ඉස්කෝලෙ කාලෙදි කරපුවැඩ,

33000W

Member
ඉස්කෝලෙ කාලෙදි කරපුවැඩ,


►බොහොම භයානකම ශබ්දය - උ‍දේ පාන්දර ‍පළමු සීනුව:yes::yes:(මටනම් ඕක වැඩිය ඇහිලා නෑ. මොකෝ ඉතින් මම යනකොට හැමදාම 7.50වෙලා:shocked::shocked:)

►අපහසුම වැඩේ - ළමුන් ඉදිරියේ බැනුම් ඇසීම / ගුටි කෑම:eek:

►භයානකම ගමන් මාර්ගය - පන්තිකාමරයට යන පාර:no::no: (ඕකට යනකොට 8.30 විතර වෙනව.ඔක්කොම කොල්ලන්ගෙ කෑලි ටික බලල තමයි සෙට් එකම පන්තියට යන්නෙ:rofl::rofl:.බැනුම් කෝටියයි.:rolleyes::rolleyes::rolleyes:)

►ආසම වැඩේ - කට්ටිය සමග කදේ වැටීම:yes::yes:

►බොහොම දුක්ඛදායකම මොහොතක් - නොසිතූ ලෙස පළමු පරිච්ඡේදයේ ටෙස්ට් එකක්:growl::growl::growl:(අපි නම් ඒක කෙල්ලොන්ට කියල තමයි ලියව ගත්තෙ:eek::eek::eek:)

►අහන්න ආසම ශබ්දය - විවේක කාලය සදහා සීනුව:yes:

►අහන්න ආස හොදම නිවුස් එක - " අද මිස් නෑ ":lol::lol::lol: (ඇත්තම කිවුවොත් ඒක නම් ටිකක් දුක හිතෙන ආරංචියක්:(:(:rofl:.සර් නෑ කිවුවොත් නම් රජ මගුල්.:lol::lol::rofl::rofl:)

►එපාම වෙන වැඩේ - උදේ පාන්දරම සර්ගෙන් ගුටි කෑම ( පරක්කු වෙලා ආවම ):frown::frown::frown:(ශිෂ්‍ය නායකයො ඔක්කොම යාලුවො නිසා හොරෙන් මම පන්තියට පනිනව:shocked::shocked::rofl:.උන් උදවු කරන නිසා හොදයි.:rolleyes::rolleyes::rolleyes:)

►කරන්න ආසම වැඩේ - කාල පරිච්ඡේදය තුල නින්දක් දැමීම:yes:

►කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රී‍‍ඩා කාලය:yes::yes::yes:

►උනන්දුවෙන්ම කරන වැඩේ - පීරියඩ් කට් කිරීම:yes: (10,11 පැත්තෙ කට් කරන්න වැඩිය මනාපයි.:eek::eek::eek:;))

►කරපු බොරුම වැඩේ - ටීචර් තේරුනාද අහපුවාම " ඔව් " කීම:eek::eek: (මිස් අපෙන් නම් ඇහුවෙ නෑ. මොකද ඉතින් මිස් දන්නව අපි කරන්නෙ නෑ කියල.නැත්නම් කෙල්ලොන්ට කියල ලියවගෙන කියල.:lol::lol::lol:)

►බෑ කියල හිතිල කරන්නම උන වැඩේ - උදේ සමිතියේදි කතාව කරන්න සිද්ධ වීම:growl::growl::growl:

►ඔළුවෙන් හිටගන කිවුවත් නොකරපු වැඩේ - විභාගයට සතියකට දෙකකට කලින් පා‍ඩම් කිරීම:lol::lol::lol::lol:

►නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම:nerd::nerd::yes:

►මතක් උනත් ආස වැඩේ - යහළුවන් අතර " පොරක්" වීම:confused::confused::confused::no::no:

►ඉදලා හිටලා ඇගේ හිරි ඇරගන්නත් එක්ක වලියක් දමාගැනීම:yes::yes::yes::yes:

►තනි ඇහෙන් ඇඩුන අවස්ථා - පංති කට් කර ඇවිදිමින් සිටින විට ප්‍රින්සිපල් කොහෙද ඇවිදින්නේ ඇසීම / පීරියඩ් එකේදී නින්ද ගොස් සිටින විට හුණු කොට්ටය විත් මූනේ වැදීම:yes::yes::lol::lol::lol:

►ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම:eek::eek::yes::lol:

► කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක :yes::yes:(අපෙ නම් toilet එකත් ලැයිස්තුවෙ තිබුන:eek::eek::eek:කොන්ඩේ පීරන්න,මූණ හෝදන්න කියාපු තැන.:yes::yes:)

►අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය:no::no::eek:

►දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව:yes::yes::yes::yes::yes:


ලොකු අකුරෙන් දාල තියන ඒව ගත්තෙ facebook එකෙන්.:):):)
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ela elaa

tumblr_lo0gz1gJ661qbo8cl.gif
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම:yes:

    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම

    :P මං ඕක හැමදාම කරන වැඩක්
     

    33000W

    Member
    එලකිරි :)

    දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව

    :(

    කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රී‍‍ඩා කාලය
    :yes:

    ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් පොලු පාර කෑම:yes:

    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම

    :P මං ඕක හැමදාම කරන වැඩක්
    :lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ► කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක :yes::yes:(අපෙ නම් toilet එකත් ලැයිස්තුවෙ තිබුන:eek::eek::eek:කොන්ඩේ පීරන්න,මූණ හෝදන්න කියාපු තැන.:yes::yes:)
    Toilat එක තරම් ආතල් තැනක් තවත් නෑ බන්, මාර ගහ යට කූල් එකේ:cool::cool:, නැටුම් කාමරේ එහා පැත්තේ:P:P, පිනා ආවොත් දුවන්න මාවත් එමට:eek::eek:, ගෝල්ඩ් ලයිට් කේක් එක නවත්තන්න කලින් කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න ගබඩාව අතේ දුරින්:baffled::baffled:.. වෙන මොනවද ඉතින්..
    දුකයි බන් මතක් වෙද්දිත්..
    2.gif
    2.gif
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ►අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය:no::no::eek:
    මොකද බන් මේ තාප්පයත් දාල තියෙන්නේ ඉන්න එපා වුනාම අපි ආතල් එකේ පනින තැන නොවැ
     

    33000W

    Member
    මොකද බන් මේ තාප්පයත් දාල තියෙන්නේ ඉන්න එපා වුනාම අපි ආතල් එකේ පනින තැන නොවැ
    ඒකත් ඇත්ත බන්.මතක් වෙනකොටත් දුකයි.:(:( ඉස්සර අපි තාප්පෙන් වෙනම තැනක් කඩල තිබුන පනින්නම.:shocked::shocked:පිනාගේ වැඩේ ඒක හදන එකමයි.:lol::lol::lol:කොච්චර හැදුවත් ඒක කවදාවත් හදල ඉවර කරගන්න බැහැ.:no::no::no: මොකෝ ඉතින් ඊට පස්සෙ එනකොට අයෙත් එතන කැඩිලා.කවුද දන්නෙ නෑ කඩනව.:rofl::rofl::eek::eek::eek::P
    Toilat එක තරම් ආතල් තැනක් තවත් නෑ බන්, මාර ගහ යට කූල් එකේ:cool::cool:, නැටුම් කාමරේ එහා පැත්තේ:P:P, පිනා ආවොත් දුවන්න මාවත් එමට:eek::eek:, ගෝල්ඩ් ලයිට් කේක් එක නවත්තන්න කලින් කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න ගබඩාව අතේ දුරින්:baffled::baffled:.. වෙන මොනවද ඉතින්..
    දුකයි බන් මතක් වෙද්දිත්..
    2.gif
    2.gif
    සිරාවට එතන තමයි තැන.:yes::yes:කෙල්ලොන්ට වතුර ගහන්න කියාපු තැන.:eek::rofl::rofl::baffled: කෙල්ලොන්ටත් මොනවත් කියන්න විදියක් නැහැ අපි toilet එකේ නිසා.:eek::eek::eek: මොකෝ ඉතින් ඇතුලට එන්න කියලය.:lol::lol::eek::eek:

    elazzzzzzz
    :):):)

    Eththa kathawa...:P:P
    :yes::yes::yes:

    :):):)