Computer ප්‍රශ්නයක්.

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන්ලා ප්‍රශ්නය මේකයි. මැෂින් එක ඕන් කරනකොට අර එන්නේ මචන් බයෝස් වලට යන්න Key ඔබන්න එහෙම කියලා? එතනට වෙනකන් ඩිස්ප්ලේ එක ඇවිත් එක පාරම ඩිස්ප්ලේ නැති වෙනවා .... නමුත් මැෂින් එක වැඩ.

    මම RAM මාරු කරලත් බැලුවා. එකත් හරි ගියේ නැහැ.

    මම හාඩ් එකෙයි, රොම් එකෙයි ID කේබල් ගලවල ඕන් කරලත් බැලුවා. ඒත් ඒ සීන් එකමයි.

    මුකුත්ම බීප් හඩක්වත් එන්නේ නැහැ .....

    අනේ හෙල්ප් එකක් දියල්ලකෝ ..... :sorry:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    machan mechine eka shut down welama yanawada,ehema wenawanam godak welawata heat problem ekak wenna ida thiyenawa,cpu cooler eka galawala,paste eka ayin karala aluthen dala balanna paste tikak,mechine eka off wenne nathnam vga eka maru karala balanna
     
    Jan 26, 2009
    22
    10
    3
    මචන් මගෙත් ඔය problem එකම තියෙනවා .සමහර විට computer එකේ ඕන වෙනවා.but ටික වෙලාවකින් ස්ටක් වෙනවා.restart කලාට අයෙත් open වෙන්නේ නැ.:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    BIOS valata yana key press kalahama BIOS valata yanava da? ehema giyata passeth screen eka blank venava da? vena power supply ekak gahala test kale nahane?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171
    113
    cmos aulakuth nawage. casin ake rathulight eka paththuwenawada. mulin paththu welama theyala red light eka off wenawanam hard eka thamai. apahu cmos clear karanakota batreya galawanna apa jumper eka galawanna. f2 wenakan wadanam bios load kara gannwa. ara man kewwa jumper eka theyanwada balahan uba sudda karaganna gihin eka gahala nadda dan na.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පවර් සප්ලයි බලන්න.
    සෙපරේට් වීජීඒ එකක් ගහල බලන්න
    ප්‍රොසෙසර් එකේ යට පැත්ත ක්ලීන් කරලත් බලන්න (මට එක පාරක් එහෙම සීන් එකකුත් උනා )
    මචන් මුහුද අයිනේ ගෙවල්වල තියෙන පීසී වල නම් ලොවෙත් හිතන්න බැරි ලෙඩ එනවා..බෝඩ් එක ක්ලීන් කරාම වැඩ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i think this is a problem with hard disk, sometime back, I also had the same problem and at last found hard disk isn't working
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    check vga card
    onboard or separate
    check vga settings in bios setup

    after
    press F5 & go ahead .............

    මචන් ඔන්බෝඩ් තිබ්බේ ... මම සෙපරේට් ගහලත් බැලුවා කාඩ් එකක්. නමුත් වැඩක් උනේ නැහැ ... අර මම මුලදී කිව්වා වගේම ඕන් කරනකොට අර බයෝස් වලට යන්න එහෙම කියල ගහන්න එනවනේ කී එකක්. එතනින් පස්සේ ඩිස්ප්ලේ නැති වෙනවා. මැෂින් එක ඔහොම්ම වැඩ ...

    machan mechine eka shut down welama yanawada,ehema wenawanam godak welawata heat problem ekak wenna ida thiyenawa,cpu cooler eka galawala,paste eka ayin karala aluthen dala balanna paste tikak,mechine eka off wenne nathnam vga eka maru karala balanna

    ඔෆ් වෙලාම යන්නේ නැහැ මචන් ... නැත්නම් මන් අනිවා ලෙඩේ කියල හිතාගන්නෙත් ඔය කියන ප්‍රශ්නෙටමයි. එහෙමවත් නෙමේ නේ මචෝ..... :( අර මම මුලදී කිව්වා වගේම ඕන් කරනකොට අර බයෝස් වලට යන්න එහෙම කියල ගහන්න එනවනේ කී එකක්. එතනින් පස්සේ ඩිස්ප්ලේ නැති වෙනවා. මැෂින් එක ඔහොම්ම වැඩ ...

    Machan Ram 1 wena slot ekakata gahala balapan

    රැම් ස්ලොට් දෙකක් තියෙනවා මචන්... හොදට සුද්ද කරලා මම රැම් ස්ලොට් දෙකටම ගහලත් බැලුවා.ඊට පස්සේ වෙන රැම් එකක් මාරු කරලත් බැලුවා .... මේ සේරම කරත් වෙන්නේ එකම දේ. :sorry:

    BIOS valata yana key press kalahama BIOS valata yanava da? ehema giyata passeth screen eka blank venava da? vena power supply ekak gahala test kale nahane?

    මචන් මාලිංග මම බයෝස් කී එක ඔබන්න කියන තැනදී ඒ බට්න් එක ප්‍රෙස් කර... නමුත් වෙන්නේ නැහැ මුකුත්. වෙන්නේ ඩිස්ප්ලේ එක අර මම කිව්වා වගේ නැති වෙනවා. මම පවර් සප්ලයි එකකුත් දැන් මාරු කරලා බැලුවා....
    වෙනසක් නැහැ ,,,,
    :no::(

    cmos aulakuth nawage. casin ake rathulight eka paththuwenawada. mulin paththu welama theyala red light eka off wenawanam hard eka thamai. apahu cmos clear karanakota batreya galawanna apa jumper eka galawanna. f2 wenakan wadanam bios load kara gannwa. ara man kewwa jumper eka theyanwada balahan uba sudda karaganna gihin eka gahala nadda dan na.

    මචන් ඔය සේරම කර මගේ හර්ඩ් ඩිස්ක් 2 ක් මම ගහලත් බැලුවා. හෙන ගහන්න මචන් සද්දයක්වත් එන්නේ නැහැ නේ .... :(

    පවර් සප්ලයි බලන්න.
    සෙපරේට් වීජීඒ එකක් ගහල බලන්න
    ප්‍රොසෙසර් එකේ යට පැත්ත ක්ලීන් කරලත් බලන්න (මට එක පාරක් එහෙම සීන් එකකුත් උනා )
    මචන් මුහුද අයිනේ ගෙවල්වල තියෙන පීසී වල නම් ලොවෙත් හිතන්න බැරි ලෙඩ එනවා..බෝඩ් එක ක්ලීන් කරාම වැඩ...

    මචන් මම ඔය සේරම කරලම බැලුවා. නමුත් කලින් වෙන දේමයි.... සැකේට මම මගේ තිබුන ප්‍රොසෙසර් එකක් ගහලා බැලුවා. ඒකටත් ඒම ලෙඩේ... පොසේසර් එකත් AMD ජරාවක් ..... :dull:

    RAM Problem machan RAM ekaka chip 1k gihin athi RAM Maru karala balahan sure....

    එකත් මම වෙන රැම් එකක් මාරු කරලා බැලුවා මචන් :yes::(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් ඔන්බෝඩ් තිබ්බේ ... මම සෙපරේට් ගහලත් බැලුවා කාඩ් එකක්. නමුත් වැඩක් උනේ නැහැ ... අර මම මුලදී කිව්වා වගේම ඕන් කරනකොට අර බයෝස් වලට යන්න එහෙම කියල ගහන්න එනවනේ කී එකක්. එතනින් පස්සේ ඩිස්ප්ලේ නැති වෙනවා. මැෂින් එක ඔහොම්ම වැඩ ...

    ඔෆ් වෙලාම යන්නේ නැහැ මචන් ... නැත්නම් මන් අනිවා ලෙඩේ කියල හිතාගන්නෙත් ඔය කියන ප්‍රශ්නෙටමයි. එහෙමවත් නෙමේ නේ මචෝ..... :( අර මම මුලදී කිව්වා වගේම ඕන් කරනකොට අර බයෝස් වලට යන්න එහෙම කියල ගහන්න එනවනේ කී එකක්. එතනින් පස්සේ ඩිස්ප්ලේ නැති වෙනවා. මැෂින් එක ඔහොම්ම වැඩ ...

    රැම් ස්ලොට් දෙකක් තියෙනවා මචන්... හොදට සුද්ද කරලා මම රැම් ස්ලොට් දෙකටම ගහලත් බැලුවා.ඊට පස්සේ වෙන රැම් එකක් මාරු කරලත් බැලුවා .... මේ සේරම කරත් වෙන්නේ එකම දේ. :sorry:

    මචන් මාලිංග මම බයෝස් කී එක ඔබන්න කියන තැනදී ඒ බට්න් එක ප්‍රෙස් කර... නමුත් වෙන්නේ නැහැ මුකුත්. වෙන්නේ ඩිස්ප්ලේ එක අර මම කිව්වා වගේ නැති වෙනවා. මම පවර් සප්ලයි එකකුත් දැන් මාරු කරලා බැලුවා....
    වෙනසක් නැහැ ,,,,
    :no::(

    මචන් ඔය සේරම කර මගේ හර්ඩ් ඩිස්ක් 2 ක් මම ගහලත් බැලුවා. හෙන ගහන්න මචන් සද්දයක්වත් එන්නේ නැහැ නේ .... :(

    මචන් මම ඔය සේරම කරලම බැලුවා. නමුත් කලින් වෙන දේමයි.... සැකේට මම මගේ තිබුන ප්‍රොසෙසර් එකක් ගහලා බැලුවා. ඒකටත් ඒම ලෙඩේ... පොසේසර් එකත් AMD ජරාවක් ..... :dull:

    එකත් මම වෙන රැම් එකක් මාරු කරලා බැලුවා මචන් :yes::(

    oya seerama kalaanum ithin bohovita motherboard eke gataluvak venna oona. Hard eka nathuva on karala baluva da? hard, cd/dvd rom, vena gahala thiyena cards arava meeva seerama galavala on karala balanna.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    oya seerama kalaanum ithin bohovita motherboard eke gataluvak venna oona. Hard eka nathuva on karala baluva da?

    අන්න හරි මචන් මම හර්ඩ් එකයි. රොම් එකයිත් මොකටත් ගලවල ඕන් කරා.... නමුත් වැඩක් උනේ නැහැ... මටත් බෝඩ් එක සැකයි. නමුත් මම දන්නේ නැහැ ඇයි එහෙනම් ඒ පොඩ්ඩක් හරි ඩිස්ප්ලේ එන්නේ කියල බෝඩ් එකේ ප්‍රශ්නයකට .....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න හරි මචන් මම හර්ඩ් එකයි. රොම් එකයිත් මොකටත් ගලවල ඕන් කරා.... නමුත් වැඩක් උනේ නැහැ... මටත් බෝඩ් එක සැකයි. නමුත් මම දන්නේ නැහැ ඇයි එහෙනම් ඒ පොඩ්ඩක් හරි ඩිස්ප්ලේ එන්නේ කියල බෝඩ් එකේ ප්‍රශ්නයකට .....

    එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියනව. ඔයාගෙ මොනිටර් එක හොඳයිනෙ? අවුලක් නැහැනෙ ඒකෙ?