ela ela awoth aniwa gennam..![]()
pairs 15k 20k wage ganna oni ban.. ow bn dan ganan mn lagadi colombo awith aragena geya gold eka ehema gaththe 350k una bn..
(purple harli queen) adee munwa ahuwth adai bn..![]()
cardinal gaththe 120k da koheda bn mata hariyatama mathaka na..
heater නම් ඕන වෙන්නෙ ඩිස;්කස් වගෙ මාලුන්ට විතරයි ඒත් වතුර ගොඩක්ම සීතල කාලෙට හිටර් එකක දාන්න පුලුවන්නම් හොදයි මොකද නැත්තන් ටක් ගාලා ලෙඩ එන්න බලනවා
ගොල්ඩ් ෆිශ්,කාෆ් දානවනම්
1.එන්ජල්
2.කැට් ෆිශ්
3.බ්ලැක් ටෙට්ර,වයිට් ටෙට්රා
4.ෆයිටර්
5.ඩ්වෝෆ් ගුරාමි
6.හනී ගුරාමි/ලිලී ගුරාමි
7.ලොච් වර්ග(ක්ලවුන්,කුහ්ලි,සිල්වර් ඕන එකෙක්)
8.කිලි ෆිශ් වර්ග
9.සිල්වර්/බාලා ශාක්
10.රෙන්බෝ,රෙඩ් ටේල් ,ඇල්බිනො රෙයින්බෝ ශාක් වර්ග
11.පෙන්සිල් ෆිශ්
12.රෙන්බො ෆිශ් වර්ග
13,බ්ලැක් ෆැන්ටම් ටෙට්රා
පොඩි මාලු වර්ග දානවනම් ඉතින් පට්ට ලිස්ට් එකක් කියන්න පුලුවන් ඔය උඩ කිව ලිස්ට් එකම එකට දාන්න පුලුවන් ඔයිට අමතරව අනිත් ටෙට්රා වර්ග ,බාබ් වර්ග ඕන එකක් එකට දාන්න පුලුවන් හැබැයි ටින්ෆොයිල් බාබ වගෙ ලොකු බාබ් වර්ග දානවනම් නියොන් ටෙට්රා වගේ පොඩො අයව දන්න එපා මොකද උන්ව කාලා දාවී
මොලි වර්ග
ස්වොඩ් ටේල්
ගප්පි
ප්ලේටි
ගුරාමි වර්ග
ඊල් වර්ග(හැමෝම නෙවෙයි )
හැට්ච් ෆිශ්
බ්ලැක් ගෝස්ට්
ලෝච් වර්ග
![]()
elakiri.. niyamai.. thanks macho...





machan labetama hadanna puluwan ithin iti kola walin hardware wala ganna thiyanawa godak ganakama iti kola ewa use karala lassanata pond ekak hadaganna puluwanWadi wiyadamak yanne nathuwa podi pond ekak hadaaganna kramayak kiyannakoooooo....![]()

How to Breed Discus Fish

ane mare maru ehenam matath pataw joduwak oni onna danmama order kalaMeka nam sahenda watinava.. ada mage pair ekak biththara damma..![]()
ane mare maru ehenam matath pataw joduwak oni onna danmama order kala





thanku thankuAi joduwak dennamko jodu 3na 4rakma..ela aiya aniwa..![]()

