හිටියා නේද ? කියලා පින්සිපල් මුගේ කැරැක්ටර් එක් දිහහරිනකොටම තරින්දයා අන්තරස්දහන් උනාලු.
ඔව් ඔව් උබ මාව දැක්කේ නැහැ වගේ තමයි ඉන්න හැදුවේ, ඔබට මතක නැති උනාට, අද වාගේ මතකයි මට.
එක තමයි, ඔන්න මාත් නෙමෙයි, මේ වගේ ලස්සන් ටැග් දාන එපා මචන්ලා, මේවා දැම්මම් පින්සිපල් එලවගත්ත තරින්දයට වයිෆ් කොස්සෙන් ගැහුව්වා වගේ වෙනවනේ,

එහෙමනම් ඉතින් ඩිකියේ තමා යන්න වෙන්නේ...... ඔව්, කාර් දෙකම මැනුවල් ගියර්..... ආතල් එක කන් දෙකෙන් බේරෙයි......!!
දැක්කනේ මල්ලි එදා බස් කාරය ගෙදරට ගිය විදිහ සියසින්ම ? ලොල් .. පොල් හොරෙක් වත්තට රිංගනවා වගේ !!![]()

අර ඉන්දික අයියා හිටිය හින්ද හොදට ගියා :පී... 2වනි පාරට කෝල් කරද්දි මං හිතුවේ ගෙදරින් එලියට දාල කියල:rofl:

මගුල තමා..... ඉස්කෝලේ සින් එකට දණ නෙවෙයි.... බඩ ගෑවේ උඹ අක්කා ඉස්සරහා ......!!
![]()
![]()
![]()

කියලා වැඩක් නෑ බං..... මම එහෙම නම් ටාටා බස් කට්ටක් එනකම් බලන් ඉදලා පනිනවා ඒකට...... (ටාටා වල බ්රේක් නැති නිසා අනිවා බඩු බනිස්....)
![]()
![]()
උඹ ඉඳපන් දෙන්නම් රිටර්න් එක ලොවෙත් නැති වෙන්න !!![]()

කෙලිය තාප්පෙට වගේද?කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

ඕකනේ ඉතින් වැඩේ.... ඈත්ත එලි වෙනකොට ඔය අංකල්ට මල පනිනවනේ........!!
![]()
අඩේ පට්ට කොලිටි නෙ වීඩියෝ එක![]()
සොරි වෙන්න ඕන කොලිටි එක ගැන 
බබාට නමක් දැම්මද? අහ් සොරි කොම්පැනියට නමක් දැම්මද?