ElaKiri Family

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    onna maath ketuwa. dan mata eka ekaa kottoruwa kiyaagena enna epa ok!

    matath thiyenawa duk bara ewa godak / ea wagema happy ewa godak :P EK kiyanne.. mmhh :P lyf eka kiwwoth hari :rolleyes:
     
    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    ඇත්ත වසයෙන් කියනවනං...... ම්ම් ඒ හරිය ඕනෙ නෑ... කියන්න වචන නෑ :sorry::lol:
    11.gif
     
    shaaj

    Member
    Sep 21, 2006
    3,817
    4
    0
    Death Valley
    aurudu gaanakata passe onna apit awa... me thread eka dakkama post ekak noda inna hithune naha... api meke karapuwa danne ithin athalossak witarai... mama hithanne ape set eke hitapu x-pert, paris, neonwhite, gforce, boman, fazal24, malee... me kauruth EK daala giyaata passe apahu awe kalathurakin... ekata hethuwa ithin EK eka ethule wuna samahara wenaskam saha asadaranakam.. danno danithi... puluwan widiyata api EK ekka thawaduratat inna balamu... :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙටියෙන් කියනවනම් එළකිරි ඉතින් එළකිරි ම තමයි. දැනුම් සාගරයක එකතුවක් තමයි එළකිරි අඩවිය. අපි දන්න දේවල් බෙදා හදාගන්න වගේ ම අපි නොදන්න දේවල් ඉගෙන ගන්නත් ඉතාම සුදුසු ස්ථානයක්. ඒ වගේ ම ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නත් එළකිරි තුළින් කෙනෙකුට මඟ පෑදෙනව. ඒ විතරක් නෙමෙයි එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතේ දුක සතුට ‍අනිත් අය සමඟ බෙදාහදාගන්න පුළුවන් ස්ථානයක්. තමන්ට ඕන කරන උපදෙසක්, උදව්වක් ගන්න පුළුවන් තැනක්.

    විනෝදාශ්වාදය, දැනුම ලබාදෙනව වගේ ම අපේ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු කරන ස්ථානයක් එළකිරි අඩවිය. මේ අඩවිය මේතාක් දුර ගෙන එන්න ජීටී අයිය හා අනිකුත් දායක වුණ අය ගොඩක් ලොකු කැපකිරීමක් කරල තියනව. ඒ වගේ ම අපිට ගොඩක් කලින් මේකෙ හිටපු හා ඉන්න පරණ මෙම්බර්ල මේ සයිට් එක වෙනුවෙන් ගොඩක් දේ කරල තියනව. ඒ වගේ ම අද දක්වා ඉන්න හා හිටිය අපේ එළකිරි මෙම්බර්ස්ල්ගෙ මහන්සියත් මේ තුළ තියනව විවිධ ආකාරයෙන්. ඒ නිසා ඒ සියලුම දෙනාට ස්තූතිය හිමිවෙන්න ඕන සයිට් එක අද තියෙන මේ තත්වයට ගෙනාපු එකට.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    aurudu gaanakata passe onna apit awa... me thread eka dakkama post ekak noda inna hithune naha... api meke karapuwa danne ithin athalossak witarai... mama hithanne ape set eke hitapu x-pert, paris, neonwhite, gforce, boman, fazal24, malee... me kauruth EK daala giyaata passe apahu awe kalathurakin... ekata hethuwa ithin EK eka ethule wuna samahara wenaskam saha asadaranakam.. danno danithi... puluwan widiyata api EK ekka thawaduratat inna balamu... :)

    lolzzz how how machan..... ethanadi EK eka witharak waradi na machan. eda a samahara aya hasiruna widihath anthimai.:no::no::no::no:.eka athule loku kathandarayak tiyanawa.

    but parana dewal katha karala wadak na dan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    ammoOO mu matat wada paranai ne :lol:
     
    shaaj

    Member
    Sep 21, 2006
    3,817
    4
    0
    Death Valley
    lolzzz how how machan..... ethanadi EK eka witharak waradi na machan. eda a samahara aya hasiruna widihath anthimai.:no::no::no::no:.eka athule loku kathandarayak tiyanawa.

    but parana dewal katha karala wadak na dan

    happatasiri umbat awada??:P ohe innawa machan... dane nedda ithin den paul pansal wela bakal dahak kiyagena innawa..:rofl:

    ekanm atta thamai machan.. ethana eda wechcha de depattakma thiyenawa.. namut apita anit petta ganna beri wenna sadaharana hetu thibba kiyala umba dannawane... monawa unat ewa den wedak nehe thamai... ;)

    ithin ithin kohomada waasa deesa..?? :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    එළකිරි එක හින්ද මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.මෙලෝ රහකට නැති පිස්සෝ ටිකකුත් අදුර ගත්ත :P
    දැන්නම් ඉස්සර වගේ නිතර එන්න වෙන්නේ නැහැ,මේක දැක්කහම මොකුත් නොකිය යන්න හිතුනෙ නැහැ
    පොඩි පොඩි වලි ගියාට ලංකාවෙ ඔක්කොම එකතු වෙන්න ඕන වෙන කාලයක් මේක, :yes:
    දේශපාලන මතවාද පොඩ්ඩක් අමතක කරල
    කට්ටිය එකා වගේ ඉන්න කියල තමයි කියන්න තියෙන්නෙ
    GT අය්ය ඇතුළු එකේ වැඩ කරන ඔක්කොටමයි, ගැටළු වලදි කෙලින් කතාකරන අපේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් සියලු දෙනාවත් මතක් කරනව
    දිගු ගමනකට සුභ පැතුම්
    ;)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි එකෙන් ලැබුන් දේවල් නම් ගොඩක් තියනවා :yes:
    එලකිරි එක මේ තත්වෙට ගේන්න 2006 ඉදන් මහන්සි උන හැම කෙනාටම ගොඩක්
    ස්තුතියි අදත් හෙටත් හැමදාමත් ලංකාවේ Best සයිට් එක එළකිරි.කොම් තමයි
    11.gif
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    happatasiri umbat awada??:P ohe innawa machan... dane nedda ithin den paul pansal wela bakal dahak kiyagena innawa..:rofl:

    ekanm atta thamai machan.. ethana eda wechcha de depattakma thiyenawa.. namut apita anit petta ganna beri wenna sadaharana hetu thibba kiyala umba dannawane... monawa unat ewa den wedak nehe thamai... ;)

    ithin ithin kohomada waasa deesa..?? :D

    ohee innawa ban not special. ow pawul unahama thampath wena eka poddak hodai.nathenam ubalata tiyana wiseth ekka monawa karanawada kiyala ubalawath danne na nee :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    happatasiri umbat awada??:P ohe innawa machan... dane nedda ithin den paul pansal wela bakal dahak kiyagena innawa..:rofl:

    ekanm atta thamai machan.. ethana eda wechcha de depattakma thiyenawa.. namut apita anit petta ganna beri wenna sadaharana hetu thibba kiyala umba dannawane... monawa unat ewa den wedak nehe thamai... ;)

    ithin ithin kohomada waasa deesa..?? :D

    pavula pansal vunhama ithin kohomath busy venavane :D oluva daala yanava vage? :D
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    එළකිරි එකෙන් ලැබුන් දේවල් නම් ගොඩක් තියනවා :yes:
    එලකිරි එක මේ තත්වෙට ගේන්න 2006 ඉදන් මහන්සි උන හැම කෙනාටම ගොඩක්
    ස්තුතියි අදත් හෙටත් හැමදාමත් ලංකාවේ Best සයිට් එක එළකිරි.කොම් තමයි
    11.gif

    Ah!!!!! ma apeee

    homealone.jpg

    maaa warenkoo HQ patthe dawasaka nikan inna eke
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yaluwo godak andura gaththa. Igana gaththa dewaluth godai. Iwaseema godak purudu una. :P