අපේ_පොලීසිය

Mozilla

Well-known member
  • උඹ නයිට අදිනවනං මේකට පල what kind of buddhist are u ? ඕකෙ ඉන්නව ගොං හම්බයෙක්, ඌව මරං කාපං

    :rofl: ඌ පවු බං..ඕක කලාම ගන්න දෙයක් නැ දැන්..තව ලජ්ජා නැතුව එනවා ඒ අනාථයා.:(
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    :rofl: ඌ පවු බං..ඕක කලාම ගන්න දෙයක් නැ දැන්..තව ලජ්ජා නැතුව එනවා ඒ අනාථයා.:(
    පිස්සු හම්බ යක්කු බන්, ඕකුන්ට මොලේ උන, අපි ගියා මොසී, සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා !!
     

    Mozilla

    Well-known member
  • පිස්සු හම්බ යක්කු බන්, ඕකුන්ට මොලේ උන, අපි ගියා මොසී, සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා !!

    එල මාත් තව පොඩ්ඩකින් යනවා බං..සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා උබටත්:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හු***ය
    කවුරු හරි මූට හු**ය
    ජර මර අස්සෙ කල්ල වඩා ගත්ත
    හු**ය
    කවුරු හරි මූට හු**ය

    පොලිසියේ තාලයට කියල බලන්න

    7.gif
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    Negombo Police neethiyata weda ban, ooka thama matath dirawanne neththe..mage bike eke head light eka ekaparatama weda nethuwa giya bike eke iddima 8.00pm vithara ,eeth ekkama policiyen,, eekatath un Rs.100ka dadayak liwwa ban...eka welawakata mala paninawa un ekka..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Negombo Police neethiyata weda ban, ooka thama matath dirawanne neththe..mage bike eke head light eka ekaparatama weda nethuwa giya bike eke iddima 8.00pm vithara ,eeth ekkama policiyen,, eekatath un Rs.100ka dadayak liwwa ban...eka welawakata mala paninawa un ekka..
    කවුද බන් කියන්නෙ මීගමු පොලිසිය නිතියට වැඩ කියලා :P ජාරාව කන එවුන් ඉන්නවා තාම:oo: