විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවේ සන්නම සහිත භාණ්ඩ හා සේවා භාවිතය නතර කිරීම කී ප්‍රකාශය අගය කල යුත්තක් මිස එය හෑල්ලුවට ලක් කළ යුත්තක් නොවේ.........................
:no::no::no::no::no:
දැන් අපි ඒ ප්‍රකාශය ගැන සිත සිත සිනා සීම නොවේ කළ යුත්තේ......
අපේ කියා අන්න්‍යතාවයක් සයිබරයේ සහා අපේ රට තුළම ඇතිකර ගැනීමයි!!!
:cool::cool::cool:
අපට අවශ්‍ය දෑ අප විසින්ම නිපදාවා ගත්තොත් හෙන ගහන්නේ නැහැ යකුනේ...... දැන්වත් නැගිටපව්.........:frown::frown::frown:

දැන් ඉදන් අපේ දේ හදන්න පටන් ගනියව් කම්මැලි නොවී:growl::growl::growl:

සැ.යු. මා කිසිම දේශපාලන පක්ෂයකට යටත් පුද්ගලයෙකු නොවේ..... ස්වාධීනව බුද්ධියෙන් තීරන ගන්නා හෙළ ලාංකිකයෙකි.....:oo::oo::oo:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය විමල්ගෙ ප්‍රකාශය කිව්වෙ ජීමේල් සහ ගූගල් ප්‍රකාශ වෙන්න ඇතිනෙ
    ඒ කියන්නෙ ගූගල් යූස් කරන්න එපා කියන එකද
    එතකොට ගූගල් විතරද ඔය කියන ඇමරිකන් භාණ්ඩ හා සේවා
    එතකොට මයික්‍රොසොෆ්ට්
    ඇපල් අයි ෆෝන්,අයි පැඩ් වගේ දේවල් කවුද හැදුවෙ
    විමල් ජොබ්ස් ද

    අන්තර්ජාලයේ අපේ දේවල් නෑ කියන්නෙ කොහොමද බන්
    එලකිරි වගේ වෙබ් අඩවි කොච්චර තියෙනවද
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඔය විමල්ගෙ ප්‍රකාශය කිව්වෙ ජීමේල් සහ ගූගල් ප්‍රකාශ වෙන්න ඇතිනෙ
    ඒ කියන්නෙ ගූගල් යූස් කරන්න එපා කියන එකද
    එතකොට ගූගල් විතරද ඔය කියන ඇමරිකන් භාණ්ඩ හා සේවා
    එතකොට මයික්‍රොසොෆ්ට්
    ඇපල් අයි ෆෝන්,අයි පැඩ් වගේ දේවල් කවුද හැදුවෙ
    විමල් ජොබ්ස් ද

    අන්තර්ජාලයේ අපේ දේවල් නෑ කියන්නෙ කොහොමද බන්
    එලකිරි වගේ වෙබ් අඩවි කොච්චර තියෙනවද
    :lol::lol::lol::lol::lol:
     
    දැට් ඊස්ද පොයින්ට් මල්ලි............ :yes::yes::yes:

    එළකිරි තියෙන නිසා අපි මෙතනට සෙට් වෙනවා.... තව හොද සර්ච් එන්ජින් එකක්... මේල් සිස්ටම් එකක් තිබ්බා නම් ඒවට අපි සෙට් වෙන්නේ නැද්ද ????

    ඇයි අපේ උන්ට අයි පෑඩ් වගේ ඒවා හදන්න බැරිද ?? හෙන ගහලද ??? හැදුවොත් අපේ උන් පාවිච්චි කරන්නේ නැද්ද ??? ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12354712 said:
    දැට් ඊස්ද පොයින්ට් මල්ලි............ :yes::yes::yes:

    එළකිරි තියෙන නිසා අපි මෙතනට සෙට් වෙනවා.... තව හොද සර්ච් එන්ජින් එකක්... මේල් සිස්ටම් එකක් තිබ්බා නම් ඒවට අපි සෙට් වෙන්නේ නැද්ද ????

    ඇයි අපේ උන්ට අයි පෑඩ් වගේ ඒවා හදන්න බැරිද ?? හෙන ගහලද ??? හැදුවොත් අපේ උන් පාවිච්චි කරන්නේ නැද්ද ???
    ;);)
    කෝ දැන් එහෙම ඒව හදලද
    ඒ හදන එවා ලෝකයා පිළිගනීද
    එතකොට එන්ජින් ළගදි එයිද
    ඕව එනකොට සේරම ඉවර වෙලා කෙලවෙලා තියෙයිද
    උන්ගෙ ආයුධ වලින්ම උන්ට පහර දෙන එක තමයි හැබැයි ගොඩක් හොද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_balance.gif
    විමලේ සහෝදරයාගේ කතාව... 03-22-2012 01:56 AM koththu rotie number 1, kala kala dea

    Kiyna Deyak Therenna Kiyahan Ban
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    දස්කොන් අද හිස්වැල්ල
    Posted by Paparasi News Friday, March 16, 2012

    ජාතික අභිමානයෙන් ඔදවැඩි ලවක් දෙවක් නැතිව ඇමරිකානු භාන්ඩ වර්ජනය කිරීම සඳහා ගිරිය පුප්පගෙන කෑ ගසන විමල් වීරවංශ සහ ඔහුගේ හොදම මිතුරාවන දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත හිස්වැල්ලට ඊයේ පෙරේදා සිදුවුනු නියම පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

    ගූගල්, ෆේස් බුක්, කොකා කෝලා සහ මැක්ඩොනල්ඞ් වැනි ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙස තර්ජනය කරන විමල් වීරවංශ හමුවී ඇති ක‍්‍රිෂාන්ත හිස්වැල්ල ඔහුට පවසා ඇත්තේ මේ වනවිට විමල් වීරවංශ පාවච්චි කරන ‘ඇපල් අයිෆොන්’ එක සහ ‘ඇපල් අයිපෑඞ්’ එක වහාම සඟවා තබන ලෙසයි.

    හිස්වැල්ලගේ උපදේශයෙන් සතුටට පත්වී ඇති විමල් වීරවංශ ‘‘මට හාන්කවිසියක්වත් මතක් වුන් නෑ ‘අයිෆොන්’ එකයි ‘අයිපෑඞ්’ එකයි ඇමරිකන් බඩු කියලා. බැරි වෙලාවක්වත් කවුරු හරි කාලකන්නි පැපරාසියෙක් මගේ අතේ ‘අයිෆෝන්‘ එක තියෙනවා ෆොටෝ එකක් ගහලා ඔය කාලකන්නි වෙබ් සයිට් එකකට දැම්මනම් හෙන සවුත්තුවක් වෙන්නෙ. තැන්කියු මස්සිනා උඹ මේක මට මතක් කලාට.’’ කියමින් හිසැවල්ලට මුවපුරා ස්තූති කොට තිබේ.

    සිය ඇමති මිතුරාගේ ප‍්‍රසංශාවෙන් උදම් වී ඇති හිස්වැල්ල තම බ්‍රේක් නැති කටහඩ අවදි කරවමින් කියා ඇත්තේ ‘‘මචං ඇමතිතුමා දැන් උඹ ඔය ‘අයිෆොන්’ එකයි ‘අයිපෑඞ්’ එකයි හැංගුවයි කියමු ඒත් බං ශෂී අදින්නේ ‘වික්ටෝරියාස් සීක‍්‍රට්’ (මෙය ඇමරිකානු කාන්තා යටඇදුම් වර්ගයකි) අන්ඩර්වෙයාස්නේ අපි ඒකට මොකද කරන්නේ?’’ යනුවෙන් කිසිදෙයක් සිතාබලන්නේ නැතිව කියා තිබේ.

    හිස්වැල්ලගේ කියමනෙන් තරුවිසිවී ඇති විමල් වීරවංශ පුටුව පස්සට දමා නැගිටමින් අසා ඇත්තේ ‘‘තෝ කොහොමද දන්නේ මගේ ගෑනිගේ අන්ඩර්වෙයාස් ගැන?’’ කියාය. තමාගෙන් සිදුවුනු බලවත් අතපසුවීම පිළිබදව කර කියාගත දෙයක් නැතිවුනු හිස්වැල්ල පවසා ඇත්තේ ‘‘නෑ නෑ එයා වතාවක් දෙවතාවක් මට කියලා සිංගප්පූරුවෙන් අන්ඩර්වෙයාස් වගයක් ගෙන්නගත්තා’’ කියාය. එම පිලිතුරෙන් වඩාත් කුපිත වී ඇති විමල් වීරවංශ හිස්වැල්ලව තම කාර්යාලයෙන් එළවාගෙන තිබේ.

    පසුව කොල්ලූපිටියේ ‘ෆලවර්ඩ‍්‍රම්’ එකට තනිව ගොස් ඇති හිස්වැල්ල ‘බ්ලැක් ලේබල්’ බාගයක් රැගෙන ආ වේටර් කොලූවාට පවසා ඇත්තේ ‘‘කන්ද උඩරට ‘දස්කොන්’ අදිකාරම්ට වෙච්ච දේ අද මාලිගාවේ හිස්වැල්ලට උනා මල්ලියේ’’ කියාය.

    ප.ලි.

    දස්කොන් අදිකාරම් ප්‍රෙමිලාවන්ගේ නිරුවත් ඡායාරූපයක් සිතුවම් කොට එහි ඇයගේ කළවා ප‍්‍රදේශයේ උපන් ලපයක් නිවැරදිව සටහන් කිරීම නිසා රාජ උදහසට ලක්වී මරණ දඩුවම ලැබීය.
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
    (එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )

    කරනවයි පවත්වගෙන යනවයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න.. සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එකේ වියදමයි නඩත්තු වියදමයි කියන දෙකේ වෙනස දන්න අය (පොඩ්ඩක් හර සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට දන්න අය) දන්නවා මං මේ කියන්නේ මොකක්ද කියලා!

    ඒකත් කමක් නෑ කියමුකෝ!!!

    වින්ඩෝස් වෙනුවට ඔය ලිනක්ස් වගේ එවා නැතුව නෙවේනේ :D නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද?

    උඹ කියන විදියට කොකා කොලා වෙනුවට අපේ බීම හදන්න ඕනෑද? ඔය තියෙන්නේ :D පුලුවන්නම් බීලා කියපං කික් කෝලා අරිෂ්ටේ වගේ කියන්නේ නිකංද කියලා (මං නං කෝලා බොන්නේ නෑ කොහොමත්)

    එතකොට උඹ කියන විදියට KFC McD වලට විකල්ප ඕනෑද ඇයි ඔය සිංහල කඩ, කොත්තු කඩ, සයිවර් කඩ තියෙන්නේ!! අනික උඹලා විමල් මහත්තෙලා ගියාට මං නං අන්තිමට ඕකකින් කෑවේ ඒකේ සුලු සේවකයෙක් වෙලා උන්නු කාලේ :P

    එතකොට iPhone කවුද පාවිච්චි කරන්නේ ? උඹයි විමලෙයි වෙන්න ඇති නේ? අපිටනං ඹ්වා නෑ මං ගාව තියෙන්නේ නොකියා උනත් පරන ලහුටමක් (මං ඒ ගැන ත්‍රෙඩකුත් දැම්මානේ)

    උඹට Google පේන්න බැරිනං එකෙන්ම පොඩ්ඩක් හෙව්වාම Russian China ස්ර්ච් එන්ජින් තොගයක් හම්බවෙයි! ඒවා පාවිච්චි කරපන්. (එහෙම කලා කියලා Google මුකත් හිතන්නේ නෑ)

    Facebook යන්නත් එපා ඇයි ගෙදර ඉඳං ටෙලි ග්‍රෑම් ගහපං

    හැබැයි තෝ මොකටද ඉන්ටනෙට් යන්නේ!! ඒකේ හරය(වැඩි කොටස) පාලනය කරන්නෙත් ICANN & FBI තෝ හදාගං Local Network එකක්

    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඒක ඇත්ත අපි GTRZ ට කියමු එලකිරි සර්වර් එක ඇමරිකාවෙන් අයින් කරලා ලංකාවේ සර්වර් එකට දාගන්න කියලා.එතකොට එලකිරි.කොම් කියන එක අත්හි‍ටුවලා වෙන එකක් දාගන්න කියලා.මේ වී බුලටින් සොෆ්ට් වෙයාර් එක ඇමරිකන් එකක්.ඒක වෙනුවට පක්සිතාන් සොෆ්ට්වෙයාර් එකක් දාගන්න කියමුකො. අර ඉරොෂන් ,සුනිමල් එලකිරි එකෙන් යන්න හදනවා ඇමරිකන් ඒවා එලකිරි යූස් කරන නිසා
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ගෝඨාභයටයි, බැසිල්ටයි ඇමරිකන් පුරවැසිකමෙන් අස් වෙන්න කියමු.එයාලගේ ලමයිට ඇමරිකන් ජොබ්ස් අතහැරලා ලංකාවට එන්න කියමුකෝ.මහින්දගේ පුතෙකුත් ඇමරිකාවේ මෙඩිසින් කරනවා .ඒකත් නවත්වන්න කියන්න.:lol::lol::)
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රජපක්ෂ තරම් ඇමරිකාවට් ආදරය කරන පවුලක් ලංකාවේ නෑ.:lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
    (එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )

    අනේ සහෝදරයා..... සුද්දන්ට අහැයි කියාගෙන ඉන්න ඔයා ගැන දුකයි.... මෙතන චයිනීස් සර්ච් එන්ජින් ගැන කතා කරනවා.... ඒවා විදේශීය ඒවා නෙමේද එතකොට ??
    මමත් වේබ් ඩිවලෝප් ඇන්ඩ් සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරි‍න් කරන්නේ.....
    ඉතින් අපිට ඇයි බැරි අපේ දේවල් ටිකක් හදලා දාන්න!!!!! ????:oo::oo:

    පුතේ අහපිය නිකන් නිදන් ඉන්න කම්මැලියෝ ටිකක් බිහි වෙලා ඉන්න නිසා තමා මේ හැම දේම.......... ඉන්න වැඩ්ඩෝ ටික සෙට් උනොත් ඔ.එස්. එකක් හදන එක මහා කච්චක් නෙමේ අපේ උන්ට!!!!! ඒකේ කර්නල් ‍එක හරියට ලිව්වොත් ‍අපිට සොෆ්ට් වෙයාර් ටිකත් එලටම රන් කරන්න පුලුවන් !!! මේක සීඝයෙන් වෙන්න පුලුවන් වෙනසක් නෙමේ.... අපි හිමින් හිමින් හැදෙන්න ඔනේ !!!
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඒක ඇත්ත අපි GTRZ ට කියමු එලකිරි සර්වර් එක ඇමරිකාවෙන් අයින් කරලා ලංකාවේ සර්වර් එකට දාගන්න කියලා.එතකොට එලකිරි.කොම් කියන එක අත්හි‍ටුවලා වෙන එකක් දාගන්න කියලා.මේ වී බුලටින් සොෆ්ට් වෙයාර් එක ඇමරිකන් එකක්.ඒක වෙනුවට පක්සිතාන් සොෆ්ට්වෙයාර් එකක් දාගන්න කියමුකො. අර ඉරොෂන් ,සුනිමල් එලකිරි එකෙන් යන්න හදනවා ඇමරිකන් ඒවා එලකිරි යූස් කරන නිසා

    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    රජපක්ෂ තරම් ඇමරිකාවට් ආදරය කරන පවුලක් ලංකාවේ නෑ.:lol:

    මට රාජපක්ෂගෙන්වත්,රන්ල්ගෙන්වත්,‍සරත්ගෙන්වත්,විමලෙගෙන්වත් වැඩක් නැහැ!!!!
    මම කිව්වේ ඒ කිව්ව කතාවෙන් ගන්න තියෙන දේ !!!
    හිමින් හිමින් අපේ දෙවල් හදා ගත්තොත් අපිට ඒ දේ හරි තියෙයි නැත්තන් මුකුත් නැහැ!!!

    කනගාටුවෙන් උනත් කියන්න ඔනේ නිකන් හරි ඇමරිකාවෙන් ලංකාවට සපයන් සේවා නවත්තන්නන ඔනේ !!! අප්පට සිරි සැප කනේනේ !!!! අපේ උන් කී දෙනෙක් ඉ-මේල් චෙක් කොර ගන්න බැරුව හිර වෙයිද ?? :lol::lol:
     
    • Like
    Reactions: RaZor_911

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    වැඩ්ඩා;12354889 said:
    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!

    උඹ පණ්ඩිතයෙක් වගේ දැනගත්තට මං මුලින් කියපු සොෆ්ට්වෙයා එකක් නිෂ්පාදනය හා මේන්ටෙනන්ස් එක කියන දෙකේ වෙනස දන්නේ නෑ..

    මං ඇහුවේ ඇයි ලිනක්ස් වගේ දෙවල් තිබිලත් හැම රටකම වැඩිම ප්‍රතිශතයක් මේ වින්ඩෝස් අරන් තියෙන්නේ කියලා!!:lol::lol: ඒ තමයි Service ඇන්ඩ් මේන්ටෙනන්ස් එක! හිතපං ඇයි මිනිස්සු ගනන් පොඩ්ඩක් වැඩි උනත් FoodCity යන්නේ? ඒ තමා Service එක!

    මුලින්ම මතක තියාගන්න ඔය පොඩි මොලේට කියන්නේ!! ඉන්ටනෙට් කියන්නේ කාටවත් අයිති නෑ කියලා උඹට කියලා දීලා තියෙන්නේ ඇමරිකාවේන්ම තමා :lol::lol::lol: අයිති නැතත් ඇමරිකාව නැත්තං ඕකෙන් බාගෙයක්ම නෑ:lol: එතකොට උඹ කියන විදියට ඔය සර්වර නඩත්තුවට එහෙම අපේ රටේ අයවැයෙන් සල්ලි දයි නේද? අනෙක එතකොට ඒක ඉන්ටර්නෙට් වෙන්නේත් නෑ :lol::lol::lol:

    දැං උඹ හදන්න කතා කරන්නේ අපේම සොෆ්ට්වෙයාස්ද? එවා අපේම Language වලින් ද ලියන්නේ :rofl: එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්. :angry: ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!

    අනෙක තමා ඉන්ටනෙට් කියන්නේ අපි වෙනම සර්වර් තියාගෙන ටූල්ස් හදාගෙන තොපිට බැරිනං අපි අපේ ටික තියාගෙන ඉන්නං කියන එක නොවෙයි! ඒක ඉන්ටනෙට්ද?:no: උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර මිහින් ලංකා තියරියද?:lol:

    උඹත් නොදැන කොමිපියුටර් ඉගෙන ගත් පඩ ස්ලිට් (හොඳ උන් ඉන්නවා) කාරයෙක්ද කොහෙද මට පේන්නේ! දැන් ඕච්චර කියවන්නේ සුද්දාගේ ෆෝරම් එකත් අපි හදන්න!!:baffled: ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...:lol:

    මං ආයෙත් කියන්නේ!!