මචන්ලා ප්රශ්නය මේකයි. මැෂින් එක ඕන් කරනකොට අර එන්නේ මචන් බයෝස් වලට යන්න Key ඔබන්න එහෙම කියලා? එතනට වෙනකන් ඩිස්ප්ලේ එක ඇවිත් එක පාරම ඩිස්ප්ලේ නැති වෙනවා .... නමුත් මැෂින් එක වැඩ.
මම RAM මාරු කරලත් බැලුවා. එකත් හරි ගියේ නැහැ.
මම හාඩ් එකෙයි, රොම් එකෙයි ID කේබල් ගලවල ඕන් කරලත් බැලුවා. ඒත් ඒ සීන් එකමයි.
මුකුත්ම බීප් හඩක්වත් එන්නේ නැහැ .....
අනේ හෙල්ප් එකක් දියල්ලකෝ .....
මම RAM මාරු කරලත් බැලුවා. එකත් හරි ගියේ නැහැ.
මම හාඩ් එකෙයි, රොම් එකෙයි ID කේබල් ගලවල ඕන් කරලත් බැලුවා. ඒත් ඒ සීන් එකමයි.
මුකුත්ම බීප් හඩක්වත් එන්නේ නැහැ .....
අනේ හෙල්ප් එකක් දියල්ලකෝ .....