wiwaahaka sakchaawak wagee . Purusha Hinsanaya ganada ubala dennage kathawa?
බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

ohoma tiyana ewun tamai oya widihata kiyanne
. eka nathi unoth loka pudumayak ban 

![]()

බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

පල පල මෙතන බොරු නොකියා.... සෙටමෝල් එකට එන්නේ නැත්තෙත් ඒකනේ...............!! 

මගේ අම්මෝ සිරාවට මේක නම් ඇත්ත බන් !! මම නම් දැක්කේ නෑ මේ වගේ පුරුෂ හිංසනයක් ජීවිතේට !! මට අනේ අපොයි කියා උනා බන් !! lag8777 සාක්ෂි මේවට !! අයියෝ රත්නේ![]()

පල පල යන්න.... උඹටනේ තරින්ද67 කාන්තා හිංසනේ තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගනන් බැරි වුන සීන් එකට........ අපෝ එදා සෙට් වෙච්ච දවසේ, ගෙදර දොර ඈර ගන්න ලීකාට කෝල් කරන්නත් වුනා.......
සති කීයක් කාර් එකේ නිදා ගන්න උනාද ඉස්කෝලේ සීන් එකට..... විලි ලැජ්ජයි ඕයි.......!! 

යෙප්...යෙප්........
ගිය සෙනසුරාද අන්තිම ඥාණ දතත් ඔපරේට් කරල අයින් කලා............
දැන් ඥාණය 0යි.......!!!!

බස් රත්නේගේ ගෙදර නම් කාන්ත ආධිපත්‍ය හා පුරුෂ හිංසනය කියන දෙකම තියෙනවා. මට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්නයක් නෑ.

paw ban
marry kaleth lagadi neda,bella pagala kana adinawa athi 
මගේ අම්මෝ සිරාවට මේක නම් ඇත්ත බන් !! මම නම් දැක්කේ නෑ මේ වගේ පුරුෂ හිංසනයක් ජීවිතේට !! මට අනේ අපොයි කියා උනා බන් !! lag8777 සාක්ෂි මේවට !! අයියෝ රත්නේ![]()

පල පල මෙතන බොරු නොකියා.... සෙටමෝල් එකට එන්නේ නැත්තෙත් ඒකනේ...............!!
![]()

පල පල යන්න.... උඹටනේ තරින්ද67 කාන්තා හිංසනේ තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගනන් බැරි වුන සීන් එකට........ අපෝ එදා සෙට් වෙච්ච දවසේ, ගෙදර දොර ඈර ගන්න ලීකාට කෝල් කරන්නත් වුනා.......
සති කීයක් කාර් එකේ නිදා ගන්න උනාද ඉස්කෝලේ සීන් එකට..... විලි ලැජ්ජයි ඕයි.......!!
![]()

අනේ පලයන් ඔය එක එක ගොබිලෝ ඕන නෑ දොරවල් අරින්න !! උඹ නිකන් කතා හදන්නේ නැතුව හිටපන් !! අපි ඇස් දෙකෙන්ම සිද්දිය දැක්කනේ ? අනික පෙරාලත් සීන් එක දන්නවනේ ?![]()

2007 idan Ada wenakam welawak labena hama welawakama me maha gedarata goda wela yanna amathaka karanne na...................