හික් හික් !! ලැගාට කෝල් කරා ඌ සත්තු වත්ත බලන්න ගිහින් !!අම්මප ඕකගේ මූණ කන්නාඩියෙන් බැලුවනම් තව සත්තු මක්කටෙයි ?
බෑග්රවුන්ඩ් එකෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬකුත් ඇහුණා !! ඌට බැනුම් කෝටියයි..යකෝ මුන් පොර ටෝක් දැම්මට ගෑනුන්ට පණ බයයි නේ ? නොදකින් !!
මොනද ත්රෙඩ් ද බන් ?![]()
උඹල, බස් රත්නෙ ල, ලැගාල සෙට් එකම එකම බෝට්ටුවෙ..

හෆෝයි..කටනන් ගමකට ගහන්න සයිස්..ඒත් ....

අම්මප ඕකගේ මූණ කන්නාඩියෙන් බැලුවනම් තව සත්තු මක්කටෙයි ?
බෑග්රවුන්ඩ් එකෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬකුත් ඇහුණා !! ඌට බැනුම් කෝටියයි..යකෝ මුන් පොර ටෝක් දැම්මට ගෑනුන්ට පණ බයයි නේ ? නොදකින් !!

ඔය රත්නයා නම් ගූ බයයි