Latest Post 02-01-2012
'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...
Use '<< Previous' Link provided on each post to skip all the garbage and continue reading, but Posts will be on reverse order!. Or else, use the most up-to-date List from this thread.
''මම' ඉන්නේ කොහෙද? Part-2'
බුදුරජාණන්වහන්සේ ලෝකයට හෙළිදරව් කරලා දීල තියන, මේ සත්ව ජීවිත වල කතාන්දරය හා ඒ සත්වයින්ගේ සංසාර ගමන පිළිබඳව සත්‍ය සිදුවීම් මාලාව කාටවත් 'හිතාගන්න පුළුවන්' ජාතියක එකක් නෙවෙයි!!! !!! !!! ඒක, පටන් ගැන්මේ සිට අවසානය දක්වාම 'මහා බෙල්ල කඩලා යන' එහෙම්පිටින්ම technical කතාන්දරයකි!!! !!! !!!
හැබැයි කතාන්දරය මොකක් උනත්, අවසානයේ ඒ කතාන්දරය නිසා ඇතිවෙලා තියන මේ භයානක සංසාර ගමන නතර කර දැමීම, නැත්නම් සංසාර දුකින් එතෙර වීම නම් ඔය කවුරුවත් හිතන ජාතියේ 'මහප්පරාණ වැඩක්' නොවේ!!! !!! !!!
සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් හා උන්ගේ 'මල් පූජා කරන බුදු දහම' නැත්නම් 'බූරු ධර්මය' සරණ යන පව්කාර කාලකන්ණින්ට කවදාවත් කල නොහැකි ඒ කාර්යය, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ උපකාරය ලබාගෙන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණ යන පින්වත් උදවිය සුළු පිරිසට පමණක් මේ ජීවිත කාලය තුලදීම කරගත හැකි 'සංදිට්ඨික / අකාලික' කාර්යයකි!!! !!! !!! ඔබ, මගේ 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන, මාව පිළිගන්නා කෙනෙක් නම්, බොහෝ විට (මාත් අනිත්‍යයි නේ... එච්චරයි එකම risk එක!!!) මේ වෙසක් තෙමගුලට කලින් කරලා ඉවරකරන කාර්යයකි!!! !!! !!!
නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!![]()

සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් හා උන්ගේ 'මල් පූජා කරන බුදු දහම' නැත්නම් 'බූරු ධර්මය' සරණ යන පව්කාර කාලකන්ණින්ට කවදාවත් කල නොහැකි ඒ කාර්යය, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ
ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට. මෙන්න දමිත් මහත්තය කියනාවෝ අභිදර්මය කියල දෙයක් නැහැලු. කව්ද කිවේ. ඔබතුමාගේ ගුරුතුමාද? ඕක හරියට ප්‍රශ්න පත්තරේකට උත්තර ලියනකොට අමාරු ප්‍රශ්න අතාරිනවා වගේ වැඩක්. තේරුම් ගන්න අමාරුයි මහත්තයෝ. එත් නිවන් යන්න ඕනෙනම් අභිදර්මය skip කරලනම් යන බෑ . ප්‍රස්ථාර ගහගෙන cross fade ගැන ලියන විකාර වලට මහන්සි වෙන කාලෙ යොදවල අභිදර්මය ටිකක් ඉගෙනගන්න උත්සහ කරන්න. එත් ඉතින් අභිදර්මයට එන්න කලින් ඔබතුම තෙරුවන් සරණ යන එපයි. සංඝයා වහන්සේලාට කුණුහරුපෙන් බැනල කොහොමද සංඝං සරණං ගච්චමී කියන්නේ? සංඝං සරණං skip කරලද ඔතනට අවේ? ඔබතුමා මූලදර්ම වාදීන්ගෙන් මාසෙකට කීයක් පඩි ගන්නවද අපේ බුදු දහම විකුර්ති කරලා මිනිස්සු අපායේ යවන්න. ඔබතුම වැනි දරුවක් බිහිකරපු දෙමාපියන්ටත් පව් සිද්දකරන්නේ නැතුව ඉන්න උත්සහ කරන්න.

ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ මේ කියන කට්ටියට අයිති වෙන්නේ නැත්තේ කොහොමද කිව්වනම්.... ඒ උන්නන්සේත් මල් පූජා කරන්නේ නැතිළුද........? සහයට ගොලයෙකුත් අරන් ඇවිත් නේද. අපායට තනියම යන්න බයයි වගේ ඇති නේද. එහෙදි ඉස්සල්ලම කන්න වෙන්නේ සංඝයා වහන්සේලාට අපහාස කරාට.
Latest Post 02-01-2012
'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...
Use '<< Previous' Link provided on each post to skip all the garbage and continue reading, but Posts will be on reverse order!. Or else, use the most up-to-date List from this thread.
''මම' ඉන්නේ කොහෙද? Part-2'
බුදුරජාණන්වහන්සේ ලෝකයට හෙළිදරව් කරලා දීල තියන, මේ සත්ව ජීවිත වල කතාන්දරය හා ඒ සත්වයින්ගේ සංසාර ගමන පිළිබඳව සත්‍ය සිදුවීම් මාලාව කාටවත් 'හිතාගන්න පුළුවන්' ජාතියක එකක් නෙවෙයි!!! !!! !!! ඒක, පටන් ගැන්මේ සිට අවසානය දක්වාම 'මහා බෙල්ල කඩලා යන' එහෙම්පිටින්ම technical කතාන්දරයකි!!! !!! !!!
හැබැයි කතාන්දරය මොකක් උනත්, අවසානයේ ඒ කතාන්දරය නිසා ඇතිවෙලා තියන මේ භයානක සංසාර ගමන නතර කර දැමීම, නැත්නම් සංසාර දුකින් එතෙර වීම නම් ඔය කවුරුවත් හිතන ජාතියේ 'මහප්පරාණ වැඩක්' නොවේ!!! !!! !!!
සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් හා උන්ගේ 'මල් පූජා කරන බුදු දහම' නැත්නම් 'බූරු ධර්මය' සරණ යන පව්කාර කාලකන්ණින්ට කවදාවත් කල නොහැකි ඒ කාර්යය, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ උපකාරය ලබාගෙන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණ යන පින්වත් උදවිය සුළු පිරිසට පමණක් මේ ජීවිත කාලය තුලදීම කරගත හැකි 'සංදිට්ඨික / අකාලික' කාර්යයකි!!! !!! !!! ඔබ, මගේ 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන, මාව පිළිගන්නා කෙනෙක් නම්, බොහෝ විට (මාත් අනිත්‍යයි නේ... එච්චරයි එකම risk එක!!!) මේ වෙසක් තෙමගුලට කලින් කරලා ඉවරකරන කාර්යයකි!!! !!! !!!
නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!![]()
~තමුන් ලියන ඒවාට තමුන්ම වෙන id එකකින් ඇවිත් well said කයන එක මාර ජෝක් එකක් නේද. හරිම විහිලුයි.![]()
, me balapanko mu danna tharama. umbayi maayi dennama ekeklu!!!

eyi... kawuda eko, (iramusu), me balapanko mu danna tharama. umbayi maayi dennama ekeklu!!!
uu danne naththe uu BHOORUWEK bawa witharayi!!!![]()
niyama answer 1 machan.100% trueබුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.
මං හිතන්නෙ නෑ මට තව ඉදගෙන ගොඩක් දේවල් කරන්න ඕන කියල මොකද,danaganna try ekak daanna!!! ethakota oya putuwa uda indagenama thawa godak dewal karaganna puluwan weyi...![]()

ela ela boss niyama kathwa,,,,බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.![]()