සුන්දර ගීයක ඇරබුම,..

user52

Member
Jan 25, 2012
135
36
0

කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......

අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්....

ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි...

(තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... මගේ පුද්ගලික අත්දැකීමක්.) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙය උපහාරයක්ම වේවා...!

ගොඩක් ලස්සනයි...... සහෝ
 
user52

Member
Jan 25, 2012
135
36
0

ඔව් යාලු.. ඈස්දෙක... ලොකු අවුලක් නෑ ලු..
එල එල :):):)

මට ග්‍රේශන් ආනන්දයන් ගෑන බොහොමත්ම රස කතා කියන්න පුලුවන් ඔහු අපේ පවුලෙ හිතවතෙක්.. නමුත් බොහොමයක් ඒවා කිවුවොත් එතුමන්ට අගෞරවයක්වෙයි කියල හිතෙන නිසා.. පොඩි පොඩි කතා ටිකක් කියන්නම්..

ඒක ඇත්ත සහෝ....... සමහර කතා තියනව ඔය වගේ, ඒව කියන්න බෑ. වැඩිය ඔනනෑ මගේ පුංචි රෝසමලේ ගීතය පිටුපස ඉන්න කෙනාත් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්........;);)
 
Last edited:

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........

    ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

    ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    මම ඔයාගේ
    පුංචි කිරිල්ලි.

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    මාල මල් ලතා මලාතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    පද රචනය - දේවිකා ජයසුන්දර
    තනුව - විමල් දයානන්ද
    ගායනය - මංගලිකා තෙන්නකෝන්

    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... මගේ පුද්ගලික අත්දැකීමක්.) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙය උපහාරයක්ම වේවා...!!!

    :cool::cool::cool::cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!

    මටත් ඔය විරහව හොදින් දැනිලා තියෙනවා බන්..:(:( අදටත් මන් ඒක අහින්සකව දරනවා..:):) විචාරයේ අන්තර්ගතය නොවිමසා, විචාරකයා ගැන වදනක් කියන්නම්..:):)

    උඹනම් සුපිරි සැසියෝ.............
    11.gif

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    නෑ එයා ගියෙ ආයෙ කවම දාකවත්ම එන්න බෑරි තෑනකට කවදාකවත්ම එන්න බෑරිතෑනකට... එයාට මම ලගට කවමදාකවත් එන්න බෑරි උනාට කවදා හරිදාක මට එයාලගට යන්න වෙනව.. යන්නම වෙනවල.. මට විශ්වාසයි එයා අයෙ මේ ලෝකෙට එන්නෙ නෑතුව.. මම එනකම් බලන් ඉදි.. මගෙම ....එයා බලන් ඉදී..

    ගොඩක් හදවත වෑදුන යාලු..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ එයා ගියෙ ආයෙ කවම දාකවත්ම එන්න බෑරි තෑනකට කවදාකවත්ම එන්න බෑරිතෑනකට... එයාට මම ලගට කවමදාකවත් එන්න බෑරි උනාට කවදා හරිදාක මට එයාලගට යන්න වෙනව.. යන්නම වෙනවල.. මට විශ්වාසයි එයා අයෙ මේ ලෝකෙට එන්නෙ නෑතුව.. මම එනකම් බලන් ඉදි.. මගෙම ....එයා බලන් ඉදී..

    ගොඩක් හදවත වෑදුන යාලු..

    :(:(:(:no::no::no::(:(:(
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........
    ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

    ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    මම ඔයාගේ
    පුංචි කිරිල්ලි.

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    මාල මල් ලතා මලාතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    පද රචනය - දේවිකා ජයසුන්දර
    තනුව - විමල් දයානන්ද
    ගායනය - මංගලිකා තෙන්නකෝන්

    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!

    ELA MACHO.... NIYAMAYI

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඇයි මෙහෙමත් දෙයක් දන්නවද??????ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයා ත්‍රිකුණාමලේ වැඩ කරන කාලෙක දවසක් මිනිහට අඹුව මතක් උනාළු.ඉතින් මිනිහා වෙලාව නොබලා රෑ ජාමෙ ත්‍රිකුණාමලේ ඉදලා ගෙදරට ආවලු.ඇවිදින් වෙලාව බලද්දින් පාන්දර 2 විතර වෙලා.තවත් දෙයක් දන්නවද ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයගෙ බෑග් එකේ වරදින්නෙම නැතිදේ තමයිලු අරක්කු බාගයයි.පෑන.පොත.ඉතින් මිනිහා අඹුව නැගිට්ටවන්න දෙකට ගේ ලගම තියන ගල් තලාවට වෙලා අරක්කු ශොට් එකක් දාගෙන කල්පනා කර කර ඉන්නවලු.කොහොම හරි මිනිහා පැය බාගෙකින් විතර දැක්කලු ගෙට එන පාරෙ මිනිහෙක් එන සලකුණක්.ඉතින් මිනිහත් සද්ද නැතුව බලාගෙන ඉද්දින් මිනිහට තේරුම් ගියාලු මේ එන්නෙ අල්ලපු ගෙදර මිනිහා කියලා.ඇවිත් දොරට තට්ටු කෙරුවලු.ප්‍රේමෙගෙ අඹුවත් ඇවිදින් දොර ඇරියළු.කොහොම හරි පොර ගහලා යනකම් ප්‍රේමෙ බධා කෙරුවේ නෑලු.ඒ වෙලාවෙ දුකට ලියපු සින්දුවක් තමයි

    සඳ කැන් වැටිලා..
    අදුරේ එතිලා..
    ඝනදුරු රෑ තනිකම නෑ..

    මේ සින්දුව කියන්න දුන්නෙ ප්‍රේමෙගෙ හොදම යාළුවා වික්ටර් රත්නායකට.මිනිහා වික්ටර්ට මේ කතාව කියලා සින්දුව දෙදින් කීවලු මම මැරුනු දවසක තමයි උබ මෙ රහස එලි කරන්න ඔනා කියල..වික්ටර් මෙ රහස එලි කෙරුවට පස්සෙ ප්‍රේමෙගෙ අඹුවත් මේකට සින්දුවක් ලියලා තියනවා එක නම් මතක නෑ.. :( මට උදවුවකුත් ඔනා කොල්ලනේ.කොහොමද මෙහෙම පොස්ට් එකක් දාන්නේ
     
    සහෝ තරහගන්න එපා කිව්වට... ඔය "ලු" කියන එක භාවිතා කරල දෙයක් කියන කොට බොහොම පරිස්සම් වෙන්න ඔන..... අනික ලෝකයක් වටින මිනිසුන් සම්බන්දව කතාකරන කොට ඒකටත් විදිහක් තියනවා. බොහොම ප්‍රවේසමින් කතාකරන්න ඔනා... මොකද හරියට ඒ මිනිස්සුත් එක්ක බැලුවොත් අපි ඒ මිනිස්සුන්ගේ නම වත් කියන්න සුදුසු නැ....
    පොඩ්ඩක් ඒගැන හිතන්න. හිත රිදුන නම් සමාවෙන්න......
    . :(:(
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සහෝ තරහගන්න එපා කිව්වට... ඔය "ලු" කියන එක භාවිතා කරල දෙයක් කියන කොට බොහොම පරිස්සම් වෙන්න ඔන..... අනික ලෝකයක් වටින මිනිසුන් සම්බන්දව කතාකරන කොට ඒකටත් විදිහක් තියනවා. බොහොම ප්‍රවේසමින් කතාකරන්න ඔනා... මොකද හරියට ඒ මිනිස්සුත් එක්ක බැලුවොත් අපි ඒ මිනිස්සුන්ගේ නම වත් කියන්න සුදුසු නැ....
    පොඩ්ඩක් ඒගැන හිතන්න. හිත රිදුන නම් සමාවෙන්න......
    . :(:(

    තරහක් නෑ සහෝ:no:.නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි:yes:.ඒත් මම දන්න විදිහට නම් මම මේ කියපු කතාව හුග දෙනෙක් දන්නවා:angry:.තව දෙයක් මට කියනවද කොහොමද පොස්ට් එකක් දාන්නෙ කියලා:confused:
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    තරහක් නෑ සහෝ:no:.නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි:yes:.ඒත් මම දන්න විදිහට නම් මම මේ කියපු කතාව හුග දෙනෙක් දන්නවා:angry:.තව දෙයක් මට කියනවද කොහොමද පොස්ට් එකක් දාන්නෙ කියලා:confused:

    ඔය කතාව ගොඩක් දුර ගිය කතාවක් සහෝ ඒ සියලුම දේවල් මේ නූලේ තියනවා.:)
    මේ වගේ පොස්ට් එකක් කිව්වේ .......:confused:
    සහො තව එකක්........ අර උඩින් දාපු පෝස්ට් එකේ සමහර වචන ටිකක් එඩිට් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඒ වචන මොනවඩ කියල ඔයාම කල්පනා කරල බලන්න.....
    .