උඹ නයිට අදිනවනං මේකට පල what kind of buddhist are u ? ඕකෙ ඉන්නව ගොං හම්බයෙක්, ඌව මරං කාපං
ඌ පවු බං..ඕක කලාම ගන්න දෙයක් නැ දැන්..තව ලජ්ජා නැතුව එනවා ඒ අනාථයා.
උඹ නයිට අදිනවනං මේකට පල what kind of buddhist are u ? ඕකෙ ඉන්නව ගොං හම්බයෙක්, ඌව මරං කාපං
ඌ පවු බං..ඕක කලාම ගන්න දෙයක් නැ දැන්..තව ලජ්ජා නැතුව එනවා ඒ අනාථයා.
පිස්සු හම්බ යක්කු බන්, ඕකුන්ට මොලේ උන, අපි ගියා මොසී, සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා !!ඌ පවු බං..ඕක කලාම ගන්න දෙයක් නැ දැන්..තව ලජ්ජා නැතුව එනවා ඒ අනාථයා.
![]()
පිස්සු හම්බ යක්කු බන්, ඕකුන්ට මොලේ උන, අපි ගියා මොසී, සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා !!

පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,
PS
මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
othana neethiyata weda karan police kaarayek hitiya nam ubatai , maamatai dennatama
kanata dekak gahala usavi danawa![]()

siraකවුද බන් කියන්නෙ මීගමු පොලිසිය නිතියට වැඩ කියලාNegombo Police neethiyata weda ban, ooka thama matath dirawanne neththe..mage bike eke head light eka ekaparatama weda nethuwa giya bike eke iddima 8.00pm vithara ,eeth ekkama policiyen,, eekatath un Rs.100ka dadayak liwwa ban...eka welawakata mala paninawa un ekka..
ජාරාව කන එවුන් ඉන්නවා තාම