කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......
අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්....
ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි...
(තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... මගේ පුද්ගලික අත්දැකීමක්.) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙය උපහාරයක්ම වේවා...!
ගොඩක් ලස්සනයි...... සහෝ







.ඒත් මම දන්න විදිහට නම් මම මේ කියපු කතාව හුග දෙනෙක් දන්නවා
.තව දෙයක් මට කියනවද කොහොමද පොස්ට් එකක් දාන්නෙ කියලා