|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උබ 6දි swimming ආවද බන්? මට මතකයි වගේ..
    මාත් swimming ආපු කෙල්ලෙක්ට ලව් කරා බන් 6දි.. අප්පා මතක් වෙද්දිත් ලැජ්ජයි:P:P:D:D:rolleyes::rolleyes:

    ඉස්කෝලෙ එකට ආවේ නෑ බං...

    private ගියේ!!

    :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මුලින්ම තිබ්බේ ඒක පාර්ශවීය ආදරයක්!!!

    ඉස්සර උණක් තිබ්බා swimming වලට.....

    ඒ නිසාම හිතින් ලව් කළේ swimming කරන කෙල්ලෙක්ට....

    සෙට් වෙන්නෑ කියලා දන්නවා, ඒත් ඉතින් උණට ඉලව්වක් කළා!!!!

    දැන් ඒක ගැන හිතද්දි හෙන ගොන් ආතල් එකක් කියලා හිතෙනවා!!!

    :P:P:P
    ඉතින් ඒ කෙල්ල ඒක දන්නෙ නැද්ද තාම
    මමත් ස්විමින්ග් කරනවා ඔහොම දෙයක් නම් උනෙ නෑ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    අඩෝ සීනි බෝල Love හෙන ආතල් නේද බං...
    love_seals_2137229i.jpg

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔක්කොම කෙල්ලො එක වගේ කියන්නෙ කොහොමද?????
    එක කෙල්ලෙක් වැරැද්දක් කලාම හැමෝම ඒ වගේ කියල කියන්න එපා..!!!
    :angry::angry::angry::angry::angry:

    කලබල වෙන්න එපා සොයුරිය...
    මා එය නිවැරදි කලා...
    :P :P :P :P :P

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උබ 6දි swimming ආවද බන්? මට මතකයි වගේ..
    මාත් swimming ආපු කෙල්ලෙක්ට ලව් කරා බන් 6දි.. අප්පා මතක් වෙද්දිත් ලැජ්ජයි:P:P:D:D:rolleyes::rolleyes:

    අඩේ උඹලා ඔක්කොම එකම කෙල්ලටද දන්නෙත් නෑ Love කලේ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඉතින් ඒ කෙල්ල ඒක දන්නෙ නැද්ද තාම
    මමත් ස්විමින්ග් කරනවා ඔහොම දෙයක් නම් උනෙ නෑ

    උඹ ඉතින් ඒකටත් හරි යන්න ගොඩ වැඩනේ...

    Mochee1741467.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    5 වසරෙදී...:shocked::shocked::shocked:

    ඒ කතාවනම් අනිවා අහන්න ඕන...
    පොඩි කාලේ ලවක් නේ...
    :P :P :P :P :P

    මෙහෙමනෙ ඇස් ඇන්ඩ් ජල් සීන් එක

    මම පහේදි අපේ අයිය හිටියෙ 8 වසරෙ වගේ ඒ කියන්නෙ මෝලම් කාලෙනෙ ලවු පික්ෂුව ඔලුවට ගහන වයස වගේ,එතකොට ඉතින් එයාගෙ හිටිය සහචරයො පිරිස කරන්නෙම ඔය වගේ අබල් වැඩ මයි.මෙවුන් මගේ මනසට ඔය සීන් කෝන් ඔබල දැම්ම නොවැ.
    මමත් ඉතින් අයිය පස්සෙන්ම නිසා එතුමගෙ පිරිස කරන දේවල් වලට ආස හිතුනා උන් ඉතින් ෆෝම් කරල මගේ ළගම හිතවතියක් හිටිය අපි කියමු එස්(S)කියල අන්න ඒ ගැන අදහස් පහල කලා
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    [/CENTER]

    මෙහෙමනෙ ඇස් ඇන්ඩ් ජල් සීන් එක

    මම පහේදි අපේ අයිය හිටියෙ 8 වසරෙ වගේ ඒ කියන්නෙ මෝලම් කාලෙනෙ ලවු පික්ෂුව ඔලුවට ගහන වයස වගේ,එතකොට ඉතින් එයාගෙ හිටිය සහචරයො පිරිස කරන්නෙම ඔය වගේ අබල් වැඩ මයි.මෙවුන් මගේ මනසට ඔය සීන් කෝන් ඔබල දැම්ම නොවැ.
    මමත් ඉතින් අයිය පස්සෙන්ම නිසා එතුමගෙ පිරිස කරන දේවල් වලට ආස හිතුනා උන් ඉතින් ෆෝම් කරල මගේ ළගම හිතවතියක් හිටිය අපි කියමු එස්(S)කියල අන්න ඒ ගැන අදහස් පහල කලා

    මනසට විතරයි නේද කොළේ ????

    හොඳ වෙලාවට නෙ???

    :P:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩේ උඹලා ඔක්කොම එකම කෙල්ලටද දන්නෙත් නෑ Love කලේ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මට උබල ඔක්කොම පැටලිලා බන්.. කට්ටියම Fire වෙලා නේ ඒකයි..

    මේ කෙල්ල මචන් අපේ ඉස්කෝලේ හෙන Fit පොරක්ගේ නංගි. ඉස්සර මගේ හොදම යාලුව..
    උබල නම කිවුවොත් දැනගන්නව.. :sorry::sorry:
    කොහොම හරි ඌ මගේ Idea එක දැනගනී කියල පට්ට බයේ හිටියේ.. ඒ කාලේ ඕව හෙන රහසේ නේ තියාගන්නේ.. :lol::lol::lol:
     
    • Like
    Reactions: Fire Angel

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]

    මෙහෙමනෙ ඇස් ඇන්ඩ් ජල් සීන් එක

    මම පහේදි අපේ අයිය හිටියෙ 8 වසරෙ වගේ ඒ කියන්නෙ මෝලම් කාලෙනෙ ලවු පික්ෂුව ඔලුවට ගහන වයස වගේ,එතකොට ඉතින් එයාගෙ හිටිය සහචරයො පිරිස කරන්නෙම ඔය වගේ අබල් වැඩ මයි.මෙවුන් මගේ මනසට ඔය සීන් කෝන් ඔබල දැම්ම නොවැ.
    මමත් ඉතින් අයිය පස්සෙන්ම නිසා එතුමගෙ පිරිස කරන දේවල් වලට ආස හිතුනා උන් ඉතින් ෆෝම් කරල මගේ ළගම හිතවතියක් හිටිය අපි කියමු එස්(S)කියල අන්න ඒ ගැන අදහස් පහල කලා

    හොදවෙලාවට උන් ටික කෙල්ලෙක් Rape කලේ නෑ...
    නැත්නම් උඹත් ඒකම කරන්න ගිහින් ගුටිකාලා මැරිලා...

    EdwardsLivingWillLaughingEmoticon.gif

    Status
    Not open for further replies.