මච්න්ලා මාගේ ඩයලොග් එකේ 3.4mb ස්පීඩ් එනවා අවුලක් නැ එත් මේ ටොරන්ට් ස්පීඩ් එක ඇයි එතරම් වැඩි වෙන්නේ නැත්තේ සීඩ් හිටන් හොදට තියනවා හෙල්ප් 
මේ ටොරන්ට් 2එකක් බාන එක ඇත්ත එත් ඔය එක්ක දෙම්මත් 154 විතරයි යන්නේ 2mb එන්නේ නැ නේ .
හෙල්ප් දෙන අයට රේප්+ 1 දෙනවා හොදේ

මේ ටොරන්ට් 2එකක් බාන එක ඇත්ත එත් ඔය එක්ක දෙම්මත් 154 විතරයි යන්නේ 2mb එන්නේ නැ නේ .

හෙල්ප් දෙන අයට රේප්+ 1 දෙනවා හොදේ

Last edited:


එක තමා, ටොරන්ට් එක ෆෝර්ස් ස්ටාර්ට් දීලා බලන්න.....
යකෝ torrent කියන්නෙ අපි බෑව නම් තව එකෙක්ට ගන්න seed කරන එක තමා..
හැම ඌම බාගෙන මාරු වුනාම seed කරන්නෙ කවුද..
Public ඒවගෙ ස්පීඩ් අඩුයි තමයි බාගන්න උන් බොහොමයක් සීඩ් කරන්නෙ නැති නිසා.
