අනිවා දත් කිඹුලවත් කොහොම හරි ඇදගෙන කොහොම හරි පැමිණෙමි.... අදහසට උඩින්ම කැමතිය...
උබලා නැති ගීත විචාරයක් අපිට කොයින්ද බන්.
අනිවා දත් කිඹුලවත් කොහොම හරි ඇදගෙන කොහොම හරි පැමිණෙමි.... අදහසට උඩින්ම කැමතිය...
උබලා නැති ගීත විචාරයක් අපිට කොයින්ද බන්.
අනිවා අපි මේ වෑඩේ කරමු.... ඔය දෙන්නටම තමා පෙරමුන ගන්න වෙන්නෙ .... පුලුවන් උපරිම සහයෝගය අපිදෙනව.. වඩේ ලෑස්තිකර්මු
ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
දෙවන කොටසට මෙතනින් යන්න
තෙවන කොටස
මෙතනින් බාගන්න
මම තෙරෙඩ් එක දැම්ම, ඔයාල ලස්සනට වැඩේ කරගෙන යනව..දැනෙන සතුට කියා ගන්න බෑ මචන්,,,මාර පොරක්නෙ බන්.......... මේවැඩේ නම් සුපිරියි....... නිදි වරාගෙන කට්ට කාගෙන ටයිප් කරපුවට දුකනෑ මචන් මේව දකිද්දි...........
මේ අදහස් කියවල අඩුගානේ කියෙව්ව කියල හරි ප්රතිචාර දුන්න අය නිසා තමයි මේ නූල ඉදිරියට යන්නේ............මගේ විතරක් නෙවෙයි හැමොගෙම අදහස් වලට ප්රතිචාර ලබා දුන්නු හැමූටම ස්තූතියි......... (නම් වලින් කියන්න බැරි උනාට සමාවෙන්න )

ඒක ඇත්ත මචන්. උබට පින්...............මම තෙරෙඩ් එක දැම්ම, ඔයාල ලස්සනට වැඩේ කරගෙන යනව..දැනෙන සතුට කියා ගන්න බෑ මචන්,,,
මම කොටන වෙලාවෙදි කිඹුල අයියගෙන් විචාරයක්...... ඇත්ත කිඹුල අය්යෙ සුනිල් එදිරිසිංහ "මහත්තයා ඔබ මා ළග නැත" හා "අම්මා" කියන වචන කියන කොට බොක්කටම වදිනවා........අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................
දෙවැනි බුදුන් ලෙස................
මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................
ඇත්තට ම මචං අපේ මිනිසුන් සංවේදියි........ඒක ගැන ආයෙ කතා දෙකක් නෑ....නමුත් දැන් තියන සමාජ,ආර්ථික,දේශපාලන ප්රවාහ මිනිසුන් අසංවේදී කරනවා. ඒ විතරක් නෙවෙයි, සංවේදී බව මිනිසුන් ගේ දුර්වලකමක් කියල මිනිස්සුන්ට හිතවනවා...........ලැබිල තියන ප්රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි..
ඇත්තට ම මචං අපේ මිනිසුන් සංවේදියි........ඒක ගැන ආයෙ කතා දෙකක් නෑ....නමුත් දැන් තියන සමාජ,ආර්ථික,දේශපාලන ප්රවාහ මිනිසුන් අසංවේදී කරනවා. ඒ විතරක් නෙවෙයි, සංවේදී බව මිනිසුන් ගේ දුර්වලකමක් කියල මිනිස්සුන්ට හිතවනවා...........
ඒ චින්තනයට විරුද්ධව තමා මගේ මේ වෑයම...........
සංවේදිකම කියන්නේ දුර්වල කමක් නෙවෙයි........
මනුස්සකමේ එක් ගුණාංගයක්.........!!!!!!!!!!
මේවගේ ගීතයක් අහල ඇස්වල කදුළු පිරෙන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙවෙයි....නරුමයෙක්...........!!!!!!!!!!!!!!!!!!

ලැබිල තියන ප්රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.

ඈඩෙනව ....අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................
දෙවැනි බුදුන් ලෙස........
http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579
http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584
http://www.elakiri.com/forum/showpost.php?p=12040727&postcount=1590
http://www.elakiri.com/forum/showpost.php?p=11924155&postcount=606
http://www.elakiri.com/forum/showpost.php?p=11924963&postcount=641
http://www.elakiri.com/forum/showpost.php?p=11924949&postcount=639
http://www.elakiri.com/forum/showpost.php?p=11925291&postcount=670
http://www.elakiri.com/forum/showpost.php?p=11925732&postcount=693
http://www.elakiri.com/forum/showpost.php?p=11926198&postcount=704
http://www.elakiri.com/forum/showpost.php?p=11927370&postcount=734
http://www.elakiri.com/forum/showpost.php?p=11929397&postcount=766
http://www.elakiri.com/forum/showpost.php?p=11929728&postcount=779
http://www.elakiri.com/forum/showpost.php?p=11929885&postcount=783
http://www.elakiri.com/forum/showpost.php?p=11929857&postcount=780
http://www.elakiri.com/forum/showpost.php?p=11930344&postcount=792
http://www.elakiri.com/forum/showpost.php?p=11931209&postcount=809
http://www.elakiri.com/forum/showpost.php?p=11931343&postcount=816
http://www.elakiri.com/forum/showpost.php?p=11931503&postcount=821
http://www.elakiri.com/forum/showpost.php?p=11932882&postcount=855
http://www.elakiri.com/forum/showpost.php?p=11932929&postcount=856
http://www.elakiri.com/forum/showpost.php?p=11933650&postcount=877
http://www.elakiri.com/forum/showpost.php?p=11933676&postcount=878
http://www.elakiri.com/forum/showpost.php?p=11937052&postcount=910
http://www.elakiri.com/forum/showpost.php?p=11937827&postcount=922
http://www.elakiri.com/forum/showpost.php?p=11938197&postcount=934
http://www.elakiri.com/forum/showpost.php?p=11938847&postcount=972
[URL="http://www.elakiri.com/forum/showpost.php?p=11938590&postcount=957"]http://www.elakiri.com/forum/showpost.php?p=11938590&postcount=957[/URL]
[URL="http://www.elakiri.com/forum/showpost.php?p=11938824&postcount=971"]http://www.elakiri.com/forum/showpost.php?p=11938824&postcount=971[/URL]
ලැබිල තියන ප්රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.
ඇත්තට ම මචං අපේ මිනිසුන් සංවේදියි........ඒක ගැන ආයෙ කතා දෙකක් නෑ....නමුත් දැන් තියන සමාජ,ආර්ථික,දේශපාලන ප්රවාහ මිනිසුන් අසංවේදී කරනවා. ඒ විතරක් නෙවෙයි, සංවේදී බව මිනිසුන් ගේ දුර්වලකමක් කියල මිනිස්සුන්ට හිතවනවා...........
ඒ චින්තනයට විරුද්ධව තමා මගේ මේ වෑයම...........
සංවේදිකම කියන්නේ දුර්වල කමක් නෙවෙයි........
මනුස්සකමේ එක් ගුණාංගයක්.........!!!!!!!!!!
මේවගේ ගීතයක් අහල ඇස්වල කදුළු පිරෙන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙවෙයි....නරුමයෙක්...........!!!!!!!!!!!!!!!!!!
ටිකක් පරක්කු වුනේ ගිය දවස් ටික නිවාඩු නේ..ඒකයි...සමාවෙන්න ඕනේ ඒකට...

[/SIZE]