දිනලා ආවොත් බලාගෙනයි....
සමහර විට අපෙ ටීම් එකේ ප්ලෑන් අබ්ලික් වෙන නිසා....
අද පරදින්න ප්ලෑන් කරලා දිනන්නත් බැරි නෑ.![]()
ha ha ova kiyanna baha thamai...

දිනලා ආවොත් බලාගෙනයි....
සමහර විට අපෙ ටීම් එකේ ප්ලෑන් අබ්ලික් වෙන නිසා....
අද පරදින්න ප්ලෑන් කරලා දිනන්නත් බැරි නෑ.![]()

shik busy machan nathnam oke regi. wela hoda adahas tikan unta denna tibunaFree inna ekek me forum 1 tikak balapallako.Indians la apita puduma adarayak ada thiyenne.....he he
http://www.indiancricketfans.com/showthread.php?t=279947&page=3


සමහර ලයිව් ස්ටීමින් වල ඉන්දියානු ගොබිලො ලංකාව දිනනවා කියලා චැට් පාර දාන හැටි දැක්කම හිනා යනවා.
ඕකුන්ට අදත් හිස් අතින් යන්න වෙනවා...අපි පැරදුනත් දුකක් නෑ.



its time to send India home AGAIN



කපුගෙදර බැටින්ග් පෙරේතයා.., කබ්බොන්ට නෙළලා වැඩර් නොවී අවුට් වෙයන්...


*Chamara Kapugedera (rhb) 55![]()
very rare thing to see![]()
![]()
![]()

ade tharangath dannam aut unanam hodai wage(50 gahala)
naththam oka gahai![]()

45.4 Shahadat Hossain to Tharanga, OUT, 133.3 kph, important strike, Tharanga goes caught behind, to a full away swinging delivery, Tharanga bent across, tried to run it away but only managed a thick edge to Rahim
WU Tharanga c †Mushfiqur Rahim b Shahadat Hossain 48 (44b 5x4 1x6) SR: 109.09
![]()

lol onna uba kiyanakotama out![]()
![]()
39.5 Abdur Razzak to Kapugedera, OUT, 99.5 kph
CK Kapugedera c Shakib Al Hasan b Abdur Razzak 62 (92b 4x4 0x6) SR: 67.39
![]()
