ElaKiri Family

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol:
    මරුම එකාගේ තමා ඉස්සෙල්ලාම දතක් ඉගිල්ලුවේ. 32කම උගුල්ලලා දාන්න තිබ්බේ කට අරින්න බැරි වෙන්න.

    :frown::growl: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෙප්...යෙප්........
    ගිය සෙනසුරාද අන්තිම ඥාණ දතත් ඔපරේට් කරල අයින් කලා............
    දැන් ඥාණය 0යි.......!!!!

    :frown: දත් හතරක්ම නිරපරාදේ ගලවලා දැම්මා.......!! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya katwa num atta wage :P me thread eka danma ekatat langadi neh bande :P uutat oya sethema una man hitanne :P

    GT kyana ewa ahan hityoth num hari yna na ubata :P :P habai ban bandapu godak eun dan innwa EK eke hena active wela ( gedara yanna bari kamatda dan na :P )

    ex- thariya, uraj, kimbula :rolleyes:

    :yes::yes: ගෙදර ගියත් , ඔෆිස් එකෙත් , මුලු දවසම මේකේ තමා....... !! :yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hehehe ekanam attha moo hena amaruwen wage katha kalaata ethana hitiyanam maara athal eken :P

    icu eke thamai pattama athal:P

    shoke akkila tikak hitiya
    24 hours mage gaava
    avula thibbe seren husma ganna amaru vechcha ekai sihi nethi vechcha eka
    nurse kenek revulath kepuva:P

    ai vattuveth hitiya fun dena set ekakma :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: කුණු කෝච්චි......!! :frown::growl:

    කෝච්චි නැත්තං තියෙයි. කුණු බස් ගාස්තු වැඩියි යකෝ..

    :frown: මට දැනුයි හරියට මේ ත්‍රෙඩ් එක සෙට් උනේ...... තොපි හැමිනියව්......!!! :angry:

    හා හා :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya katwa num atta wage :P me thread eka danma ekatat langadi neh bande :P uutat oya sethema una man hitanne :P

    GT kyana ewa ahan hityoth num hari yna na ubata :P :P habai ban bandapu godak eun dan innwa EK eke hena active wela ( gedara yanna bari kamatda dan na :P )

    ex- thariya, uraj, kimbula :rolleyes:

    මම නම් නෑ.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    EK wedding 3kta danta giya :P

    Uraj ge Home coming eken patan aran

    Perage wed ekata gihin

    Anthimata Sathre ge ekatat gihin

    tawa me aurudde tawa ekekgei next year tawa ekekgei ewata yanna tiyanwa :P

    eeta kalin MR Ruttapane (Diluma) panala giyoth eewath balanan tiyanwa :P

    පෙරාගේ වෙඩින් එකට ගිහින් ගියපු අනිත තැන් ගැනත් කියහංකෝ. 3W අස්සේ එහෙම. :rofl::rofl::rofl:

    විවාහයෙන් පස්සේ පෙරේරා නෑ ගමං ගියාලු.
    නෑයෙක් : කොහොමද පුතා...
    පෙරේරා : හොඳින් ඉන්නවා.
    නෑයෙක් : මම මේ අහන්නමයි හිටියේ. කවුද පුතා අර හෝම් කමින් එක දවසේ දෙවෙනි මනමාලියෙක් බදාගෙන නටපු කොල්ලා.
    පෙරේරා : ඒ මගේ යාලුවෙක් නෙමෙයි. මම හිතන්නේ දෙවෙනි මනමාලිගේ යාලුවෙක්ද කොහෙද. මම නම් අඳුරන්නේ නෑ.

    :rofl::rofl::rofl:

    නෑ ගෙවල් කීපයකදීම යොමු වූ පොදු ප්‍රශ්නයකි.



    වෙඩින් දෙකයි.....
    9.gif
    9.gif
    9.gif


    teachers_whisky.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජීවිතේම එළකිරි තමා.මන් එලකිරියට ණයගැතියි..
    ඉතින් ඉතින් Mrපෙරේරා අය්යේ කොහොමද?

    Look Who is Back??
    හලෝ නගා... හව් ආර් යු?