area51,පිටසක්වල හා බුදුදහම

33000W

Member
area51,පිටසක්වල හා බුදුදහම අතර ඇති සම්බන්දය.

මේ video තුන ගොඩක් වැදගත් ඒව වගයක්:yes::yes: තව තිබුන. ඒත් මේ video ටික අනිත් ඒවට වඩා හොදයි.:):yes: මටත් අහම්බෙන් හම්බුනේ.;);) ඇත්තටම බුදු දහම ගැන හොදට විස්තර කරල තියනව. ඒ විතරක් නෙමෙයි පිටසක්වල හා බුදු දහම ගැන හොදට විස්තර කරල තියනව:) මේක බැලුව කියල කවුරුවත් කාලෙ නාස්ති කලා කියල පසුතැවිලි වෙන එකක්නම් නැහැ.:no::no::no:










 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg

    Danata bump, heta office1n balannam..
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මම මේක කලින් බලලා තියනවා .එත් මේවා නිතරම බලනකොට පුදුම සැනසීමක් දැනෙනවා .රේප්+
    මේවා වැඩි වැඩියෙන් දාන්න ඕන . :love::love::love::)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං. මම වීඩියෝ තුනම බැලුවා. ආයෙම බලන්න ඕන. ඒක නිසා බුක්මාක් දාගත්තා. මේ වගේ ත්‍රෙඩ් දාන එක නම් ගොඩක් වටිනවා. ආයෙම මේ වගේ ඒවා ලැබුනොත් දාන්න. ජය..!

    රෙප් දෙන්න බැරිලු..
     

    33000W

    Member
    mama me set ekama balala tiyenawa machan. thanks
    එල එල බලපන් මචන් හොද video වගයක්.
    saadu................saadu,,,,,,,,,,,,,,,,saadu..............

    bohoma pin..........
    :):):):)
    Niyami ban.......thankz machan..thawa me wage ewa thiyenawan danna...api innwa one welawaka rep denna......:yes::yes::yes::D:D:D
    තව තියනව.ඒත් මේ තරම් හොද නැහැ. බලමු කෝ ඉතින් කට්ටියම බලල යනව විතරයි bump එකක්වත් දාන්නෙ නැහැ.එහෙමවත් දානවනම් දුකක් නැහැ මහන්සි උනාට.rep නෙමෙයි post එක තමයි ගොඩක් වටින්නෙ. අමාරුවෙන් හොයා ගත්ත ඒව බන්. මෙහෙම වෙනකොට එපා වෙනව හොයල දාන්නත්.:(:(:(

    මම මේක කලින් බලලා තියනවා .එත් මේවා නිතරම බලනකොට පුදුම සැනසීමක් දැනෙනවා .රේප්+
    මේවා වැඩි වැඩියෙන් දාන්න ඕන . :love::love::love::)
    :):):) rep එකට තැන්ක්ස් මචන්. මමත් මේක නිතරම බලනව.:yes::yes:

    වැඩ්ඩා;12101873 said:
    මම මීට අවුරුද්දකට විතර කලින් ඔක බැලුවා.... ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ
    අනේ මන්ද මචන්. ඒත් විස්වාස කරන්න පුළුවන් සාදක තියනව.:):):)
    බොහොම ස්තුතියි මචං. මම වීඩියෝ තුනම බැලුවා. ආයෙම බලන්න ඕන. ඒක නිසා බුක්මාක් දාගත්තා. මේ වගේ ත්‍රෙඩ් දාන එක නම් ගොඩක් වටිනවා. ආයෙම මේ වගේ ඒවා ලැබුනොත් දාන්න. ජය..!

    රෙප් දෙන්න බැරිලු..
    හරි මචන්. රෙප් නම් කමක් නැහැ. post එක තමයි වටින්නෙ.:):):):)