randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :angry: යකෝ torrent කියන්නෙ අපි බෑව නම් තව එකෙක්ට ගන්න seed කරන එක තමා.. :sorry: හැම ඌම බාගෙන මාරු වුනාම seed කරන්නෙ කවුද.. :no: Public ඒවගෙ ස්පීඩ් අඩුයි තමයි බාගන්න උන් බොහොමයක් සීඩ් කරන්නෙ නැති නිසා.
    mulu fimes ekamas eed kanna onedha ban limit paenna ape up ekak nane:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mulu fimes ekamas eed kanna onedha ban limit paenna ape up ekak nane:(

    :D උඹට පුළුවන් තරමක් සීඩ් කරහන්. :no: සීඩ් කලාට ගොඩක් අප් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අළුත්ම torrent බාහන් බානකොට. ගොඩක් private trackers වල බෝනස් එකක් තියෙනව. :D ඒකෙන් පුළුවන් සීඩ් කරන වෙලාව අනුව බෝනස් පොයින්ට් අරන් ඒව අප්ලෝඩ් වලට මාරු කරගන්න. :nerd: Mobile broadband වල නම් ලිමිට් වැටුනාම ස්පීඩ් එකක් නෑ නෙ.:sorry:

    Anyway, :yes: Private tracker එකකින් seed ලා වැඩි ටොරන්ට් එකක් දාල බලහන්, :) එතකොට අනිවා ස්පීඩ් එක එයි.
     
    • Like
    Reactions: randitha chathumal

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මටත් දැං දවස් දෙක තුනක හිටන් torrent අදින්නෑ බං .. එපා වෙනවා සීඩ් හිටන් තියෙනවා ඒත් පට්ට ස්ලෝ...
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මටත් දැං දවස් දෙක තුනක හිටන් torrent අදින්නෑ බං .. එපා වෙනවා සීඩ් හිටන් තියෙනවා ඒත් පට්ට ස්ලෝ...
    mmmmm
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :D උඹට පුළුවන් තරමක් සීඩ් කරහන්. :no: සීඩ් කලාට ගොඩක් අප් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අළුත්ම torrent බාහන් බානකොට. ගොඩක් private trackers වල බෝනස් එකක් තියෙනව. :D ඒකෙන් පුළුවන් සීඩ් කරන වෙලාව අනුව බෝනස් පොයින්ට් අරන් ඒව අප්ලෝඩ් වලට මාරු කරගන්න. :nerd: Mobile broadband වල නම් ලිමිට් වැටුනාම ස්පීඩ් එකක් නෑ නෙ.:sorry:

    Anyway, :yes: Private tracker එකකින් seed ලා වැඩි ටොරන්ට් එකක් දාල බලහන්, :) එතකොට අනිවා ස්පීඩ් එක එයි.
    uba laga thiyannwanm mata ip torrant ekak dhennko:)
     
    • Like
    Reactions: Optimus Prime

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    I Had my awsme SPEED on ystday........5.1Mbps

    QfMAU.jpg
     
    • Like
    Reactions: randitha chathumal

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    options --> preferences --> Protocol Encryption එක Forced දාන්න
    Allow incoming legacy connections එක tick කරන්න

    options --> preferences --> advanced --> net.max_halfopen value එක 100ක් දෙන්න

    මේක කරාම හරියයිද බලන්න..... :)
     
    balamu