දැන්_දීපල්ලකො_උත්තර
ප්රශ්න දෙකයි පිළිතුරු දෙකයි. නිවැරදි පිළිතුරු වලට රෙප් 4යි.
ප්රශ්න අංක 01
හිතන්න උඹල දන්න ගෑනු කෙනෙක් ඉන්නව බඩ වෙච්ච. හැබයි ඒ ගෑනිට දැනටමත් ළමයි 8ක් ඉන්නව. 3දෙනෙක් බීරියි, 2න්නෙක් අන්ධයි, එක්කෙනෙක්ට පිස්සු. ඒ වගේම ඒ ගෑනු කෙනාට උපදංශය
කියන භයානක රෝගයත් තියෙනව. ඉතින් උඹල මොකද කියන්නෙ ඒ ගෑනිට ගබ්සා කර ගන්න කියනවද නැද්ද?
හැබයි මේකට උත්තර දෙන්න කලින් පහළ ප්රශ්නෙත් කියවලම උත්තර දෙන්න.
ප්රශ්න අංක 02
ඔන්න දැන් ලෝකෙට නායකයෙක් ඕන වෙලා තියෙනවා. හැබැයි උඹේ ඡන්දෙ විතරයි ගණන් ගන්නෙ. ඡන්දෙට තුන්දෙනෙක් ඉදිරිපත් වෙල තියෙනව. මෙන්න මෙහෙමයි ඒ අයගෙ විස්තර,
පළමු අපේක්ශකයා - වංචනික දේශපාලුවොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්, ජෝතිශ්යට අනුව වැඩ කරන කෙනෙක්, ගෑනු දෙන්නෙක් ඉන්න කෙනෙක්, එක දිගට සිගරට් බොන දවසකට මාර්ටිනි
8ක් 10ක් බොන කෙනෙක්.
දෙවන අපේක්ශකයා - දෙවරක් රස්සාවෙන් පන්නපු කෙනෙක්, මහ දවල් වෙනකන් නිදාගන්න කෙනෙක්, ඉස්කෝලෙ යනකොට අබිං පාවිච්චි කරපු කෙනෙක්, හැමදාම හවසට විස්කි කාලක් ගහන කෙනෙක්.
තෙවන අපේක්ශකයා - යූධ වීරයෙක්, මස් මාළු නොකන කෙනෙක්, දුම් නොබොන නමුත් ඉඳල හිටල බියර් එකක් බොන කෙනෙක්, කවදාවත් තමන්ගෙ ගෑනිව රවට්ටපු නැති කෙනෙක්.
හරි උඹල කාටද ඡන්දෙ දෙන්නෙ?
ප්රශ්න දෙකටම උත්තර දෙන්න

අදට මගේ රෙප් ඉවරලු අනිවා හෙට දෙන්නම්.... එතකන් මට සමා වෙයල්ලා.....
Last edited: