UPS Battery (12v 7.2A )එකක් change කරන්න Watt කොපමණ Sola panel එකක්
ඕන වේවිද? සාමානයෙන් 12v 5W අඩුමAUS $35-$40 විටර වනවා.Lankaway අඩුවට
ගන්න තැනක් තියනවද? Ebay වලට වඩා අඩුවට ගන්න තැනක් තියනවනම් කියන්න .
http://www.ebay.com.au/itm/5W-18V-m...t=AU_Solar&hash=item1c1d0857b4#ht_1960wt_1185

උඹට UPS batteryය චාජ් කරගන්න නම් ඕක ඇති වෙයි..
හැබැයි හරිම හෙමින් තමයි චාජ් වෙන්නෙ..
ඒත් එකට දිගටම power එක දෙන්න නම් අඩුම 400w වත් ඕන වෙයි. සාමාන්‍යෙන් battery චාජ් කරගන්න නම් 10w - 15w අඩුම 13.5v එකක්වත් ගනින්.