area51,පිටසක්වල හා බුදුදහම අතර ඇති සම්බන්දය.
මේ video තුන ගොඩක් වැදගත් ඒව වගයක්
තව තිබුන. ඒත් මේ video ටික අනිත් ඒවට වඩා හොදයි.
මටත් අහම්බෙන් හම්බුනේ.
ඇත්තටම බුදු දහම ගැන හොදට විස්තර කරල තියනව. ඒ විතරක් නෙමෙයි පිටසක්වල හා බුදු දහම ගැන හොදට විස්තර කරල තියනව
මේක බැලුව කියල කවුරුවත් කාලෙ නාස්ති කලා කියල පසුතැවිලි වෙන එකක්නම් නැහැ.

Last edited: