'මම' ඉන්නේ කොහෙද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    man hari aasayi tho mewage ewa thawa thawa puluwan tharam kiyanawata!!! mokada tho mechchara kal dangalapu dangalillata 'kanakota' uthura dakuna maaruwennama... kata puka muttu wennama... 'kanna' one!!! nathnam hari madi.

    chheee hari kathai... rahath una ayata sapa karanna puluwannda.......... obathuma sapa kale dewini katinda? :shocked:
     
    chandimaj

    Member
    Dec 21, 2011
    13
    0
    0
    කිසිම දෙයක් හරියට නොදන්නා මිනිස්සු තමයි වකපුටේ යන්නේ .... ගිහින් කිසිසේත්ම ප්‍රශ්නෙකට අදාල නැති පැත්තක *ක ඉරාගෙන කෑගහන්නේ !!! ඇහුවේ ධර්මය ගැන ප්‍රශ්නයක් නේද ? ඉතින් ඒ වගේ ගැඹුරු අභිධාර්මික ප්‍රශ්නෙකට උත්තර දෙන්නත් තෙරුම්ගන්නත් නිකන් ඉදල සාමාන්‍ය තර්කන ලෝකෙන් බැහැ. එකට තමයි පියවරින් පියවර සත්‍ය මෙනෙහි කොරන භාවනා තියෙන්නේ . එහෙම අමාරුනම් ගිහින් අහගන්න ඕනි හොදට ධර්මය ගැන දන්නා කෙනෙක් ගෙන් අපිට තේරෙන විදියට කියල දෙන්න කියල . නිකන් මේ පොතක් දෙක කියවන ගැන කබ්බන් කියන දේවල් අහන්න යන්න එපා . අනික බෞද්ධ ධර්මය එක්ක ගොනා පාට් කෙලින්න එපා . අහිංසක මට මෙහෙම කිව්වා කියල කුණුහබ්බ කියන්නත් එපා හොදේ !!! :D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    :confused::confused:
    'අහිංසක මට මෙහෙම කිව්වා කියල කුණුහබ්බ කියන්නත් එපා හොදේ' ane naa!!! oya ahinsaka nam, fit thamayi!!! :) mata dirawanne naththe 'bakayo' thamayi. :growl::growl: mata 'වකපුටේ' yana ewa hariyanneth naa!!! yanawa nam haragena haragena yanawa pathulatama... :P
    me mathrukawa sambandhayen kaleth ekamayi... kiyawala balanna... ධර්මය එක්ක ගොනා පාට් කෙලින්න එපා!!! !!!
     
    Last edited:

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    උඹ ඕක දැන්ද දන්නෙ ?? :nerd:
    ඕනවට වඩා හිතන්න ගිහින් උඹේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නෙ. කාල බීල ඉවරනම් දෙයියනේ කියල ගිහින් නිදා ගනින්
    :lol:
    hikzzz :lol::lol:
    muntatath ena prashna ban:lol:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ithin therum aranda inne? :)
    habayi ithin, 'mama kiyala kenek naha!' kiyala therum gaththath wade hariyayida nadda kiyala sure naha!!! :confused: hungaak welawata, 99% ma, digatama sansaare thamayi... :yes::yes:

    mama pawethma rahath wanthuruma pawathinawa.. wade lesi neha machan..kattiya mama kiyala kenek neha kiyala kiyana eka pilinoganna eka pudumayak newei..:yes:

    mama rahath welaa neha..namuth kiyanne mokadda kiyala tikak hari therenawa :yes:.. sathkaaya dittiya nethi karanna try karanawa..
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mama pawethma rahath wanthuruma pawathinawa.. wade lesi neha machan..kattiya mama kiyala kenek neha kiyala kiyana eka pilinoganna eka pudumayak newei..:yes:

    mama rahath welaa neha..namuth kiyanne mokadda kiyala tikak hari therenawa :yes:.. sathkaaya dittiya nethi karanna try karanawa..

    rahath unaa kiyalath 'mama' 'mama'ma thamayi!!! Buduhamuduruwo rahathwelaa iwarawelaa ne serama kiyala dunne... eth Unwahanse thaman gana kiwwe, handinnuwe, thamanwa dakwuwe 'mama' 'mama' kiyalama thamayi!!! 'mama' naweyi case eka ;) sakkhaaya ditthiya thamayi case eka!!!

    aththatama me wade harima lesiyi!!! ekama de thiyenne, mokekwath hariyatama 'kathandare' danne naa!!! meka iwarawenakota balanna... mokak unaada kiyala hithaagannath bariweyi!!! !!! !!! man welapahinma kiyala athi, man nawaththanne prayojanayak ganna uwamanawen balana / ahinsaka - nihathamaanee hamoma anaagaamee karalayi!!! !!! !!! :yes::yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Buduhamuduruwo rahathwelaa iwarawelaa ne serama kiyala dunne...

    දමිත් ගේ අලුත් බන බුදුහාමුදුරුවෝ බුදුවෙලා නැ, රහත් වෙලා විතරයි (දමිත් ගේ බන අහලා වෙන්න ඇති )
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් මේ thread එකෙන් ණිවන් 'පෙන්නන' එකයි, එළකිරි එකේ නොම්මර එකේ බූරුවෝ / _න්නයෝ ටික පෙන්නන එකයි දෙකම එකසැරේ කෙරෙනවා!!! :yes::yes::yes:

    Latest Post 03-05-2012 :):)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.....!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ගේ අලුත් බන බුදුහාමුදුරුවෝ බුදුවෙලා නැ, රහත් වෙලා විතරයි (දමිත් ගේ බන අහලා වෙන්න ඇති )

    මේ පකය මුලින් ආවේ 'බුදු දහමට වෙන හානිය වලක්වන්න...' 'මම මිනිස්සු මුලා කරන එක වලක්වන්න...' අනම් මනම් කියාගෙන!!! ඒත් පස්සේ පස්සේ ඌට, ඌ ආවේ මොනවා කියාගෙන ද? කියලත් අමතක උනා... ඒ තමයි පකයන්ගේ හැටි!!! මුන් කියන්නේ එකක්... කරන්නේ ඒකෙ අනික් පැත්ත!!! !!! !!!

    මේ පකය "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..." කියන එකෙක් නෙවෙයි!!! !!! !!!
    මූ 'සම්මා සම්බුද්ධ' කියන්නේ මොකද්ද?? 'අරහං' නැත්නම් 'අරහත්' කියන්නේ මොකද්ද?? කියන මොන බම්බුවක් වත් දන්න එකෙක් නෙවෙයි!!! !!! !!!

    ඇත්තටම මූ මේ වෙන මොකක්හරි කෙහෙල්මල් ආගමක් අදහන, පිරිසුදු බුද්ධ දේශණා වලට නැත්නම් 'පරම සත්‍යය'ට බය, ඇත්ත එළිවෙලා මිනිස්සු මුලාවෙන් මිදෙන එක නවත්තන්න බෙල්ල කඩාගෙන දඟලන එකෙක්!!! !!! !!!

    මුගේ ජීවනෝපාය ඕක වෙන්න ඇති කියල මට හිතිලා ගොඩාක් කල්!!! මොකද? මුන් වගේ එවුන්, දුප්පත් / අහිංසක / අසරණ බෞද්ධ පවුල්වල, හැබැයි 'මොට්ට මෝල් එවුන්' සල්ලි දීල / කෑම පැකට් / කිරිපිටි පැකට් අනම් මනම් දීල උන්ගේ ආගම් වලට හරවන එක කරගෙන එන්නේ අනාදිමත් කාලෙක ඉඳල!!! !!! !!!
     
    කරුනාකරලා තිරිසනෙක් වගෙ කතා කරන එක නවත්තන්න,,බලන්න බුදු දහම එක්ක ඔබ තුමා කියන කුනුහරප ටික,,මොකක්ද මෙ විකාර වෑඩෙ තෙරුම,,,ලෑජ්ජා නෑත්ද ඔබ තුමාට,,,,ඉස්සෙලා සිත,කය,වචනය ස0වර කරගන්න..:no::no::no::no::no::angry::angry::angry::angry::angry: