ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wiwaahaka sakchaawak wagee . Purusha Hinsanaya ganada ubala dennage kathawa :P?

    බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH

    බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

    :shocked::shocked::shocked::shocked: ohoma tiyana ewun tamai oya widihata kiyanne :P. eka nathi unoth loka pudumayak ban :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

    මගේ අම්මෝ සිරාවට මේක නම් ඇත්ත බන් !! මම නම් දැක්කේ නෑ මේ වගේ පුරුෂ හිංසනයක් ජීවිතේට !! මට අනේ අපොයි කියා උනා බන් !! lag8777 සාක්ෂි මේවට !! අයියෝ රත්නේ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown::frown: පල පල මෙතන බොරු නොකියා.... සෙටමෝල් එකට එන්නේ නැත්තෙත් ඒකනේ...............!! :lol::lol:
     
    :lol::lol: පල පල යන්න.... උඹටනේ තරින්ද67 කාන්තා හිංසනේ තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගනන් බැරි වුන සීන් එකට........ අපෝ එදා සෙට් වෙච්ච දවසේ, ගෙදර දොර ඈර ගන්න ලීකාට කෝල් කරන්නත් වුනා....... :lol: සති කීයක් කාර් එකේ නිදා ගන්න උනාද ඉස්කෝලේ සීන් එකට..... විලි ලැජ්ජයි ඕයි.......!! :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: පල පල යන්න.... උඹටනේ තරින්ද67 කාන්තා හිංසනේ තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගනන් බැරි වුන සීන් එකට........ අපෝ එදා සෙට් වෙච්ච දවසේ, ගෙදර දොර ඈර ගන්න ලීකාට කෝල් කරන්නත් වුනා....... :lol: සති කීයක් කාර් එකේ නිදා ගන්න උනාද ඉස්කෝලේ සීන් එකට..... විලි ලැජ්ජයි ඕයි.......!! :lol::lol:

    අනේ පලයන් ඔය එක එක ගොබිලෝ ඕන නෑ දොරවල් අරින්න !! උඹ නිකන් කතා හදන්නේ නැතුව හිටපන් !! අපි ඇස් දෙකෙන්ම සිද්දිය දැක්කනේ ? අනික පෙරාලත් සීන් එක දන්නවනේ ? :rofl:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    2007 idan Ada wenakam welawak labena hama welawakama me maha gedarata goda wela yanna amathaka karanne na...................
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,365
    1,482
    113
    ළිඳේ ♥♥♥♥

    බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

    :sorry::sorry::sorry::sorry: paw ban :P marry kaleth lagadi neda,bella pagala kana adinawa athi :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ අම්මෝ සිරාවට මේක නම් ඇත්ත බන් !! මම නම් දැක්කේ නෑ මේ වගේ පුරුෂ හිංසනයක් ජීවිතේට !! මට අනේ අපොයි කියා උනා බන් !! lag8777 සාක්ෂි මේවට !! අයියෝ රත්නේ :baffled:

    එදා මතකද රෑ පාර්ටි එක ඉවර වෙලා ගෙදර ගිය හැටි. වාහනේ කෑ ගහ ගහ ආපු එකා ගේට්ටුවෙන් ඇතුල් උනා විතරඉ මීයට පිම්බා වගේ. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: පල පල මෙතන බොරු නොකියා.... සෙටමෝල් එකට එන්නේ නැත්තෙත් ඒකනේ...............!! :lol::lol:

    පල පල යන්න. මම තඹුත්තේගම යනවා. සිරාවටම will miss you friends :( :( :(
    මට මේක කට් කරන්න බෑ. නැත්තම් අනිවා එනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: පල පල යන්න.... උඹටනේ තරින්ද67 කාන්තා හිංසනේ තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගනන් බැරි වුන සීන් එකට........ අපෝ එදා සෙට් වෙච්ච දවසේ, ගෙදර දොර ඈර ගන්න ලීකාට කෝල් කරන්නත් වුනා....... :lol: සති කීයක් කාර් එකේ නිදා ගන්න උනාද ඉස්කෝලේ සීන් එකට..... විලි ලැජ්ජයි ඕයි.......!! :lol::lol:

    හරි හරි. ඔය කෑ ගහන එකා බලමුකෝ ළමා ලපටි හම්බ උනාම. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පලයන් ඔය එක එක ගොබිලෝ ඕන නෑ දොරවල් අරින්න !! උඹ නිකන් කතා හදන්නේ නැතුව හිටපන් !! අපි ඇස් දෙකෙන්ම සිද්දිය දැක්කනේ ? අනික පෙරාලත් සීන් එක දන්නවනේ ? :rofl:

    ඇයි තරී එදා දෙපාරක් ගෙදර ගියේ රෑ උඹයි මමයි. ගේට්ටුවෙන් ඔළුව දැම්මේ රත්නේ සද්ධ නෑහෙන්න. මතකද? :lol::lol::lol: