randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මච්න්ලා මාගේ ඩයලොග් එකේ 3.4mb ස්පීඩ් එනවා අවුලක් නැ එත් මේ ටොරන්ට් ස්පීඩ් එක ඇයි එතරම් වැඩි වෙන්නේ නැත්තේ සීඩ් හිටන් හොදට තියනවා හෙල්ප් :)
    Untitled.png


    මේ ටොරන්ට් 2එකක් බාන එක ඇත්ත එත් ඔය එක්ක දෙම්මත් 154 විතරයි යන්නේ 2mb එන්නේ නැ නේ .:(
    image.png


    හෙල්ප් දෙන අයට රේප්+ 1 දෙනවා හොදේ ;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Force Start දීලා බලන්නකෝ...... කියලා තියෙන දේ පැහැදිලි මදි.... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් දාලා බලන්න කොහොමද කියලා.....!!
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Force Start දීලා බලන්නකෝ...... කියලා තියෙන දේ පැහැදිලි මදි.... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් දාලා බලන්න කොහොමද කියලා.....!!
    MAMA KIYANNE MAGE SPEED UPARIMA ENNWA 3.4MB ETH BRO IDM E SPEED EKA AWATA TORRANT WALA ENNE NAENE E SPEED EKA:)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අනේ දන්නේ නැ බන්.....හොද seed ලා ඉන්න එකක් දාපං බලන්න උපරිම කීයද කියල.....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    privat ewage up akrnna epae ban:confused:

    :angry: යකෝ torrent කියන්නෙ අපි බෑව නම් තව එකෙක්ට ගන්න seed කරන එක තමා.. :sorry: හැම ඌම බාගෙන මාරු වුනාම seed කරන්නෙ කවුද.. :no: Public ඒවගෙ ස්පීඩ් අඩුයි තමයි බාගන්න උන් බොහොමයක් සීඩ් කරන්නෙ නැති නිසා.