දැන්_දීපල්ලකො_උත්තර

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    දැන්_දීපල්ලකො_උත්තර

    ප්‍රශ්න දෙකයි පිළිතුරු දෙකයි. නිවැරදි පිළිතුරු වලට රෙප් 4යි.

    ප්‍රශ්න අංක 01

    හිතන්න උඹල දන්න ගෑනු කෙනෙක් ඉන්නව බඩ වෙච්ච. හැබයි ඒ ගෑනිට දැනටමත් ළමයි 8ක් ඉන්නව. 3දෙනෙක් බීරියි, 2න්නෙක් අන්ධයි, එක්කෙනෙක්ට පිස්සු. ඒ වගේම ඒ ගෑනු කෙනාට උපදංශය
    කියන භයානක රෝගයත් තියෙනව. ඉතින් උඹල මොකද කියන්නෙ ඒ ගෑනිට ගබ්සා කර ගන්න කියනවද නැද්ද?

    හැබයි මේකට උත්තර දෙන්න කලින් පහළ ප්‍රශ්නෙත් කියවලම උත්තර දෙන්න.

    ප්‍රශ්න අංක 02

    ඔන්න දැන් ලෝකෙට නායකයෙක් ඕන වෙලා තියෙනවා. හැබැයි උඹේ ඡන්දෙ විතරයි ගණන් ගන්නෙ. ඡන්දෙට තුන්දෙනෙක් ඉදිරිපත් වෙල තියෙනව. මෙන්න මෙහෙමයි ඒ අයගෙ විස්තර,

    පළමු අපේක්ශකයා - වංචනික දේශපාලුවොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්, ජෝතිශ්‍යට අනුව වැඩ කරන කෙනෙක්, ගෑනු දෙන්නෙක් ඉන්න කෙනෙක්, එක දිගට සිගරට් බොන දවසකට මාර්ටිනි
    8ක් 10ක් බොන කෙනෙක්.

    දෙවන අපේක්ශකයා - දෙවරක් රස්සාවෙන් පන්නපු කෙනෙක්, මහ දවල් වෙනකන් නිදාගන්න කෙනෙක්, ඉස්කෝලෙ යනකොට අබිං පාවිච්චි කරපු කෙනෙක්, හැමදාම හවසට විස්කි කාලක් ගහන කෙනෙක්.

    තෙවන අපේක්ශකයා - යූධ වීරයෙක්, මස් මාළු නොකන කෙනෙක්, දුම් නොබොන නමුත් ඉඳල හිටල බියර් එකක් බොන කෙනෙක්, කවදාවත් තමන්ගෙ ගෑනිව රවට්ටපු නැති කෙනෙක්.

    හරි උඹල කාටද ඡන්දෙ දෙන්නෙ?
    ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න

    :):):):):):)

    අදට මගේ රෙප් ඉවරලු අනිවා හෙට දෙන්නම්.... එතකන් මට සමා වෙයල්ලා.....
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තෙවන අපේක්ෂකයා ඇවිල්ලා හිට්ලර්
    අර අන්තිම ලමයා බීතෝවන් නේද
    අපරාදේ නේ ගබ්සා කලානම්
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    1 එකට පිළිතුර
    බ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.

    2 වෙනි පිළිතුර

    1වන අපේක්ෂකයා නමින් “ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
    2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
    3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.

    • Like
    Reactions: smother

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    1 එකට පිළිතුර
    බ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.

    2 වෙනි පිළිතුර

    1වන අපේක්ෂකයා නමින් “ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
    2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
    3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.

    me tiyenne wistarama... muta dan rep dila iwarayak karaganna bari wei... :lol:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    කියවපන් හොඳට කියවපන්........
    තේරෙනකම්ම කියවපන්......

    හරි හරි කට්ටියගෙ comments ටික දැක්කමනෙ තේරුනෙ... මගෙ දැනුම අන්තිමයි මචං. එච්චර ගනන් ගන්න එපා.
    :lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    කෝ මට රේප්

    එළකිරි එක මෙන්න මෙහෙම කියනව බන්.......

    mv6kcj.jpg
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    1 එකට පිළිතුර
    බ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.

    2 වෙනි පිළිතුර

    1වන අපේක්ෂකයා නමින් “ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
    2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
    3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.

    :yes::yes::yes::yes::yes:
     
    :yes::yes::yes: :cool::cool: