සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචං වික්ටර් රත්නායක මහත්තය ගායනා කරන සිහිල් සුලං රැල්ලේ සින්දුවෙි තේරැම කියපන්කෝ බලන්න. ඒ සින්දුවට ගොඩ නැගුණ මම අහල තියන කතාව ඇත්තද බලන්න

:yes::yes::yes:
ඔය දන්න කතාව මුලින් දාමුද බලන්න

ඔව් අපිටත් රසවිදින්න ඔයා දාන්න යාළුවේ....
 
thomian

Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    මිත්‍රත්වය නිසා ලෝකෙ කොතරම් නම් සුන්දර වෙනවද....? මිත්‍රත්වය මිතුරන්ට කොතරම් නම් දැනෙනවද..... මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී..... බිතිසිතුවම් රූමෙන් පිටු නොපායතී..... කියනවනේ...... අද ඔබට මම ගෙන එන්නේ සංවේදී කතාවක්... කියවලම බලන්නකෝ....

    මේ කතාව බිහිසුණු යුද්දධය ගැන සත්‍යකතාවක්... අතිජාත මිත්‍රයන් දෙන්නෙක් ඉන්නව එකම බලඇණියක... දෙන්නම වැටෙනව යුද්ධයේ ඉදිරියෙන්ම සටන් කරන්න. ඉතින් සිය අතිජාත මිත්‍රයට මේ යුද්ධයේ අතර මගදි වෙඩි වැදිල බිම ඇදගෙන වැටෙනව... යම් ආරක්ෂිත ස්ථානයකට ආවම ජීවත්වෙන මිත්‍රයට ඕන කරන්නෙ අර වෙඩි වැදුන මිත්‍රය ලගට යන්න... මිත්‍රය වෙඩි පහර වැදිල වැටෙන හැටි හා මේ වෙනකොට යුද්ධයේ දරුණු කම තේරුම්ගත් මේ බලඇණියේ අණ දෙන ලෙෆ්ටිනන්වරය කියනව...

    මේ ගමන යන්න එපා... උඹේ මිත්‍රය මැරුණ.... ඉස්සරහ ආරක්ෂිතයි බය නෑ.... ආපිටනම් යන එක මාරාන්තිකයි.... ඒ නිසා ආයෙ යන්න එපා....

    නමුත් අර වෙඩි වැදුණ යාළුව ගැන හිතනකොට ජීවත්වෙන මිත්‍රයාට මිත්‍රත්වය මත මරණය හුස්ම පොදක් විතරයි...

    මට යන්න ඔන සර්.... ඒ ගමන මට වගේම එයාටත් වටිනව.....
    ඔබගෙ මිත්‍රය මැරිල.... ඔය මාරාන්තික ගමන ගියොත් ඔබටත් වෙන්නෙ ඔහු ගිය ලෝකෙටම යන්න..... උඹට කවදාවත් ආපහු එන්න ලැබෙන්නෙ නෑ......
    ඒකට කමක් නෑ.... මම යන්න ඕන සර්..........

    මෙහෙම කියපු අර යාළුව යනව වෙඩි වැදිල වැටුන යාළුව හොයාගෙන..... මේ ප්‍රාතිහාර්යාත්මක ගමනෙ මිත්‍රයට හානියක් වෙන්නෙ නෑ... ඔහු නිරුපද්‍රිතව වෙඩි වැදුන මිතුරා ලගට ලගා වෙනව...... ගන්නව ඔහුව කරට.... දෙවියනේ.... යාළුව මැරිල නෑ... පණ තියෙනව.... යාළුවව කරට අරගෙන මේ බිහිසිණු ගමන කෙසේ හෝ නිරුපද්‍රිතව යාළුව ආපසු එනව කූඩාරමට.... වෛද්‍යවරය වෙඩි වැදුණු යාළුවව පරීක්ෂාකරනව....

    මෙයා මැරිල......................................
    නෑ වෙන්න බෑ.... මෙයාට පණ තිබුණ මම කරට ගන්නකොට.....
    ඔව් වෙන්න ඇති..... ඒත් දැන් මොහු මැරිල.....

    මම ඔබට කිවුව ඔය පිස්සු බූරු ගමන වැඩක් වෙන්නෙ නෑ කියල.... (ලෙෆ්ටිනන් බෙරිහන් දෙනව....)
    නෑ සර්... ඒක වටිනව....
    ඒ කොහොමද.... මෙයා මැරිල...... උඹටත් වෙඩි වැදුනනම්.....
    ඇත්ත... ඒත් ඔහු මගේ කරට ගනිද්දි පණ තිබුණ.... ඔහු මාත් එක්ක කතා කලා.... ඔහු මට වෙවුලන ස්වරයෙන් වේදනාවෙන් මෙහෙම කිව්වා......
    මම දන්නව මචන් මේ ලෝකෙ කවුරු නාවත්...... උඹ මාව හොයාගෙන එන බව.............
    ඒ නිසා ඒ ගමන මගේ ජීවිතේට වැඩියෙ මට වටිනව සර්......

    අපි අපේ හැමදේම බෙදාගන්නෙ යාළුවන් එක්ක නේද.... අපිට ඒ සදහා යාළුවො ඕනමයි.... යාළුවෙක් නැති ජීවිතයක් හරියට හබලක් නැති ඔරුවක් වගේ....යාළුකම් ගැන ගීත අනන්තවත් ඇතිනේ.... එහෙනම් මේ ගීතයත් අහනගමන් අපේ යාළුවො .... ඔයාලගෙ යාළුවොටික මතක් කරගන්නකෝ............ මේ වගේ යාළුවො ඇති නේද.....?

    (කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගැනීමක්)

    :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මිත්‍රත්වය නිසා ලෝකෙ කොතරම් නම් සුන්දර වෙනවද....? මිත්‍රත්වය මිතුරන්ට කොතරම් නම් දැනෙනවද..... මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී..... බිතිසිතුවම් රූමෙන් පිටු නොපායතී..... කියනවනේ...... අද ඔබට මම ගෙන එන්නේ සංවේදී කතාවක්... කියවලම බලන්නකෝ....

    :):):):):):)
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මචං වික්ටර් රත්නායක මහත්තය ගායනා කරන සිහිල් සුලං රැල්ලේ සින්දුවෙි තේරැම කියපන්කෝ බලන්න. ඒ සින්දුවට ගොඩ නැගුණ මම අහල තියන කතාව ඇත්තද බලන්න

    :yes::yes::yes:

    ඔයා දන්න කතාව දාන්න සහෝ.......... ඔය ගීතය ලියල තියෙන්නෙ සේන ජයන්ත වීරසේකර මහතා සංගීතය හා ගායනය වික්ටර් රත්නායක මහතාගේ..........
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    කාරණය නොදන්නා නමුත් අප අත්විදින සමාජ ක්‍රමය මහා නපුරු ඒකකි. ඇත්ත්වුන්ට සියල්ල තිබුනද නැත්ත්වුන්ට කිසිවක් නැති පාරිබොගික යැයි කියන මේ සමාජ ක්‍රමය තුල දිලිදුකම නිසා අන්ත අසරන තත්වයකට පත්වූ එක් චරිතයක එක් පැතිකඩක් හොදින් විචාරා එහි සැගවුනු අදුර අසන්නාගේ හදවත තුලට සන්නිවේදනය කිරීමට ලූෂන් බුලත්සිංහල නම් අග්‍රගන්‍යවූ මහා කලාකරුවා දරන වෑයම මේ ගීතය තුලින් අපට පිලිහිබුවේ.
    මා මෙම පද පේලිය තුල මා කියවන හා පිලිගන්නා අයුරින් මේ සිදුවීම් මාලාව සැබෑ සිදුවීම් වලට වඩා රචකයාගේ මූලික අදහස ඔපමට්ටම් කිරීමෙහිලා ඔහු විසින් යොදන එදිනෙදා ජීවිතය සම්බන්ද කල්පිතයන් ලෙස හැගේ...

    පිපුණු මලේ රුව එමල දනීදෝ
    මලකි දුවේ නුඹ
    හැඩරුව බලන්නෙපා

    ඇය පිපුනු මලක් මය එනම් මල්වර වීමේ කඩයිම පසුකල නව යොවුන් තරුණියක්ය.... ඇය ඇගේ සැබැ ලස්සන නොදකිනවා යැයි ඇගේ මවට සිතේ. මක්නිසාදයත් ඇගේ සමවයස් තරුණියන්ගේ කණකර අබරණ වලින් ඔපමට්ටම් වූ ලස්සනත් සමග සංසන්දනාත්මක චින්තනයකින් ඇය ඈ දෙස බලනවා ඇතැයි යන හැගීම ඇවිලුනු ගින්නක් මෙන් මවගේ සිත දවාලන නිසාවෙනි. එනිසා මේ මව තම දියනියගේන් ඉල්ලා සිටින්නේ කැඩපතෙන් හැඩරුව නොබලන ලෙසය.

    නැති බැරිකම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා

    මේ මවට තම දියනියගේ කණකර මුතුමාල වලින් සරසන්නට කොතරම් ආසාවක් අවෂ්‍යතාවක් තිබුනත් ඒ සියල්ලටම හරස් වන්නේ ඔවුන් මේ සමාජය තුලින් ලද දුප්පත් කමම නොවේද........ නැති බැරිකමම නොවේද......

    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා - රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතලන් සිත මා ආදර දියණියනේ - ආදර දියණියනේ
    පාළු කනට නුබෙ අත නොගැටෙන්නයි - වීදුරු කැඩපත බිම දැම්මේ

    මේ තරුණිය හිස පීරන්නට භාවිතා කරන්නේ රාත්‍රියේදී බිත්තියමත වැටේන සෙවනැල්ලය. ඒනම් මේ නිවසේ කැඩපතක් නොමැතිය. මක්නිසාදයත් මේ මවගේ ඊනියා සිතිවිල්ල හමුවේ නිවසේ ඇති කැඩපත බිද දමන නිසාවෙනි.එනම් තවමත් මේ මව සිතන්නේ කැඩපත තුලින් දියනිගේ නොලැබීම් ඉස්මතුවන බවයි.. නමුත් දියනියගේ මෙම ක්‍රියාවද මවගේ සිතේ ඇතිකරන්නේ මහා දුකක්මය.
    මගේ සිතිවිලි මට කියනා අයුරින් රචකයා මේ උත්සහ දරන්නෙ මේ මව විසින් තම දියනියට අගහිගකම් නොතෙරෙනුවස් ඇයට සැබැ ලොකය වසන්කර යම් මනෝ ලෝකයක් මවා පැමට දරන උත්සාහය සහ මේ දියනියද එකී මනෝ ලෝකය තුල කොටුවී ඇති ආකාරය යැයි මට හැගේ.

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ - එබී ළඳට නුඹ ඇයි හිනැහෙන්නේ

    පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි - වීදුරු කැඩපත බිම දම්මේ

    ලිදේ පතුලට හිරු එලිය නොවැටෙන වේලාව ඒනම් ගොම්මන් යාමයේදීත් ඇය ලිදට එබී බලනුයේ තමාගේ රූපයයි. මක් නිසාදයත් නිවසේ කැඩපත මව විසින් බිද දමා ඇති හෙයිනි..........

    මේ ගීතයේ අවසාන පද කිහිපය මා ඉදිරිපස ඇන්දේ අමුතුම ච්ත්‍රයක්. ඒනම් ගොම්මන් යාමයෙදී ලිදකට හෝ නාන තොටකට යාම තරුනියකට සමාජයේ තහනම් කොට තිබිනි. ඒ ඇගේම ආරක්ෂාවටය නමුත් මේ ගීතයේ තම දියනිය ගොම්මන් වෙලාවේදී ලිදට එබී තමාගේ රුව බලනු දුටු මව දකින්නේ අනතුරකි. එනම් දුප්පත් පවුලක රූමත් දියනියක් කාගේ හෝ ගොදුරක් වීමේ අනතුරයි.

    පද -: ලූෂන් බුලත්සිංහල
    සංගීතය -: ඩන්ස්ටන් සිල්වා
    ගායනය -: විශාරද නන්දා මාලිනී

    මේ ගීතය ගැන මගේ අදහස ලිවීම ජීවිතයේ දෙයක් ලිවීමට ගත් අමාරුම උත්සහයන් වලින් එකක්. අදහස හා ලියා ඇති ආකාරය එතරම් සාර්ථක නැතිවන්නට පුලුවන්. මොකද ඒක ඒක තැන්හි මැවේන චිත්ත රූප ඒකිනකට වෙනස් නිසා....... ඇත්තම කතාව මේ ගීතයේ රචකයා ලේසි පහසු පොරක් නොවීමය අතිෂය විශිශ්ඨයකු වීමය................

    • Like
    Reactions: xxc

    විචාරය ඉතාමත් අගෙයි... මෙහිදී මේ දෙයනම් කිව යුතුමය... ඔබවිසින් සමස්ථයක් වශයෙන් විචාරය කරනුලබන හැම ගීතයක්ම පාහේ මා හද අතිශයින්ම සොරාගත් ගීතයි... එමනිසා මෙම විචාරයන් හැමෙකක්ම කියවනා විටදී එහි දෙවන පාර්ශවය ඔබ උලුප්පා දක්වන නිසාදෝ... ඒ හැගීම් මනාවට මා තුල ඉස්මතුවෙයි... එය දෙවන පාර්ශවයේ විචාරයන්ට කදිම අත්වාරුවකි.
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේක නවත්තන්න එපා..අපි හැමදාම ඉන්නවා..දුවිල්ලෙන් වත්සුණු තවරා ගීතය බලාපොරොත්තුවෙන් සිටිමි.ඉරි තැලුණු වල ගීතයට දත් කිඹුලට ස්තුති..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    කාරණය නොදන්නා නමුත් අප අත්විදින සමාජ ක්‍රමය මහා නපුරු ඒකකි. ඇත්ත්වුන්ට සියල්ල තිබුනද නැත්ත්වුන්ට කිසිවක් නැති පාරිබොගික යැයි කියන මේ සමාජ ක්‍රමය තුල දිලිදුකම නිසා අන්ත අසරන තත්වයකට පත්වූ එක් චරිතයක එක් පැතිකඩක් හොදින් විචාරා එහි සැගවුනු අදුර අසන්නාගේ හදවත තුලට සන්නිවේදනය කිරීමට ලූෂන් බුලත්සිංහල නම් අග්‍රගන්‍යවූ මහා කලාකරුවා දරන වෑයම මේ ගීතය තුලින් අපට පිලිහිබුවේ.
    මා මෙම පද පේලිය තුල මා කියවන හා පිලිගන්නා අයුරින් මේ සිදුවීම් මාලාව සැබෑ සිදුවීම් වලට වඩා රචකයාගේ මූලික අදහස ඔපමට්ටම් කිරීමෙහිලා ඔහු විසින් යොදන එදිනෙදා ජීවිතය සම්බන්ද කල්පිතයන් ලෙස හැගේ...

    පිපුණු මලේ රුව එමල දනීදෝ
    මලකි දුවේ නුඹ
    හැඩරුව බලන්නෙපා

    ඇය පිපුනු මලක් මය එනම් මල්වර වීමේ කඩයිම පසුකල නව යොවුන් තරුණියක්ය.... ඇය ඇගේ සැබැ ලස්සන නොදකිනවා යැයි ඇගේ මවට සිතේ. මක්නිසාදයත් ඇගේ සමවයස් තරුණියන්ගේ කණකර අබරණ වලින් ඔපමට්ටම් වූ ලස්සනත් සමග සංසන්දනාත්මක චින්තනයකින් ඇය ඈ දෙස බලනවා ඇතැයි යන හැගීම ඇවිලුනු ගින්නක් මෙන් මවගේ සිත දවාලන නිසාවෙනි. එනිසා මේ මව තම දියනියගේන් ඉල්ලා සිටින්නේ කැඩපතෙන් හැඩරුව නොබලන ලෙසය.

    නැති බැරිකම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා

    මේ මවට තම දියනියගේ කණකර මුතුමාල වලින් සරසන්නට කොතරම් ආසාවක් අවෂ්‍යතාවක් තිබුනත් ඒ සියල්ලටම හරස් වන්නේ ඔවුන් මේ සමාජය තුලින් ලද දුප්පත් කමම නොවේද........ නැති බැරිකමම නොවේද......

    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා - රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතලන් සිත මා ආදර දියණියනේ - ආදර දියණියනේ
    පාළු කනට නුබෙ අත නොගැටෙන්නයි - වීදුරු කැඩපත බිම දැම්මේ

    මේ තරුණිය හිස පීරන්නට භාවිතා කරන්නේ රාත්‍රියේදී බිත්තියමත වැටේන සෙවනැල්ලය. ඒනම් මේ නිවසේ කැඩපතක් නොමැතිය. මක්නිසාදයත් මේ මවගේ ඊනියා සිතිවිල්ල හමුවේ නිවසේ ඇති කැඩපත බිද දමන නිසාවෙනි.එනම් තවමත් මේ මව සිතන්නේ කැඩපත තුලින් දියනිගේ නොලැබීම් ඉස්මතුවන බවයි.. නමුත් දියනියගේ මෙම ක්‍රියාවද මවගේ සිතේ ඇතිකරන්නේ මහා දුකක්මය.
    මගේ සිතිවිලි මට කියනා අයුරින් රචකයා මේ උත්සහ දරන්නෙ මේ මව විසින් තම දියනියට අගහිගකම් නොතෙරෙනුවස් ඇයට සැබැ ලොකය වසන්කර යම් මනෝ ලෝකයක් මවා පැමට දරන උත්සාහය සහ මේ දියනියද එකී මනෝ ලෝකය තුල කොටුවී ඇති ආකාරය යැයි මට හැගේ.

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ - එබී ළඳට නුඹ ඇයි හිනැහෙන්නේ
    නොතලන් සිත මා ආදර දියණියනේ - ආදර දියණියනේ
    පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි - වීදුරු කැඩපත බිම දම්මේ

    ලිදේ පතුලට හිරු එලිය නොවැටෙන වේලාව ඒනම් ගොම්මන් යාමයේදීත් ඇය ලිදට එබී බලනුයේ තමාගේ රූපයයි. මක් නිසාදයත් නිවසේ කැඩපත මව විසින් බිද දමා ඇති හෙයිනි..........

    මේ ගීතයේ අවසාන පද කිහිපය මා ඉදිරිපස ඇන්දේ අමුතුම ච්ත්‍රයක්. ඒනම් ගොම්මන් යාමයෙදී ලිදකට හෝ නාන තොටකට යාම තරුනියකට සමාජයේ තහනම් කොට තිබිනි. ඒ ඇගේම ආරක්ෂාවටය නමුත් මේ ගීතයේ තම දියනිය ගොම්මන් වෙලාවේදී ලිදට එබී තමාගේ රුව බලනු දුටු මව දකින්නේ අනතුරකි. එනම් දුප්පත් පවුලක රූමත් දියනියක් කාගේ හෝ ගොදුරක් වීමේ අනතුරයි.

    පද -: ලූෂන් බුලත්සිංහල
    සංගීතය -: ඩන්ස්ටන් සිල්වා
    ගායනය -: විශාරද නන්දා මාලිනී

    මේ ගීතය ගැන මගේ අදහස ලිවීම ජීවිතයේ දෙයක් ලිවීමට ගත් අමාරුම උත්සහයන් වලින් එකක්. අදහස හා ලියා ඇති ආකාරය එතරම් සාර්ථක නැතිවන්නට පුලුවන්. මොකද ඒක ඒක තැන්හි මැවේන චිත්ත රූප ඒකිනකට වෙනස් නිසා....... ඇත්තම කතාව මේ ගීතයේ රචකයා ලේසි පහසු පොරක් නොවීමය අතිෂය විශිශ්ඨයකු වීමය................

    බොහොම ස්තුතියි යාළුවා .. සාර්ථක විචාරයක් කියල මන් හිතනවා. රූපවාහිනියේ මේකට කරලා තියෙන රූප රචනයත් ගොඩක් සාර්ථකයි.

    http://youtu.be/2txo9gCYyqI
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    ලස්සනයි මචන්,,:D:D
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    අභිසාරිකාවන්ගේ

    අභිසාරිකාවන්ගේ උම්මාද නේත් අතරේ..... විචාරයක් දියල්ලාාාාාාා.....
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මිත්‍රත්වය නිසා ලෝකෙ කොතරම් නම් සුන්දර වෙනවද....? මිත්‍රත්වය මිතුරන්ට කොතරම් නම් දැනෙනවද..... මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී..... බිතිසිතුවම් රූමෙන් පිටු නොපායතී..... කියනවනේ...... අද ඔබට මම ගෙන එන්නේ සංවේදී කතාවක්... කියවලම බලන්නකෝ....

    මේ කතාව බිහිසුණු යුද්දධය ගැන සත්‍යකතාවක්... අතිජාත මිත්‍රයන් දෙන්නෙක් ඉන්නව එකම බලඇණියක... දෙන්නම වැටෙනව යුද්ධයේ ඉදිරියෙන්ම සටන් කරන්න. ඉතින් සිය අතිජාත මිත්‍රයට මේ යුද්ධයේ අතර මගදි වෙඩි වැදිල බිම ඇදගෙන වැටෙනව... යම් ආරක්ෂිත ස්ථානයකට ආවම ජීවත්වෙන මිත්‍රයට ඕන කරන්නෙ අර වෙඩි වැදුන මිත්‍රය ලගට යන්න... මිත්‍රය වෙඩි පහර වැදිල වැටෙන හැටි හා මේ වෙනකොට යුද්ධයේ දරුණු කම තේරුම්ගත් මේ බලඇණියේ අණ දෙන ලෙෆ්ටිනන්වරය කියනව...

    මේ ගමන යන්න එපා... උඹේ මිත්‍රය මැරුණ.... ඉස්සරහ ආරක්ෂිතයි බය නෑ.... ආපිටනම් යන එක මාරාන්තිකයි.... ඒ නිසා ආයෙ යන්න එපා....

    නමුත් අර වෙඩි වැදුණ යාළුව ගැන හිතනකොට ජීවත්වෙන මිත්‍රයාට මිත්‍රත්වය මත මරණය හුස්ම පොදක් විතරයි...

    මට යන්න ඔන සර්.... ඒ ගමන මට වගේම එයාටත් වටිනව.....
    ඔබගෙ මිත්‍රය මැරිල.... ඔය මාරාන්තික ගමන ගියොත් ඔබටත් වෙන්නෙ ඔහු ගිය ලෝකෙටම යන්න..... උඹට කවදාවත් ආපහු එන්න ලැබෙන්නෙ නෑ......
    ඒකට කමක් නෑ.... මම යන්න ඕන සර්..........

    මෙහෙම කියපු අර යාළුව යනව වෙඩි වැදිල වැටුන යාළුව හොයාගෙන..... මේ ප්‍රාතිහාර්යාත්මක ගමනෙ මිත්‍රයට හානියක් වෙන්නෙ නෑ... ඔහු නිරුපද්‍රිතව වෙඩි වැදුන මිතුරා ලගට ලගා වෙනව...... ගන්නව ඔහුව කරට.... දෙවියනේ.... යාළුව මැරිල නෑ... පණ තියෙනව.... යාළුවව කරට අරගෙන මේ බිහිසිණු ගමන කෙසේ හෝ නිරුපද්‍රිතව යාළුව ආපසු එනව කූඩාරමට.... වෛද්‍යවරය වෙඩි වැදුණු යාළුවව පරීක්ෂාකරනව....

    මෙයා මැරිල......................................
    නෑ වෙන්න බෑ.... මෙයාට පණ තිබුණ මම කරට ගන්නකොට.....
    ඔව් වෙන්න ඇති..... ඒත් දැන් මොහු මැරිල.....

    මම ඔබට කිවුව ඔය පිස්සු බූරු ගමන වැඩක් වෙන්නෙ නෑ කියල.... (ලෙෆ්ටිනන් බෙරිහන් දෙනව....)
    නෑ සර්... ඒක වටිනව....
    ඒ කොහොමද.... මෙයා මැරිල...... උඹටත් වෙඩි වැදුනනම්.....
    ඇත්ත... ඒත් ඔහු මගේ කරට ගනිද්දි පණ තිබුණ.... ඔහු මාත් එක්ක කතා කලා.... ඔහු මට වෙවුලන ස්වරයෙන් වේදනාවෙන් මෙහෙම කිව්වා......
    මම දන්නව මචන් මේ ලෝකෙ කවුරු නාවත්...... උඹ මාව හොයාගෙන එන බව.............
    ඒ නිසා ඒ ගමන මගේ ජීවිතේට වැඩියෙ මට වටිනව සර්......

    අපි අපේ හැමදේම බෙදාගන්නෙ යාළුවන් එක්ක නේද.... අපිට ඒ සදහා යාළුවො ඕනමයි.... යාළුවෙක් නැති ජීවිතයක් හරියට හබලක් නැති ඔරුවක් වගේ....යාළුකම් ගැන ගීත අනන්තවත් ඇතිනේ.... එහෙනම් මේ ගීතයත් අහනගමන් අපේ යාළුවො .... ඔයාලගෙ යාළුවොටික මතක් කරගන්නකෝ............ මේ වගේ යාළුවො ඇති නේද.....?

    (කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගැනීමක්)

    හරිම හැගුම් බරයි යාලු