Awesome Camping @ Reverstan (Video Program) ~ Team ElaKiri Traveler

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol: පහුගිය දවස් ටිකේම කාර් එකේලු නිදා ගත්තේ.... ගෙට අරන් නෑ.... අර ඉස්කෝලේ සීන් එක නිසා...... විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ ඕයි......!! :lol::lol:

    කෙල්ල මූව ඩිවොස් කරයිද දන්නේ නැහැ ඉස්කෝලේ සීන එකට, ළමයවයි වයිපරෙවයි අරගෙන තරින්දයා පොර වගේ ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට, මාව දැක්ක ගමන් පින්සිපල් ළමයව ඉස්කොලෙට ගන්න එක ගන්නවා කියලා පොර ටොක් දදා තමයි ගිහින් තියෙන්නේ, ඒ උනාට පින්සිපල් මූව දැක්ක විතරයි මම තමුසෙව ඉස්කොලෙන් එලෙව්වේ ආපහු මේ පැත්තේ පස් පාගන්න එපා කියල නේද ? තමුසේ අට වසරේ අවුරුදු හතක්ම හිටියා නේද ? කියලා පින්සිපල් මුගේ කැරැක්ටර් එක් දිහහරිනකොටම තරින්දයා අන්තරස්දහන් උනාලු.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

    එක තමයි, ඔන්න මාත් නෙමෙයි, මේ වගේ ලස්සන් ටැග් දාන එපා මචන්ලා, මේවා දැම්මම් පින්සිපල් එලවගත්ත තරින්දයට වයිෆ් කොස්සෙන් ගැහුව්වා වගේ වෙනවනේ,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කෙල්ල මූව ඩිවොස් කරයිද දන්නේ නැහැ ඉස්කෝලේ සීන එකට, ළමයවයි වයිපරෙවයි අරගෙන තරින්දයා පොර වගේ ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට, මාව දැක්ක ගමන් පින්සිපල් ළමයව ඉස්කොලෙට ගන්න එක ගන්නවා කියලා පොර ටොක් දදා තමයි ගිහින් තියෙන්නේ, ඒ උනාට පින්සිපල් මූව දැක්ක විතරයි මම තමුසෙව ඉස්කොලෙන් එලෙව්වේ ආපහු මේ පැත්තේ පස් පාගන්න එපා කියල නේද ? තමුසේ අට වසරේ අවුරුදු හතක්ම හිටියා නේද ? කියලා පින්සිපල් මුගේ කැරැක්ටර් එක් දිහහරිනකොටම තරින්දයා අන්තරස්දහන් උනාලු.

    :shocked::shocked: හෆොයි..... මේවා වතිලයා එහෙම දැක්කොත්, කොහෙන් හිනා වෙයිද දන්නේ නෑ........!! :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ල මූව ඩිවොස් කරයිද දන්නේ නැහැ ඉස්කෝලේ සීන එකට, ළමයවයි වයිපරෙවයි අරගෙන තරින්දයා පොර වගේ ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට, මාව දැක්ක ගමන් පින්සිපල් ළමයව ඉස්කොලෙට ගන්න එක ගන්නවා කියලා පොර ටොක් දදා තමයි ගිහින් තියෙන්නේ, ඒ උනාට පින්සිපල් මූව දැක්ක විතරයි මම තමුසෙව ඉස්කොලෙන් එලෙව්වේ ආපහු මේ පැත්තේ පස් පාගන්න එපා කියල නේද ? තමුසේ අට වසරේ අවුරුදු හතක්ම හිටියා නේද ? කියලා පින්සිපල් මුගේ කැරැක්ටර් එක් දිහහරිනකොටම තරින්දයා අන්තරස්දහන් උනාලු.

    ඔව් ඔව් උබ මාව දැක්කේ නැහැ වගේ තමයි ඉන්න හැදුවේ, ඔබට මතක නැති උනාට, අද වාගේ මතකයි මට.

    එක තමයි, ඔන්න මාත් නෙමෙයි, මේ වගේ ලස්සන් ටැග් දාන එපා මචන්ලා, මේවා දැම්මම් පින්සිපල් එලවගත්ත තරින්දයට වයිෆ් කොස්සෙන් ගැහුව්වා වගේ වෙනවනේ,

    :frown::growl::angry::dull:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :shocked: එහෙමනම් ඉතින් ඩිකියේ තමා යන්න වෙන්නේ...... ඔව්, කාර් දෙකම මැනුවල් ගියර්..... ආතල් එක කන් දෙකෙන් බේරෙයි......!!

    යකෝ ඔටෝ උනා නම් මහන්සියට නින්ද යාවි.. මැනුවල් නිසා ශේප්..බස් එකේ පලයන්..නැත්නම් බැහැල පොඩ්ඩක් නිදාගෙන ඉදල එලවපන්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැක්කනේ මල්ලි එදා බස් කාරය ගෙදරට ගිය විදිහ සියසින්ම ? ලොල් .. පොල් හොරෙක් වත්තට රිංගනවා වගේ !! :lol::rofl:

    අර ඉන්දික අයියා හිටිය හින්ද හොදට ගියා :පී... 2වනි පාරට කෝල් කරද්දි මං හිතුවේ ගෙදරින් එලියට දාල කියල:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ඉන්දික අයියා හිටිය හින්ද හොදට ගියා :පී... 2වනි පාරට කෝල් කරද්දි මං හිතුවේ ගෙදරින් එලියට දාල කියල:rofl:

    :lol::lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol::lol: කියලා වැඩක් නෑ බං..... මම එහෙම නම් ටාටා බස් කට්ටක් එනකම් බලන් ඉදලා පනිනවා ඒකට...... (ටාටා වල බ්‍රේක් නැති නිසා අනිවා බඩු බනිස්....) :P :P

    TATA වලට බ්‍රේක් නැද්ද? :O :O
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්

    ඔව් බං..බලපන් මේ ත්‍රෙඩ් එකට අදාල නැති ටැග් නේ වැටිල තියෙන්නෙ :nerd:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩේ පට්ට කොලිටි නෙ වීඩියෝ එක :nerd:

    ගනන් ගන්න එපා බං...මුල් හරිය කලේ ෆෝන් එකකින්..අග හරිය තමා කැම් එකකින් ගත්තේ...:( සොරි වෙන්න ඕන කොලිටි එක ගැන :(