විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    උඹ පණ්ඩිතයෙක් වගේ දැනගත්තට මං මුලින් කියපු සොෆ්ට්වෙයා එකක් නිෂ්පාදනය හා මේන්ටෙනන්ස් එක කියන දෙකේ වෙනස දන්නේ නෑ..

    මං ඇහුවේ ඇයි ලිනක්ස් වගේ දෙවල් තිබිලත් හැම රටකම වැඩිම ප්‍රතිශතයක් මේ වින්ඩෝස් අරන් තියෙන්නේ කියලා!!:lol::lol: ඒ තමයි Service ඇන්ඩ් මේන්ටෙනන්ස් එක! හිතපං ඇයි මිනිස්සු ගනන් පොඩ්ඩක් වැඩි උනත් FoodCity යන්නේ? ඒ තමා Service එක!

    මුලින්ම මතක තියාගන්න ඔය පොඩි මොලේට කියන්නේ!! ඉන්ටනෙට් කියන්නේ කාටවත් අයිති නෑ කියලා උඹට කියලා දීලා තියෙන්නේ ඇමරිකාවේන්ම තමා :lol::lol::lol: අයිති නැතත් ඇමරිකාව නැත්තං ඕකෙන් බාගෙයක්ම නෑ:lol: එතකොට උඹ කියන විදියට ඔය සර්වර නඩත්තුවට එහෙම අපේ රටේ අයවැයෙන් සල්ලි දයි නේද? අනෙක එතකොට ඒක ඉන්ටර්නෙට් වෙන්නේත් නෑ :lol::lol::lol:

    දැං උඹ හදන්න කතා කරන්නේ අපේම සොෆ්ට්වෙයාස්ද? එවා අපේම Language වලින් ද ලියන්නේ :rofl: එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්. :angry: ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!

    අනෙක තමා ඉන්ටනෙට් කියන්නේ අපි වෙනම සර්වර් තියාගෙන ටූල්ස් හදාගෙන තොපිට බැරිනං අපි අපේ ටික තියාගෙන ඉන්නං කියන එක නොවෙයි! ඒක ඉන්ටනෙට්ද?:no: උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර මිහින් ලංකා තියරියද?:lol:

    උඹත් නොදැන කොමිපියුටර් ඉගෙන ගත් පඩ ස්ලිට් (හොඳ උන් ඉන්නවා) කාරයෙක්ද කොහෙද මට පේන්නේ! දැන් ඕච්චර කියවන්නේ සුද්දාගේ ෆෝරම් එකත් අපි හදන්න!!:baffled: ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...:lol:

    මං ආයෙත් කියන්නේ!!
    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි

    :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩ්ඩා;12354590 said:
    විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවේ සන්නම සහිත භාණ්ඩ හා සේවා භාවිතය නතර කිරීම කී ප්‍රකාශය අගය කල යුත්තක් මිස එය හෑල්ලුවට ලක් කළ යුත්තක් නොවේ.........................
    :no::no::no::no::no:
    දැන් අපි ඒ ප්‍රකාශය ගැන සිත සිත සිනා සීම නොවේ කළ යුත්තේ......
    අපේ කියා අන්න්‍යතාවයක් සයිබරයේ සහා අපේ රට තුළම ඇතිකර ගැනීමයි!!!
    :cool::cool::cool:
    අපට අවශ්‍ය දෑ අප විසින්ම නිපදාවා ගත්තොත් හෙන ගහන්නේ නැහැ යකුනේ...... දැන්වත් නැගිටපව්.........:frown::frown::frown:

    දැන් ඉදන් අපේ දේ හදන්න පටන් ගනියව් කම්මැලි නොවී:growl::growl::growl:

    සැ.යු. මා කිසිම දේශපාලන පක්ෂයකට යටත් පුද්ගලයෙකු නොවේ..... ස්වාධීනව බුද්ධියෙන් තීරන ගන්නා හෙළ ලාංකිකයෙකි.....:oo::oo::oo:

    ඇත්ත කථාව වීමල් වීරවංශ ගැන කථා කරලා වැඩක් නෑ.ඇමරිකන් භාන්ඩ වර්ඡනයක් ප්‍රයෝගික වෙන්නේ දේශිය දේ නීශ්පාදනයෙනුයි .එව දිරිමත් නොකර හන්දී ගානේ කෑ ගහලා වැඩක් නෑ ඡිමෙල් වර්ඡනය කරන්න නම් ලංකාවෙන් සර්ච් එන්ඡින් එකක් හදන්න ඔනේ හරියට චිනය වගේ.හැම දේම පිටරටින් ලෙසියෙන් ගෙන්වල කන්නේ නැතිව ලංකාවේ නීෂ්පාන වැඩි කරන්න ඔ‍නේ.ලංකාව තමයි ලොකයේ දෙවනියට වැඩියෙන් පිටිකල කිරි භාවිතා කරන රට ලෝකයේ අනිත් රටවල් පිටිකල කිරි භාවිතා කරන්නේ සත්ව ආහාර නිපදවීමට ලංකාවේ අපි විදේශ විනිමය යොදවන්නේ මේවට ඉතින් ඩොලර් එක 130 යනඑක පුදුමයක්ද ලංකාව සහල් වලින් ස්වයං පොෂිතයි කියමින් පිටරටින් පාන්පිටි ගෙන්වල කනවා.ඊට පස්සේ ලංකාවේ හාල් ටික සොමාලියාවට නිකම් දෙනවා.මේ ගෙන්වන පිටි වලට ලංකාව රැ7ක සහනාධාරයක් දෙනවා එ රැ7 වී ගොවියට ලබා දෙන්න පුලුවන්නේ තව රට වටේට මුහුද තියාගෙන පිටරටින් ටින් මාලුකනවා මේව වෙනස් කරන්න මේ රටේ ආන්ඩුවලට වුවමනාවක් නෑ .මේ වෙනස් නොකරන තාක් ලංකාව තුන්වන ලොකයේ රටක් විදියටම පැව‍තේවී.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය විමල්ගෙ ප්‍රකාශය කිව්වෙ ජීමේල් සහ ගූගල් ප්‍රකාශ වෙන්න ඇතිනෙ
    ඒ කියන්නෙ ගූගල් යූස් කරන්න එපා කියන එකද
    එතකොට ගූගල් විතරද ඔය කියන ඇමරිකන් භාණ්ඩ හා සේවා
    එතකොට මයික්‍රොසොෆ්ට්
    ඇපල් අයි ෆෝන්,අයි පැඩ් වගේ දේවල් කවුද හැදුවෙ
    විමල් ජොබ්ස් ද

    අන්තර්ජාලයේ අපේ දේවල් නෑ කියන්නෙ කොහොමද බන්
    එලකිරි වගේ වෙබ් අඩවි කොච්චර තියෙනවද

    අපෙ දේවල් කොච්චර තිබ්බත් අනෙක් රටවල්වල වෙබ්සයිට් වලට තරඟයක් දෙන්න පුලුවන් සයිට් නෑ. හැමොම .lk වල නිදි. :(:sorry:
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?

    කරනවයි පවත්වගෙන යනවයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න.. සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එකේ වියදමයි නඩත්තු වියදමයි කියන දෙකේ වෙනස දන්න අය (පොඩ්ඩක් හර සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට දන්න අය) දන්නවා මං මේ කියන්නේ මොකක්ද කියලා!

    ඒකත් කමක් නෑ කියමුකෝ!!!

    වින්ඩෝස් වෙනුවට ඔය ලිනක්ස් වගේ එවා නැතුව නෙවේනේ :D නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද?

    උඹ කියන විදියට කොකා කොලා වෙනුවට අපේ බීම හදන්න ඕනෑද? ඔය තියෙන්නේ :D පුලුවන්නම් බීලා කියපං කික් කෝලා අරිෂ්ටේ වගේ කියන්නේ නිකංද කියලා (මං නං කෝලා බොන්නේ නෑ කොහොමත්)

    යකෝ අපේම වෙබ් සයිට් හදන්නෙ ලෝකෙ අංක එක කරන්න. එතකොට ඒවගෙ අදායම එන්නෙ අපේ රටට. ගූගල් එහෙම පාවිච්චි කලාට අපිට සත පහක්වත් ලැබෙන්නෑ. ඒක තේරෙන්නැති උඹල නපුංසකයො. අනික වෙබ් සයිට් හදන්න ඕන අපිට නෙමෙයි "ලෝකෙටම". ;)

    මෙන්න මේකයි ඇත්ත තත්වෙ? අපේ ඒකා අමරුවෙන් දෙයක් හදන්න යනකොට මේ වගෙ උන් තමයි අකුල් හෙලන්නෙ
    කාලකන්නි පජාතිකයා. :angry:

    අනික උඹ සොෆ්ට්වෙයා නෙමයි පාරෙ රටකජු විකුනුවත් අමතර වියදමක් තියෙනවා. අවදානමකුත් තියෙනවා ඕකට මූනදෙන්න බැරිනම් කවදාවත් ගොඩයන්න බෑ. :lol::lol:

    කවුරුහරි දක්ෂයො ඉන්නවනම් මං අත දෙන්න ලෑස්තියි. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෙ දේවල් කොච්චර තිබ්බත් අනෙක් රටවල්වල වෙබ්සයිට් වලට තරඟයක් දෙන්න පුලුවන් සයිට් නෑ. හැමොම .lk වල නිදි. :(:sorry:

    යකෝ අපේම වෙබ් සයිට් හදන්නෙ ලෝකෙ අංක එක කරන්න. එතකොට ඒවගෙ අදායම එන්නෙ අපේ රටට. ගූගල් එහෙම පාවිච්චි කලාට අපිට සත පහක්වත් ලැබෙන්නෑ. ඒක තේරෙන්නැති උඹල නපුංසකයො. අනික වෙබ් සයිට් හදන්න ඕන අපිට නෙමෙයි "ලෝකෙටම". ;)

    මෙන්න මේකයි ඇත්ත තත්වෙ? අපේ ඒකා අමරුවෙන් දෙයක් හදන්න යනකොට මේ වගෙ උන් තමයි අකුල් හෙලන්නෙ
    කාලකන්නි පජාතිකයා. :angry:

    අනික උඹ සොෆ්ට්වෙයා නෙමයි පාරෙ රටකජු විකුනුවත් අමතර වියදමක් තියෙනවා. අවදානමකුත් තියෙනවා ඕකට මූනදෙන්න බැරිනම් කවදාවත් ගොඩයන්න බෑ. :lol::lol:

    කවුරුහරි දක්ෂයො ඉන්නවනම් මං අත දෙන්න ලෑස්තියි. :)
    දක්ශයෝ නම් ඉන්නව මචන් ඕන තරම් , ඒත් උනුත් මෙහාට වැඩ කරන් නෑ රට පනින්න තමයි බලන්නේ..
    හරියට ඉන්ටර්නෙට් වත් නැති අපි කොහොමද බන් ලෝකේ අංක එකේ සර්ච් එන්ජින් එකක් හදන්නේ. අනික අපි හැදුව කියල සුද්දෝ පාවිච්චි කරයි ද?
    දැන් කට්ටිය කියයි ගිරිය පුප්පල ඇයි යකෝ කරන්න බැරි , ඕනකම තියනව නම් ඕනදෙයක් පුලුවන් කියල. එහෙම අයනේ වැඩි හරියක් ඉන්නේ
    දක්ශයෙක් ඉන්නව , ඔයා දෙනව කිවුව අත මොකක්ද කියන්නකෝ..
    වැස්ස වෙලාවට වැඩ කරන ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් වත් දෙන්න පුලුවන්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෝ දැන් එහෙම ඒව හදලද
    ඒ හදන එවා ලෝකයා පිළිගනීද
    එතකොට එන්ජින් ළගදි එයිද
    ඕව එනකොට සේරම ඉවර වෙලා කෙලවෙලා තියෙයිද
    උන්ගෙ ආයුධ වලින්ම උන්ට පහර දෙන එක තමයි හැබැයි ගොඩක් හොද

    කෝ නෑනෙ , අනේ නෑනෙ කියනවට වඩා කවුරුහරි ගූගල්ට වඩා වැඩි දෙයක් හදන්න උත්සාහ කලොත් නරකට තියෙද? ඇත්තටම අපේ එහෙම එකක් තියෙනවා කවුරුත් පාවිච්චි නොකලට. මේ තියෙන්නේගිහින් බලන්න , මේව වැඩි දියුණු කලොත් නරකට හිටීද?

    Code:
    http://www.sasrutha.com/
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    Ihin meeke karanne Google, Yahoo, Bing wala search results adala dena ekane :rofl::rofl:

    The idea should be original dude
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    I know that , but we can develop it right ?

    Development isn't the actual problem. I don't know dude, but seeing the facts it's kind of hard to achieve. Google has almost indexed the entire web, it's like they have the entire internet in their backyard. So it take time and more investment that a 3rd world country cannot afford.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දක්ශයෝ නම් ඉන්නව මචන් ඕන තරම් , ඒත් උනුත් මෙහාට වැඩ කරන් නෑ රට පනින්න තමයි බලන්නේ..
    හරියට ඉන්ටර්නෙට් වත් නැති අපි කොහොමද බන් ලෝකේ අංක එකේ සර්ච් එන්ජින් එකක් හදන්නේ. අනික අපි හැදුව කියල සුද්දෝ පාවිච්චි කරයි ද?
    දැන් කට්ටිය කියයි ගිරිය පුප්පල ඇයි යකෝ කරන්න බැරි , ඕනකම තියනව නම් ඕනදෙයක් පුලුවන් කියල. එහෙම අයනේ වැඩි හරියක් ඉන්නේ
    දක්ශයෙක් ඉන්නව , ඔයා දෙනව කිවුව අත මොකක්ද කියන්නකෝ..
    වැස්ස වෙලාවට වැඩ කරන ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් වත් දෙන්න පුලුවන්ද?

    අපිට මොකුත් නෑ කියලා අනිත් පැත්තෙ එකාට ඇඟිල්ල දික් කරලා නිකන් ඉන්න හැමොටම පුලුවන්. හැමදේම උඩින් වැටෙනකන් උඩ බලාගෙන හිටිය කියලා වැඩක් නෑ බං පුලුවන් විදියට පටන්ගන්න ඕන.සිරාවට උඹ මහ කම්මැලියෙක් බං :baffled::baffled:

    මෙන්න අත

    Ihin meeke karanne Google, Yahoo, Bing wala search results adala dena ekane :rofl::rofl:

    The idea should be original dude

    මං කිව්වෙ බොරුද අපේ උන් මහන්සියෙන් මොකක් හරි හැදුවාම ඒකෙ වැරදි හොයන්න ලක්ශයක් ඉන්නවා ඒත් වචනයකින්වත් උදව්වක් කරන්න බල්ලෙක් නෑ.ගන්න පුලුවන් හොඳ දෙවල් හැම එකක්ම ගන්න ඕන. ඒ අතරෙ අපේ දෙවලුත් හදන්න ඕන. කුහකකම් කරල වැඩක් නෑ
    :growl::growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    I know that , but we can develop it right ?

    කරනවනම් කරන්න බැරි කමකුත් නෑ.

    මෙහෙමයි ගූගල් දියුනු උනේ
    :):)
    http://www.google.com/about/company/history.html

    හැබැයි ඔය ගූ විමලෙ වගේ වල්ගෙ පාගගෙන නෙමෙයි. අයිෆෝන් අයිපෑඩ් තියාගෙන ඇමරිකන් වර්ජන කතා කරන්නෙ.
    :growl::growl::growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Development isn't the actual problem. I don't know dude, but seeing the facts it's kind of hard to achieve. Google has almost indexed the entire web, it's like they have the entire internet in their backyard. So it take time and more investment that a 3rd world country cannot afford.

    As a 3 world country we beat up terrorism , but still America didn't . it will take time but we can do something,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විකාර කතාවක් බං.. ඕක ඔහොම නෙමෙයි කරන්න ඕනේ.. මයික්‍රොසොෆ්ට් බ්‍රාන්ච් එක ලංකාවෙන් පන්නන්න ඕනේ.. පකිස්තාන් කාරය වගේ පයිරේට් කොපිස්‌ වපුරන්න ඉඩ දෙන්න ඕනේ.. හොර ලයිසන් වලින් :rofl: එතකොට අපේ එකාලා සල්ලි නැතත් මොනා හරි ඉගෙනගනියි. මේ හුයන්නලා කලේ මොකක්ද.. බිල් ව ගෙනල්ල ලංකාවේ පෑල කළා. දැන් ආසාවට වින්ඩෝස් සිඩි එකක් හොයාගන්න නෑ කඩේක..
    ඒක නම් ඇත්ත තමයි බන්
    ඉස්සර හැම කොමිනිකේශන් එකකම වින්ඩොව්ස් සී.ඩී තිබ්බා
    දැන් කිලෝමිටර් දෙකකට එක කඩේකවත් නෑ නේ හොයාගන්න
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    මං කිව්වෙ බොරුද අපේ උන් මහන්සියෙන් මොකක් හරි හැදුවාම ඒකෙ වැරදි හොයන්න ලක්ශයක් ඉන්නවා ඒත් වචනයකින්වත් උදව්වක් කරන්න බල්ලෙක් නෑ.ගන්න පුලුවන් හොඳ දෙවල් හැම එකක්ම ගන්න ඕන. ඒ අතරෙ අපේ දෙවලුත් හදන්න ඕන. කුහකකම් කරල වැඩක් නෑ
    :growl::growl:

    කිසිම කුහක කමක් නෑ මම දැක්ක දේ කිව්වේ. අදහස නැවුම් උනොත් විතරයි කරන දේ සාර්ථක වෙන්නෙ සහ අනාගතයක් තියෙන්නෙ, එතකොට උදවු කරන්න අය ඕනෙ තරම් ඉන්නවා.
    http://www.kickstarter.com/discover/

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    As a 3 world country we beat up terrorism , but still America didn't . it will take time but we can do something,

    ඔන්න වැරදි උදාහරණයක්!:shocked: මචං ඇමරිකාවට වඩා අඩු තාක්ෂනෙන් යුක්ත ආවුද වලින් හැම අතින්ම අඩු දේවලින් අපි දින්නේ අපේ ඕනෑකම නිසායි!!
    නැතුව හැකියාව නෙවෙයි
    (හැකියාව ඇතිවෙන්නේ මේ උනන්දුව නිසා)
    උඹ හිතනවද ඇමරිකාවට බෑ කියලා :lol: නෑ උන්ට ඕනේ නෑ.. මේ කිසිම රටක යුද්ධය ඉවර කරන්න :no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ නෑනෙ , අනේ නෑනෙ කියනවට වඩා කවුරුහරි ගූගල්ට වඩා වැඩි දෙයක් හදන්න උත්සාහ කලොත් නරකට තියෙද? ඇත්තටම අපේ එහෙම එකක් තියෙනවා කවුරුත් පාවිච්චි නොකලට. මේ තියෙන්නේගිහින් බලන්න , මේව වැඩි දියුණු කලොත් නරකට හිටීද?

    Code:
    http://www.sasrutha.com/
    මේක තනිකරම ලංකාවේ එකක් කියන්න අමාරුයි
    ඒත් හොදයි මාත් කලින් දැකල තියෙනව මේක සහෝ
    ගූගල් බින් සහ යාහූ වල සෙවුම් ප්‍රථිපල එක්කසු කරල දෙන සිස්ටම් එකක් තමයි දුවන්නෙ.ඒත් මේක යාවත්කාලීන කරල ගන්න හැකි
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    උබ ලගදි වගේ සිලිට් එකට ගිහින් තියෙන්නේ..
    අපේම කියල වීබුලටින් එකක් හදන්න කලින් අපේම කියල වින්ඩෝස් හාඩ්වෙයාර් හදල ඉන්න ඕනි නේ..
    මොකද අපි අපේ ඒව හදන්නේ සුද්ද හදපු වින්ඩෝස් උඩ දුවල නේ..
    ඔක්කොටම කලින් බලපන් උබ ඇදන් ඉන්නේ සුද්දගේ කලිසම නේද කියල.
    ඒකත් ගලවල අමුඩෙට බැහැලම වැඩේ පටන් ගනින්.good luck
    අපි , උන් කියල බෙදිල දූපත් මානසිකත්වයෙන් ඉන්න කල් උබලට මේව තේරෙන්නේ නෑ

    ඇදන් ඉන්නේ දේශීය කලිසමක්...............

    අපේ උන්ට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ ............ ස්වාභාවික සීමාත් තියෙනවා...............

    හැබැයි තාමත් මගේ මතේ අපේ කියලා දෙයක් හැදුවයි කියලා අපිට හෙන ගහන්නේ නැහැ