EK Married Club

Status
Not open for further replies.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මල්ලී එකම හෝටලෙන් රහ නැතත් කනවා.!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකම හෝටලෙන් එකම කෑම කන්න එපා අයියා. වෙන වෙන කෑම රහ බලාන්ට :rofl:
    මල්ලි උබ බොල ලගදි නේද හිර ගත්තේ :love:
    පඩික්කම ගෙට අරන් ජනේලෙන් කෙල ගහන්න කල්පනාව නේද
    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලි උබ බොල ලගදි නේද හිර ගත්තේ :love:
    පඩික්කම ගෙට අරන් ජනේලෙන් කෙල ගහන්න කල්පනාව නේද
    :rolleyes:


    බුදු අම්මෝ නෑ ලොකු අයියා...:no::no::no:
    එයා මගේ මම එයාගේ
    9.gif
    9.gif


    මම කීවේ එකම හෝටලෙන් වෙන වෙන විදියේ කෑම කන්න කියලා. වෙන හෝටල් හොයන්න නෙමෙයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදු අම්මෝ නෑ ලොකු අයියා...:no::no::no:
    එයා මගේ මම එයාගේ
    9.gif
    9.gif


    මම කීවේ එකම හෝටලෙන් වෙන වෙන විදියේ කෑම කන්න කියලා. වෙන හෝටල් හොයන්න නෙමෙයි.

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.