මරුම එකාගේ තමා ඉස්සෙල්ලාම දතක් ඉගිල්ලුවේ. 32කම උගුල්ලලා දාන්න තිබ්බේ කට අරින්න බැරි වෙන්න.
කව්ද බන් ඒ ඩයල් එක? අපේ බස් ලොක්කද?

මරුම එකාගේ තමා ඉස්සෙල්ලාම දතක් ඉගිල්ලුවේ. 32කම උගුල්ලලා දාන්න තිබ්බේ කට අරින්න බැරි වෙන්න.

හිහි මම තමයි එළකිරි එකේ මැම්බර් කෙනෙක් එක්ක විවාහ උන පලවෙනි එළකිරි මැම්බර්.......![]()

එලකිරි
කව්ද බන් ඒ ඩයල් එක? අපේ බස් ලොක්කද?![]()

machan uba member kenek ekada wiwaha une membari kenek neweydaහිහි මම තමයි එළකිරි එකේ මැම්බර් කෙනෙක් එක්ක විවාහ උන පලවෙනි එළකිරි මැම්බර්.......![]()

එළකිරි එකට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ සයිබර් අවකාශයේ මහා ගෙදර කිව්වොත් හරි !! වැඩට නොගියත් එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ !!
එළකිරි.කොම් චිරාත් කාලයක් වැඦබේවා !!!

යෙප්...යෙප්........කව්ද බන් ඒ ඩයල් එක? අපේ බස් ලොක්කද?![]()
උබේ නමින් එක පිස්සෙක් මේකේ හොල්මන් කර කර හිටිය දැන් ටිකකට කලින්....

ඈ... ඒ මොකද්ද බං සජියෝ ඒ කතාව?

අපි දෙන්නා අදුනාගත්තෙත් මේ එළකිරි ඒකෙන තමයි...... ඉතින් අපේ GT උන්දෑගේ වාර්තා අනුව අපි දෙන්නා තමයි මුල්ම එළකිරි මෙම්බර්ස්ලා දෙන්නා මැරී කරපු.......

තරී.. රත්නෙව කන්න පටන් ගත්තා විතරයි. උඹ හොඳ වෙලාවට ආවේ!
![]()

Hmmmm ElaKiri nisa jeewithaata labuna dewal meccharari kiyala kiyanna ba machan.specially meken hamba una yaluwo.adatath e kattiya ekka set unahama life eke tiyana prashna amathaka karala sathutin hina wela inna puluwan.ekama athi matanam.and GT and Staff eka meka karan yanna darana mahansiya okkomala agaya karanna ona.mokada ubala api hamotama ada mehema deyak tiyenne a kattiya nisa. samahara kattiya methana awith boru kalabala daala ethana winasa karanna hadanawa staff ekata banala. but danno dannawa specially ubath dannawa meka karannne kohomada kiyala![]()