රහතන් වහන්සෙ..!!
රහතන් වහන්සෙ කෙනෙකුට සිවුපසයෙන් උපස්තාන කරනව මිසක් පඩියට වැඩගැනිම පවක් නෙමේද???

මගේ ප්රශ්න වලට උත්තර කෝ.....???
චෙතනාවක් පහල නොවී/නොකර බොන්න පුලුවන්ද..???

තව වෙන මොනවද චෙතනාවකින් තොරව කරන්න පුලුවන් වැඩ...??

"චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි...." යන්න අර්ථ දක්වන්න..!!!!
(ලකුනු 10යි)
මේකේ ඉන්නේ මෙම දමිත්මද ??
http://delvon.com/Computer/contact.html
රහතන් වහන්සෙ කෙනෙකුට සිවුපසයෙන් උපස්තාන කරනව මිසක් පඩියට වැඩගැනිම පවක් නෙමේද???

මගේ ප්රශ්න වලට උත්තර කෝ.....???
චෙතනාවක් පහල නොවී/නොකර බොන්න පුලුවන්ද..???

තව වෙන මොනවද චෙතනාවකින් තොරව කරන්න පුලුවන් වැඩ...??

"චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි...." යන්න අර්ථ දක්වන්න..!!!!
(ලකුනු 10යි)

ඉතින් ඔය සිද්ධිය හැමදාම වෙනවා ඇති.