'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    "එදත් මී හරකා අදත් මී හරකා"

    මිනිස් ආත්මයක් ලැබුණු කෙනෙකුට සත්තුන්ගේ නම් කියලා කතා කරනවට මම විරුද්දයි , දමිත් වගේ රෝගියෙක් උනත් එහෙම කතා කරන්නේ අහන දේවල් වලට කියන්න දෙයක් නැති ව කට උත්තර නැති උන වෙලාවට විතරයි .
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිස් ආත්මයක් ලැබුණු කෙනෙකුට සත්තුන්ගේ නම් කියලා කතා කරනවට මම විරුද්දයි , දමිත් වගේ රෝගියෙක් උනත් එහෙම කතා කරන්නේ අහන දේවල් වලට කියන්න දෙයක් නැති ව කට උත්තර නැති උන වෙලාවට විතරයි .
    hodata balanna mama dapu comment vala mama kavadavath mehema kiyala naha,,eth kochchara hodin katha kalath eka therun ganne nathi ekata mama e word eka use kale,,,mama kavadavath ohoma katha karana kenek nemei,,eth mu magen ahanava "nirmala budu dhahama" kiyanne kage ekada kiyala?...gonek vage katha kala nisai mama hari name eken ma banne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    pavithra_uk, 121221, polwattacom, Saundiris, (RaneNat, r.pathirana, පුශ්පෙ අයියා)... dan ithin thope katha athi... dan e kiyapu / karapuwata 'kanna' laasthi weyalla!!!

    තනියෙන් කන සිරිතක් අපේ නෑ බොල.. තොටත් දීල බෙදාහදාගෙන තමයි කන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    I’m a cool, simple guy loking forward to find sexy ladies for long term relationship.

    Seeking age 24 - 42

    :baffled::baffled::baffled:

    ubata 24 ekak hoyala denna de ?
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    meka pahadiliwa kiyanawa......... thamun rahath wela kiyala dana gathe kohomada?

    thamun rahath wela kiyala apita prayaogikawa pennananawa........ ammapa api thumuseta ekathuwenawa!

    මේක මගෙන් නෙවෙයි ඇහුවේ, but ...........

    කවුරුවත් රහත් "වෙන්නේ" නෑ ඒක වෙන්නේ කාටද? කියන එක define කරන්න බෑ මොකද, ඒ "act of realization " ඒක වෙන කෙනෙක් නැති නිසා. කොටින්ම කියනවා නම්, යම් දෙයක් වනනට පුද්ගලයෙකු නැති බව අවබෝධ වීම තමයි....

    බලමුකෝ දමිත ගේ definition ඒක
     
    Sep 12, 2011
    884
    120
    0
    මේ sexy ladies ල හොයන්නෙත් රහතන් වහන්සේමද?

    http://www.sinhalaya.com/friends/users/default/24913.htm

    මම උඹ ඒක කිව්ව විදිහට හිනා ගියා. :lol::lol::lol:

    Smoke Occasionally Drink OccasionallyI’m a cool, simple guy looking forward to find sexy ladies for long term relationship.
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    Registration date 31.05.2006, 03:17:37

    ඔබ තුමාට තරමක් ලොකු ළමයි ඉන්නවා කියල ඔබ තුමාම කියලා ඇති. ඒ කියන්නේ ඔබතුමා කසාද බැන්දේ මෙම දවසට ඉස්සෙල්ලා නේද? ඔබ තුමා විවාහ වෙලා නේද සෙක්සි ලේඩිස් ලා හොයන්නේ? :dull::dull::dull:

    හැබැයි ඒක දෙයක්. නිවන් දකින්න ඉස්සෙල්ලා මේවා කලාට කමක් නෑ.:):):)

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Still not married?:confused::baffled:

    cricket match වලට ළමය එක්කගෙන යනවා කියන්නේ ළමයට අවු 10 වැඩි වෙන්න ඕන . වයසත් අවු 41 ක් නිසා මෙයා 2000 ට කලින් වත් බැඳපු කෙනෙක් වෙන්න ඕන , මේ site එකේ දාල තියෙන්නේ 2006 විතර , 24 -42 sexy ladies ල හොයන්නේ බදින්න නම් මෙයා මුස්ලිම් වෙන්න ඕන . (2006 - 2008 විතර තමා මෙයා රහත් උනා කියලා දාලා තියෙන්නෙත්)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    cricket match වලට ළමය එක්කගෙන යනවා කියන්නේ ළමයට අවු 10 වැඩි වෙන්න ඕන . වයසත් අවු 41 ක් නිසා මෙයා 2000 ට කලින් වත් බැඳපු කෙනෙක් වෙන්න ඕන , මේ site එකේ දාල තියෙන්නේ 2006 විතර , 24 -42 sexy ladies ල හොයන්නේ බදින්න නම් මෙයා මුස්ලිම් වෙන්න ඕන . (2006 - 2008 විතර තමා මෙයා රහත් උනා කියලා දාලා තියෙන්නෙත්)

    :baffled::baffled:
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙයා මුස්ලිම් වෙන්න ඕන . (2006 - 2008 විතර තමා මෙයා රහත් උනා කියලා දාලා තියෙන්නෙත්)

    නෑ නෑ මෙයා මුස්ලිම් නම් වෙන්න බෑ මා ඒක 100% විශ්වාසයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!

    mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!

    ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!
     
    ලියුම් ලියන්න sexy ladies ල හොයන්නේ මොකටද , නිතරම _ක ඉරන කතා ලියන හින්ද කොල්ලෝ කීප දෙනෙකුත් ඉන්න ඇති කියලා මට හිතුන
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක මගෙන් නෙවෙයි ඇහුවේ, but ...........

    කවුරුවත් රහත් "වෙන්නේ" නෑ ඒක වෙන්නේ කාටද? කියන එක define කරන්න බෑ මොකද, ඒ "act of realization " ඒක වෙන කෙනෙක් නැති නිසා. කොටින්ම කියනවා නම්, යම් දෙයක් වනනට පුද්ගලයෙකු නැති බව අවබෝධ වීම තමයි....

    බලමුකෝ දමිත ගේ definition ඒක

    'mage definitions' mokuth naa!!! wenna one de wenna one piliwelatama umbalata kiyala denawa. echcharayi!!! anik dewal automatic. :D