ඉස්කෝලෙ කාලෙදි කරපුවැඩ,
►බොහොම භයානකම ශබ්දය - උදේ පාන්දර පළමු සීනුව
(මටනම් ඕක වැඩිය ඇහිලා නෑ. මොකෝ ඉතින් මම යනකොට හැමදාම 7.50වෙලා
)
►අපහසුම වැඩේ - ළමුන් ඉදිරියේ බැනුම් ඇසීම / ගුටි කෑම
►භයානකම ගමන් මාර්ගය - පන්තිකාමරයට යන පාර
(ඕකට යනකොට 8.30 විතර වෙනව.ඔක්කොම කොල්ලන්ගෙ කෑලි ටික බලල තමයි සෙට් එකම පන්තියට යන්නෙ
.බැනුම් කෝටියයි.

)
►ආසම වැඩේ - කට්ටිය සමග කදේ වැටීම

►බොහොම දුක්ඛදායකම මොහොතක් - නොසිතූ ලෙස පළමු පරිච්ඡේදයේ ටෙස්ට් එකක්

(අපි නම් ඒක කෙල්ලොන්ට කියල තමයි ලියව ගත්තෙ

)
►අහන්න ආසම ශබ්දය - විවේක කාලය සදහා සීනුව
►අහන්න ආස හොදම නිවුස් එක - " අද මිස් නෑ "

(ඇත්තම කිවුවොත් ඒක නම් ටිකක් දුක හිතෙන ආරංචියක්

.සර් නෑ කිවුවොත් නම් රජ මගුල්.

)
►එපාම වෙන වැඩේ - උදේ පාන්දරම සර්ගෙන් ගුටි කෑම ( පරක්කු වෙලා ආවම )

(ශිෂ්‍ය නායකයො ඔක්කොම යාලුවො නිසා හොරෙන් මම පන්තියට පනිනව

.උන් උදවු කරන නිසා හොදයි.

)
►කරන්න ආසම වැඩේ - කාල පරිච්ඡේදය තුල නින්දක් දැමීම
►කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රීඩා කාලය

►උනන්දුවෙන්ම කරන වැඩේ - පීරියඩ් කට් කිරීම
(10,11 පැත්තෙ කට් කරන්න වැඩිය මනාපයි.

)
►කරපු බොරුම වැඩේ - ටීචර් තේරුනාද අහපුවාම " ඔව් " කීම
(මිස් අපෙන් නම් ඇහුවෙ නෑ. මොකද ඉතින් මිස් දන්නව අපි කරන්නෙ නෑ කියල.නැත්නම් කෙල්ලොන්ට කියල ලියවගෙන කියල.

)
►බෑ කියල හිතිල කරන්නම උන වැඩේ - උදේ සමිතියේදි කතාව කරන්න සිද්ධ වීම

►ඔළුවෙන් හිටගන කිවුවත් නොකරපු වැඩේ - විභාගයට සතියකට දෙකකට කලින් පාඩම් කිරීම

►නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම

►මතක් උනත් ආස වැඩේ - යහළුවන් අතර " පොරක්" වීම

►ඉදලා හිටලා ඇගේ හිරි ඇරගන්නත් එක්ක වලියක් දමාගැනීම

►තනි ඇහෙන් ඇඩුන අවස්ථා - පංති කට් කර ඇවිදිමින් සිටින විට ප්‍රින්සිපල් කොහෙද ඇවිදින්නේ ඇසීම / පීරියඩ් එකේදී නින්ද ගොස් සිටින විට හුණු කොට්ටය විත් මූනේ වැදීම

►ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම

► කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක
(අපෙ නම් toilet එකත් ලැයිස්තුවෙ තිබුන

කොන්ඩේ පීරන්න,මූණ හෝදන්න කියාපු තැන.
)
►අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය

►දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව

ලොකු අකුරෙන් දාල තියන ඒව ගත්තෙ facebook එකෙන්.

►බොහොම භයානකම ශබ්දය - උදේ පාන්දර පළමු සීනුව

(මටනම් ඕක වැඩිය ඇහිලා නෑ. මොකෝ ඉතින් මම යනකොට හැමදාම 7.50වෙලා
)►අපහසුම වැඩේ - ළමුන් ඉදිරියේ බැනුම් ඇසීම / ගුටි කෑම

►භයානකම ගමන් මාර්ගය - පන්තිකාමරයට යන පාර

(ඕකට යනකොට 8.30 විතර වෙනව.ඔක්කොම කොල්ලන්ගෙ කෑලි ටික බලල තමයි සෙට් එකම පන්තියට යන්නෙ
.බැනුම් කෝටියයි.

) ►ආසම වැඩේ - කට්ටිය සමග කදේ වැටීම

►බොහොම දුක්ඛදායකම මොහොතක් - නොසිතූ ලෙස පළමු පරිච්ඡේදයේ ටෙස්ට් එකක්

(අපි නම් ඒක කෙල්ලොන්ට කියල තමයි ලියව ගත්තෙ

) ►අහන්න ආසම ශබ්දය - විවේක කාලය සදහා සීනුව
►අහන්න ආස හොදම නිවුස් එක - " අද මිස් නෑ "

(ඇත්තම කිවුවොත් ඒක නම් ටිකක් දුක හිතෙන ආරංචියක්

.සර් නෑ කිවුවොත් නම් රජ මගුල්.

) ►එපාම වෙන වැඩේ - උදේ පාන්දරම සර්ගෙන් ගුටි කෑම ( පරක්කු වෙලා ආවම )

(ශිෂ්‍ය නායකයො ඔක්කොම යාලුවො නිසා හොරෙන් මම පන්තියට පනිනව

.උන් උදවු කරන නිසා හොදයි.

)►කරන්න ආසම වැඩේ - කාල පරිච්ඡේදය තුල නින්දක් දැමීම
►කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රීඩා කාලය

►උනන්දුවෙන්ම කරන වැඩේ - පීරියඩ් කට් කිරීම
(10,11 පැත්තෙ කට් කරන්න වැඩිය මනාපයි.

)►කරපු බොරුම වැඩේ - ටීචර් තේරුනාද අහපුවාම " ඔව් " කීම

(මිස් අපෙන් නම් ඇහුවෙ නෑ. මොකද ඉතින් මිස් දන්නව අපි කරන්නෙ නෑ කියල.නැත්නම් කෙල්ලොන්ට කියල ලියවගෙන කියල.

)►බෑ කියල හිතිල කරන්නම උන වැඩේ - උදේ සමිතියේදි කතාව කරන්න සිද්ධ වීම

►ඔළුවෙන් හිටගන කිවුවත් නොකරපු වැඩේ - විභාගයට සතියකට දෙකකට කලින් පාඩම් කිරීම

►නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම

►මතක් උනත් ආස වැඩේ - යහළුවන් අතර " පොරක්" වීම

►ඉදලා හිටලා ඇගේ හිරි ඇරගන්නත් එක්ක වලියක් දමාගැනීම

►තනි ඇහෙන් ඇඩුන අවස්ථා - පංති කට් කර ඇවිදිමින් සිටින විට ප්‍රින්සිපල් කොහෙද ඇවිදින්නේ ඇසීම / පීරියඩ් එකේදී නින්ද ගොස් සිටින විට හුණු කොට්ටය විත් මූනේ වැදීම

►ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම

► කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක

(අපෙ නම් toilet එකත් ලැයිස්තුවෙ තිබුන

කොන්ඩේ පීරන්න,මූණ හෝදන්න කියාපු තැන.
)►අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය

►දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව

ලොකු අකුරෙන් දාල තියන ඒව ගත්තෙ facebook එකෙන්.

මං ඕක හැමදාම කරන වැඩක්