mulu fimes ekamas eed kanna onedha ban limit paenna ape up ekak naneයකෝ torrent කියන්නෙ අපි බෑව නම් තව එකෙක්ට ගන්න seed කරන එක තමා..
හැම ඌම බාගෙන මාරු වුනාම seed කරන්නෙ කවුද..
Public ඒවගෙ ස්පීඩ් අඩුයි තමයි බාගන්න උන් බොහොමයක් සීඩ් කරන්නෙ නැති නිසා.

mulu fimes ekamas eed kanna onedha ban limit paenna ape up ekak nane![]()
උඹට පුළුවන් තරමක් සීඩ් කරහන්.
සීඩ් කලාට ගොඩක් අප් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අළුත්ම torrent බාහන් බානකොට. ගොඩක් private trackers වල බෝනස් එකක් තියෙනව.
ඒකෙන් පුළුවන් සීඩ් කරන වෙලාව අනුව බෝනස් පොයින්ට් අරන් ඒව අප්ලෝඩ් වලට මාරු කරගන්න.
Mobile broadband වල නම් ලිමිට් වැටුනාම ස්පීඩ් එකක් නෑ නෙ.
Private tracker එකකින් seed ලා වැඩි ටොරන්ට් එකක් දාල බලහන්,
එතකොට අනිවා ස්පීඩ් එක එයි.mmmmmමටත් දැං දවස් දෙක තුනක හිටන් torrent අදින්නෑ බං .. එපා වෙනවා සීඩ් හිටන් තියෙනවා ඒත් පට්ට ස්ලෝ...
balamu103+ 55
Ithin ban 200ta langaine.
Firewall eken utorrent.exe block karalada kiyala balapan.
Options walin max-connections 500 karalath balapan (default = 200)
oya dhala thiyenne thread ke isarahascreen shot ekak daapan balanna
uba laga thiyannwanm mata ip torrant ekak dhennkoඋඹට පුළුවන් තරමක් සීඩ් කරහන්.
සීඩ් කලාට ගොඩක් අප් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අළුත්ම torrent බාහන් බානකොට. ගොඩක් private trackers වල බෝනස් එකක් තියෙනව.
ඒකෙන් පුළුවන් සීඩ් කරන වෙලාව අනුව බෝනස් පොයින්ට් අරන් ඒව අප්ලෝඩ් වලට මාරු කරගන්න.
Mobile broadband වල නම් ලිමිට් වැටුනාම ස්පීඩ් එකක් නෑ නෙ.
![]()
Anyway,Private tracker එකකින් seed ලා වැඩි ටොරන්ට් එකක් දාල බලහන්,
එතකොට අනිවා ස්පීඩ් එක එයි.

eth hary yanne nae uba download karnne idm ekenn nedha carrant giyama awulak wenne naedhdha

ow Light giyama aye mula idan danna wennwa nay 

balamuoptions --> preferences --> Protocol Encryption එක Forced දාන්න
Allow incoming legacy connections එක tick කරන්න
options --> preferences --> advanced --> net.max_halfopen value එක 100ක් දෙන්න
මේක කරාම හරියයිද බලන්න.....![]()