සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    [FONT=&quot]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා තනිව වැළපෙනා.............[/FONT]

    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]

    [FONT=&quot]හෙල සුභාවිත ගීතාවලියෙහි පිය ගුණ ගී ඉතාමත් අල්පය. පියාණෙනි මා නැවත උපන්නොත්, අම්මා සදකි, පියාණෙනි ඔබ මෙතේ බුදුන් ලෙස වැනි අතලොස්සක් වූ පිය ගුණ ගී අතර මා දකින ලෙසට ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නේ ගයාමන් දිසානායක පැබැදූ, ගුණදාස කපුගේ සංගිතවත් කල, ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන “අව්වේ මුතු ඇට වපුරා” ගිතය සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගිතවත් කල, ධර්මසිරි ගමගේ පදරචනා කල, පද්ම ශ්‍රී,පණ්ඩිත්, ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ “දරු දුක උහුලා” නම් පූජා චිත්‍රපටයේ එන ගීතයත්ය.[/FONT]

    [FONT=&quot]ගීතයට පූර්විකාවක් ලෙස ගැයෙන මේ කව බලන්න......[/FONT]

    [FONT=&quot]දාරක ප්‍රේමය සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින බව කීවෝ මෙයට වසර දෙදහස හත් සියයකට පමන පෙර, සිද්ධාර්ථ ගෞතමයන් ගේ පියාණන් වන සුද්ධෝදන රජතුමන්ය. දරු දුක තරම් ලොව ගින්නක් නැතේයා කියා රචකයා මේ පල කරන්නේ වසර දෙදහස සත්සියයකට පෙර දරු සෙනෙහස පිළිබද ව එතෙක් මෙතෙක් පල කොට ඇති ඒ අතිවිශිෂ්ටතම ප්‍රකාශය නොවේද? [/FONT]
    [FONT=&quot]බොහෝ පියවරුන් ඇත්තෙන් ම මේ ආකාරයේ නොවේද?[/FONT]

    [FONT=&quot]පියවරු බොහෝවිට සිය හැගීම් පිටතට නොපෙන්වති. ඒ ඔවුන් ගේ පුරුෂථාමයට කැළලක් වේ යයි සිතන බැවිනි. නමුත් සත්‍යය නම් බොහෝ පියවරු දරු දුක නිසා තනිව වැළපෙන බවය. ඒ කදුළු කෙදිනකවත් අප නොදකිමු. මා නම් පෞද්ගලිකව සිතන්නේ මෙලොව කිසිදු රුවනකට වඩා ඒ කදුළ වටනා නිසා දෙවියන් ඒ කදුළ අප දකින්නට පෙර ම පැහැරගන්නවා යයි කියාය.[/FONT]

    [FONT=&quot]ඇත්තටම අපේ බොහෝ පියවරුන් මේ ලෙස නොවේද? තමා ප්‍රිය කරන අහර වෙනුවට දරුවන් කැමති අහර ගෙනවිත් දෙන, ඒ තම දරුවන් බුදිනු බලා සැනසෙන පියවරුන් නොවේද අප දකින්නේ. වසර ගනනකින් අළුත් ඇදුමක් නොගෙන තම දරුවන් නව ඇදුමින් සැරසෙනු බලා සැනහෙන පියවරුන් අප දැක නැතිද? දරුවන් ගේ සියලු ම දුක් දොම්නස් තනිවම ඉවසමින්, විදිමින්, දරුවන් ගේ දුක් වලදි උපදනා කදුළු සයුරම නෙත් කෙවෙනි තුළ ම සගවා ගනිමින් දිරිය ම අවිය කොට ගෙන දිවිය සමග සටන් කරන පියවරුන් කොතරම් මග අපට හමුවී ඇත්ද? ඇත්තෙන් ම දරු දුක උහුලා තනිව වැළපෙනා අප පියවරු සුදුසු සම්බුද්ධත්වයට විනා වෙන කවරකටද?[/FONT]

    [FONT=&quot]බොහෝ දරුවන් ළග මවටය. නමුත් මව් ඇති කල ද අප්‍රකාශිතවම සිය දරු පෙම නිසා දිවියෙහි දුක් විදින පියවරු වෙත්. මව් ඇති කලක ඔහු පුදන්නේ සෙනෙහස පමණි. නමුත් මව් නැති දාක ඔහු මව් සේම දරුවන් ඇකයෙහි හොවා මවක මෙන් දරුවන් රකී. ඒ අර සුද්ධෝදන රජු කී සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින දාරක ස්නේහය නිසාමය. පියවරුන් මේ සසරට බැද තබන හුය වන්නේ මේ පුත්‍ර ස්නේහය මිස අන් කවරක්ද? සිය සසර ගෙවෙන තුරු දරුවන් රකිනා අප පියවරුන් හට මේ ගීතය ඇත්තෙන්ම පූජාර්හ ස්තෝත්‍රයකි.[/FONT]
    [FONT=&quot]අමරදේවයන් ගේ ගායනයේත්, කේමදාසයන් ගේ භාව විරේචක සංගීතයේත් කූඨ ප්‍රාප්තිය ලෙස මා සළකන්නේ මේ ගීතයයි. එසේම වසර ගණනක් ගේය පද රචනා කල, හෙල සුභාවිත ගීතයේ පතාකයෙක් වන ධර්මසිරි ගමගේ මහත්මාණන් ගේ සියළු ම ගේය පද රචනා අතර මම මේ රචනය, කිසිදු පැකිලීමකින් තොරවම මුල් තැන තබමි. මේ ගීතය සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලිනී යන දෙපල ද මේ සංගීතයට ම ගායනා කර ඇත. ඒවායේ ඉහල තත්ත්වයන් සහිත සියළු ම හඩ ගොණු මා සතුය. නමුත් වඩා විශිෂ්ට වූ අමරදේවයන් ගයන මේ ගීතයේ ඉහල මට්ටමක තත්ත්වයේ හඩ ගොනුවක් සොයා ගැනීමට තවම වෙහෙසෙමි. එය ඇති සුධීන් අප ගේ සහ සුභාවිත සංගීතයේ පහන් සංවේග පිනිස එය අප සමග බෙදා හදා ගනිත්වා!!!!!!!![/FONT]

    [FONT=&quot]මේ ගීතයේ අරුත ඔබේ හදවත විදින ආකාරය ගැන දැන ගැනීමට කැමති නම්, ඔබේ පියා ජීවත්ව සිට ඔබ ළග නොමැතිව ගිය දිනයක් පිළිබදව සංකල්පනාවක් උපදවා ගන්න. ඔබ හදවත මේ ගීතයට කීරි ගැසෙන බවට සහ ඒ දිනය ඔබට සිතා ගැනීමටවත් නොහැකිවන බවට මෙන්න පරදු!!!!!!!!!!![/FONT]
    :):)කියන්න දෙයක් නෑ හැමදාම වගේ උපරිමයි..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    ඔබගේ මේ විචාරය නම් එසේ මෙසේ විචාරයක් නොව... ගී විචාර තණනිල්ලේ ඉදිරියට පැන එල්ලකල හයේ පහරකි... සුපිරිය.. උපරිමය.. අසමසමය.... :yes::yes::yes:...
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මා ඔබට පෙන්වීමට සූදානම් වන්නේ ගීපද, තනු නිර්මාණ හා හඩ පෞර්ෂයේ තිබෙන අප හදවත් තෙත් කිරීමේ හැකියාවයි... මා ඔබට ලබාදෙන ගීත දෙකෙහි මා පවසන කාරණා සමග ඒ ගීතවල ප්‍රධාන චරිතවලට ගැලපෙන පරිදි සංගීතය, පද හා කටහඩ යොදාගෙන ඇති සුන්දරත්වය ඔබම රසවිදින්න...

    යාළුවෙක් මීට පෙර පවසා තිබුණා ලෝකයේ පහලවූ සුන්දරම අමරණීයවූ ප්‍රේමවන්තයින් දෙපල ගැන.... වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදු හිමියන් හා යසෝධරාවන්....

    සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැරල ගියේ යසෝධරාවට රාහුල කුමරු උපන් රාත්‍රියේමයි... “රාහුලෝ ජාතං බන්ධනං ජාතං” කියල උන්වහන්සේ කීවේ... ඒ කියන්නෙ රාහුලගේ ඉපැදීමෙන් බැදීමක් ඇතිඋනා කියන එකයි... ඒ බන්ධනය වර්ධනය වෙන්ට කලින් මිදෙන්න ඕනි නිසා තමයි රහසේම නික්මුනේ....

    නමුත් දැන් යසෝධරාවන්ට ඒ දුක විදින්න පුළුවන්ද.... ඇයට රාහුලව දීල සිදුහත් කුමරු ගිහින්... බෝසත් කෙනෙක් උනත් ඇයට බෝසතාණන් වහන්සේ කියන්නෙ සිය සැමියා.... ඉතින් බලන්න ඇයට මේවගේ අදහසක් සිතිනෙ එක වැරදිද කියලා.....? ඇය මෙහිදී සිතන දේවල් කොතරම් නම් අහිංසකද....? ඇය රජ කුමාරිකාවක් උනත් සාමාන්‍ය හැගීම් දැනීම් තිබෙන ගැහැණියක් නොවෙද...? ඉතින් ඇය සිතනවා මේ විදියට.....

    මහා අභිනිෂ්ක්‍රමණය සමග යශෝධරාවන්ගේ වැලපීම....
    11-416x500.jpg

    නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//

    නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ
    දැනුණානම් පැනයන බව නෑ යන්නට දෙන්නේ...//

    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ
    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා

    සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//

    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැමදාක
    වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙනියන්න

    මෙහෙම පවසලා පාඩුවේ සිටි බිරිදක් නෙමේ යශෝධරාව කියන්නේ.... බෝසතාණන් වහන්සේ කහ සිවුරක් ඇදගෙන ඉන්නෙ කියල ආරංචි උනාම ඇයත් කහපාටින් ඇදගෙන ජීවත් උනා.... බෝසතාණන් වහන්සේ භාවනා කරනවා කියල දැනගත්තම ඇයත් බාවනා කලා... ආභරණ පැලදීම ප්‍රතික්ෂේප කලා.... බෝසතාණන් වහන්සේ දුෂ්කර ජීවිතියක් ගෙවනවා කියලා සැල උනාම ඇයත් දියර වර්ග විතරක් පාවිච්චි කරමින් ජීවත් වෙන්න උනා... බෝසතාණන් වහන්සේ වසර ගණනක් බෝ ගහක්යට ඉන්නවා කියල සැල උනාම ඇයත් සිය කාමරයෙන් එළියට නෑවිත් ජීවත් වෙන්න උනා.... කෙතරම් නම් කැපකිරීමක් ද....?

    මෙහෙම කාලය ගෙවෙද්දි අපේ බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලගත්ත.... ඉතින් කාලෙකට පස්සෙ උන්වහන්සේ පැමිණියා රජ මැදුරට... සුද්ධෝධන රජු ඇතුළු හැමෝම හිටියත් යශෝධරාව පහලට පැමිණියේ නෑ... ඇය සිය කාමරයේ... ඔබම හිතන්න මෙච්චර සිය සැමියා වෙනුවෙන් කැප කිරීම් කරපු ඇය කාමරයට වෙලා ඉන්න ඇත්තෙ කොතරම් නම් දුකක් හිතේ තියාගෙනද... ඇය බුදු හිමි බලන්න පැමිණියේ නෑ.... දුක වැඩිකමටම සහ ආදරේ වැඩි කමටම ඇයට පහලට එන්න ශක්තියක් නැතිව ඇති......

    නමුත් අපේ බුදු හිමියන් සුද්ධෝධන රජතුමා සමගින් ඇය සිටි කුටිය වෙත වැඩම කලා... බුදු කෙනෙක් උනත් මේ ඇයගේ සැමියා... ඇය බුදු හිමි දුටු ගමන් හදවතේ ආදරය සියලුම බැදීම් වලට වඩා වැඩි උනා... ඇයට ඇයම පාලනය කරගන්න බැරිව දුවගෙන ඇවිත් බුදු හිමිගේ පාද මත වැටුනා.... බුදු හිමිගේ ශ්‍රී පාදය ඉබිමින් ඇය අඩා වැටෙනවා මෙතෙක් කල් දරාගෙන සිටි දුක පිට කරමින්... බුදු හිමියන්ගේ ශ්‍රී පාදය තෙත් වෙනවා ඇයගේ කදුළු වලින්. සුද්ධෝධන රජතුමා මෙය එතරම් හොද වැඩක් නොවෙයි මේ බුදු කෙනෙක්නේ කියල හිතනවා.......

    බුදු හිමියන් එවිට පවසනවා මහ රජ මේ බවයේ නෙමෙයි ලේන කුලයේ ඉදලම සෑම ආත්මයකම මේ උත්තමාවිය මගේ බිරිද... ඇයට අඩන්නට ඉඩ දෙන්න... ඇය මගේ ලග සෙවනැල්ලක් වගේ හැම බවයකම සිටියා.... මට ඇය වැනි උතුම් බිරිදක් නොලැබුනේ නම් මා හට එකදු පාරමිතාවක්වත් පුරන්නට ලැබෙන්නේ නෑ.... ඇය අඩන්නේ මේ භවයේ ඇතිවූ දුකට නොවෙයි... හැම ආත්මයකම මගේම බිරිද වෙලා ජීවත් වෙන්න පැතූ මේ උතුම් කාන්තාව දන්නව ඒ පැතුම මේ බවයෙන් අවසන් කියල.... ඇය අඩන්නේ ඒ සංසාරගත බැදීමේ පුරුද්දට..... සසර පුරා අපි අත්වැල් බැද ආ ගමන මේ බවයෙන් අවසන්. ඒ දුකටයි මැය වැලපෙන්නේ.....

    බුදු හිමියන් යශෝධරාවන් වර්ණනා කිරීම...

    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

    ලේන කුලේ සිට ආ ගිය මග තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ළඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාදුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ

    ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි
    තනුව-එච්.එම්.ජයවර්ධන

    මා පෙර පැවසූ පරිදි මේ ගීත දෙකෙහි සංගීත විවිධත්වය... හඩ... ගැන හොදට අවධානය යොමු කලොත් ඔබට වැටහේවි එයින් මේ චරිත දෙක නිරූපණය කිරීමට උත්සාහකර ඇති බව. පළමු ගීතයනම් හින්දි තනුවක් එහි පද තමා ඉතාම සුන්දර... නමුත් මට අවැසි උනේ දෙවැනි ගීතයට සැසදීමක් කලහැකි ගීතයක් ගෙන ඒමටයි... මගේ අදහස අනුව ලාදළු බෝතපත් ගීතයට ඉතාම ගැලපෙන ගීතය නොකියාම එදා ගීතය බැවින් ඔබවෙත විචාරය සදහා ගෙන ආවා... තවත් ගීතයකින් හමුවෙමු...

    කියන්න දෙයක් සිතා ගන්න බෑ යාලු ඔබට ජය
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248

    කියන්නට දෙයක් නැත...සුපිරිම සුපිරිය...:):):):):):):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    [FONT=&quot]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා තනිව වැළපෙනා.............[/FONT]

    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]
    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]හෙල සුභාවිත ගීතාවලියෙහි පිය ගුණ ගී ඉතාමත් අල්පය. පියාණෙනි මා නැවත උපන්නොත්, අම්මා සදකි, පියාණෙනි ඔබ මෙතේ බුදුන් ලෙස වැනි අතලොස්සක් වූ පිය ගුණ ගී අතර මා දකින ලෙසට ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නේ ගයාමන් දිසානායක පැබැදූ, ගුණදාස කපුගේ සංගිතවත් කල, ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන “අව්වේ මුතු ඇට වපුරා” ගිතය සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගිතවත් කල, ධර්මසිරි ගමගේ පදරචනා කල, පද්ම ශ්‍රී,පණ්ඩිත්, ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ “දරු දුක උහුලා” නම් පූජා චිත්‍රපටයේ එන ගීතයත්ය.[/FONT]

    [FONT=&quot]ගීතයට පූර්විකාවක් ලෙස ගැයෙන මේ කව බලන්න......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දාරක ප්‍රේමය සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින බව කීවෝ මෙයට වසර දෙදහස හත් සියයකට පමන පෙර, සිද්ධාර්ථ ගෞතමයන් ගේ පියාණන් වන සුද්ධෝදන රජතුමන්ය. දරු දුක තරම් ලොව ගින්නක් නැතේයා කියා රචකයා මේ පල කරන්නේ වසර දෙදහස සත්සියයකට පෙර දරු සෙනෙහස පිළිබද ව එතෙක් මෙතෙක් පල කොට ඇති ඒ අතිවිශිෂ්ටතම ප්‍රකාශය නොවේද? [/FONT]
    [FONT=&quot]බොහෝ පියවරුන් ඇත්තෙන් ම මේ ආකාරයේ නොවේද?[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]පියවරු බොහෝවිට සිය හැගීම් පිටතට නොපෙන්වති. ඒ ඔවුන් ගේ පුරුෂථාමයට කැළලක් වේ යයි සිතන බැවිනි. නමුත් සත්‍යය නම් බොහෝ පියවරු දරු දුක නිසා තනිව වැළපෙන බවය. ඒ කදුළු කෙදිනකවත් අප නොදකිමු. මා නම් පෞද්ගලිකව සිතන්නේ මෙලොව කිසිදු රුවනකට වඩා ඒ කදුළ වටනා නිසා දෙවියන් ඒ කදුළ අප දකින්නට පෙර ම පැහැරගන්නවා යයි කියාය.[/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]
    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]ඇත්තටම අපේ බොහෝ පියවරුන් මේ ලෙස නොවේද? තමා ප්‍රිය කරන අහර වෙනුවට දරුවන් කැමති අහර ගෙනවිත් දෙන, ඒ තම දරුවන් බුදිනු බලා සැනසෙන පියවරුන් නොවේද අප දකින්නේ. වසර ගනනකින් අළුත් ඇදුමක් නොගෙන තම දරුවන් නව ඇදුමින් සැරසෙනු බලා සැනහෙන පියවරුන් අප දැක නැතිද? දරුවන් ගේ සියලු ම දුක් දොම්නස් තනිවම ඉවසමින්, විදිමින්, දරුවන් ගේ දුක් වලදි උපදනා කදුළු සයුරම නෙත් කෙවෙනි තුළ ම සගවා ගනිමින් දිරිය ම අවිය කොට ගෙන දිවිය සමග සටන් කරන පියවරුන් කොතරම් මග අපට හමුවී ඇත්ද? ඇත්තෙන් ම දරු දුක උහුලා තනිව වැළපෙනා අප පියවරු සුදුසු සම්බුද්ධත්වයට විනා වෙන කවරකටද?[/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]බොහෝ දරුවන් ළග මවටය. නමුත් මව් ඇති කල ද අප්‍රකාශිතවම සිය දරු පෙම නිසා දිවියෙහි දුක් විදින පියවරු වෙත්. මව් ඇති කලක ඔහු පුදන්නේ සෙනෙහස පමණි. නමුත් මව් නැති දාක ඔහු මව් සේම දරුවන් ඇකයෙහි හොවා මවක මෙන් දරුවන් රකී. ඒ අර සුද්ධෝදන රජු කී සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින දාරක ස්නේහය නිසාමය. පියවරුන් මේ සසරට බැද තබන හුය වන්නේ මේ පුත්‍ර ස්නේහය මිස අන් කවරක්ද? සිය සසර ගෙවෙන තුරු දරුවන් රකිනා අප පියවරුන් හට මේ ගීතය ඇත්තෙන්ම පූජාර්හ ස්තෝත්‍රයකි.[/FONT]
    [FONT=&quot]අමරදේවයන් ගේ ගායනයේත්, කේමදාසයන් ගේ භාව විරේචක සංගීතයේත් කූඨ ප්‍රාප්තිය ලෙස මා සළකන්නේ මේ ගීතයයි. එසේම වසර ගණනක් ගේය පද රචනා කල, හෙල සුභාවිත ගීතයේ පතාකයෙක් වන ධර්මසිරි ගමගේ මහත්මාණන් ගේ සියළු ම ගේය පද රචනා අතර මම මේ රචනය, කිසිදු පැකිලීමකින් තොරවම මුල් තැන තබමි. මේ ගීතය සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලිනී යන දෙපල ද මේ සංගීතයට ම ගායනා කර ඇත. ඒවායේ ඉහල තත්ත්වයන් සහිත සියළු ම හඩ ගොණු මා සතුය. නමුත් වඩා විශිෂ්ට වූ අමරදේවයන් ගයන මේ ගීතයේ ඉහල මට්ටමක තත්ත්වයේ හඩ ගොනුවක් සොයා ගැනීමට තවම වෙහෙසෙමි. එය ඇති සුධීන් අප ගේ සහ සුභාවිත සංගීතයේ පහන් සංවේග පිනිස එය අප සමග බෙදා හදා ගනිත්වා!!!!!!!![/FONT]

    [FONT=&quot]මේ ගීතයේ අරුත ඔබේ හදවත විදින ආකාරය ගැන දැන ගැනීමට කැමති නම්, ඔබේ පියා ජීවත්ව සිට ඔබ ළග නොමැතිව ගිය දිනයක් පිළිබදව සංකල්පනාවක් උපදවා ගන්න. ඔබ හදවත මේ ගීතයට කීරි ගැසෙන බවට සහ ඒ දිනය ඔබට සිතා ගැනීමටවත් නොහැකිවන බවට මෙන්න පරදු!!!!!!!!!!![/FONT]

    ස්තුති සහෝ..:(:):)
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සුකිරි බටිල්ලන්ගේ ගීතය

    අද වන් ප්‍රීතිජනක දිනක ඈසිය යුතුම ගීයකි. සුකිරි බටිල්ලනි මෙය තොපටය. ඉදින් නටපල්ලා...

    සොදුරු දසුන් ඈස තවරා ඈස සනසා ගනිල්ලා
    මියුරු බොජුන් දිව තවරා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වෑද පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ලිදේ දිය බොරකර මුහුදට ආවඩල්ලා
    දනින් වෑටී නලල ඔබා නිලතල අරගනිල්ලා
    කල දුටු කල වල ඉහගෙන මඩි තර කර ගනිල්ලා

    දෙස බස රෑස සුරකින ගරු වියතුනි මෙහි වරෙල්ලා
    කව් සිළුමින අමා වතුර කසල ගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කලා බයිලා පොලට ඈවිල්ලා
    රවිකිඥ්ඥා තාල අනුව කපිරිඥ්ඥා ගයල්ලා

    අහ අහ... අරින්නේපා...//
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දනුෂ සංකල්ප සොයුරා මෙම ත්‍රෙඩ් එකට පැමිණීම අතිශය අගය කොට සළකමි...........:)
    දිගින් දිගටම මේ හුය සමග සම්බන්ධවන්න..............:)
    ජීවිතය විදින්න.........:)
    ස්තූතියි...
    හැකි විටක මෙහි එමි... :)
    11.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    2012 වු මාර්තු මස 19 රාත්‍රියේ ටෙලි නාට්‍යක වැඩ කටයුතු අහවර කර පිරිසක් පොඩි කතා බහක යෙදෙනවා.මේ පිරිස තමයි රොඩ්නි වර්ණකුල,කුමාර තිරිමාදුර,ඇන්ටන් ජූඩ්,ඇතුළු පිරිසක්,,කතා බහ ඉවර වෙලා ගෙවල් වලට යන්න බළකොට ඇන්ටන් ජූඩ් එතන තිබ්බ හාන්සි පුටුවක පොඩි නැප් එකක් දානවලු,,කරදර කරන එක හොඳ නැති උනත් ටිකක් රෑ උන නිසා රොඩ්නි වර්ණකුල ඇන්ටන් ජූඩ්ට කතා කරලා තියෙනවා නැගිපන් ගෙදරයන්න රෑ වෙනවා කියල..කිසි සද්දයක් නෑලු..

    කුමාර තිරිමාදුරත් සද්දෙට ඇවිල්ල බැලුවාලු ඇන්ටන් ජූඩ්ගෙ කිසි සද්දයක් නෑලු,,බැරිම තැන කුමාර තිරිමාදුර ළඟ හිටපු කෙනෙක් ගෙන සිගරට් එකක් ඉල්ලගෙන ගෙන ඒක පත්තුකරලා කකුලේ ඇඟිල්ලක් ලඟට ලංකරලා තියෙනවා මොකක් හරි චලනයක් බලාපොරොත්තුවෙන්,,

    ඒත් අපි හැමෝගෙම අවාසනාවට ඒ වෙනකොටත් ඇන්ටන් ජූඩ් නම් සොඳුරු මිනිසා සදහටම නින්දට ගිහින්,පිටින් බලන කෙනෙකුට නිකමටවත් මියගිය කෙනෙකුගේ ශරීරයෙන් දිස්වෙන කිසිම විශේෂ දෙයක් මොහුගෙන් දිස්වෙලා නෑ.අඩුම තරමේ කෙළ බිඳක් වත් ඔහුගේ මුවින් ඇවිත් නෑ,,...:(:(:(

    කලාකරුවාණනි ඔබට මොක් සුව පතමි..:-)(

    antanjood.jpg

    රංගන ශිල්පියෙක්,ගායකයෙක්,චිත්‍ර ශිල්පියෙක් හා මුර්ති ශිල්පියෙක් වු ඇන්ටන් ජූඩ් නම් වු ඒ සුන්දර මිනිසා ජිවිතයේ අනිත්‍ය භාවය බොහොම සරලව අපිට කිව්වේ මෙන්න මෙහෙමයි..

    අයිශ් අම්මා ගුන්ඩු
    ආ.... හා.....

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හා......

    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

    අයිශ් අම්මා ගුන්ඩු

    මෙතනට කොහෙන්ද ආවේ
    මෙතනින් කොහෙද යන්නේ
    හරියට කවදද යන්නේ
    ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ
    ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ

    විඩක් කැමතී - විඩක් අකමැතී
    කැමතී, අකමැතී

    මිල මුදල් සෙයනවා
    අඹු දරුවො රකිනවා
    පොට්ටැනිය බදිනවා
    යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා
    යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා

    අහ අහ අහ
    අයිශ් අම්මා ගුන්ඩු

    කපටියෝ මුදුනෙ ඉන්නවා
    මෝඩයෝ බර උහුලනවා
    ඒ වගෙ දවස ගෙවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා

    ම්හ
    දැනුයි මට කම්පනාවට ආවේ

    ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ
     
    අනේ ගොඩාක් දුකයි සහෝ... සිටියයුතු දක්ෂ කලාකරුවෙක්... හැකියාවේ සීමාවක් නැති නිහතමානී සහෘදයෙක්....

    මම ගොඩක් ආස කරන නලුවෙක්.. මනුස්සයෙක්ව විනාඩියෙන් අඩවන්න පුලුවන් උනත් හිනා ගස්වන්න ලේසි නෑ.. මොහු මේක අකුරටම කරපු කෙනෙක්... ඒ වගේම නිහතමානි නලුකමින් ඔලුව ඉදුමුවා නොගත්තු සොදුරුතම මිනිසෙක්.. ඉතින් ඈන්ටන් අයියා ඔබට මොක්සුව...

    මතක් කර ගනිල්ලා ඉතාමත් කෙටිකාලයක් තුල මරුවා විසින් අකාලයේ පෑහෑරගත් දෙවන නලුවා මොහුයි.. කලින් අසේල ජයකොඩි නම් ප්‍රතිබාපූර්න නලුවා අකලයේ මියගියෙ රියනතුරකින්...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    2012 වු මාර්තු මස 19 රාත්‍රියේ ටෙලි නාට්‍යක වැඩ කටයුතු අහවර කර පිරිසක් පොඩි කතා බහක යෙදෙනවා.මේ පිරිස තමයි රොඩ්නි වර්ණකුල,කුමාර තිරිමාදුර,ඇන්ටන් ජූඩ්,ඇතුළු පිරිසක්,,කතා බහ ඉවර වෙලා ගෙවල් වලට යන්න බළකොට ඇන්ටන් ජූඩ් එතන තිබ්බ හාන්සි පුටුවක පොඩි නැප් එකක් දානවලු,,කරදර කරන එක හොඳ නැති උනත් ටිකක් රෑ උන නිසා රොඩ්නි වර්ණකුල ඇන්ටන් ජූඩ්ට කතා කරලා තියෙනවා නැගිපන් ගෙදරයන්න රෑ වෙනවා කියල..කිසි සද්දයක් නෑලු..

    කුමාර තිරිමාදුරත් සද්දෙට ඇවිල්ල බැලුවාලු ඇන්ටන් ජූඩ්ගෙ කිසි සද්දයක් නෑලු,,බැරිම තැන කුමාර තිරිමාදුර ළඟ හිටපු කෙනෙක් ගෙන සිගරට් එකක් ඉල්ලගෙන ගෙන ඒක පත්තුකරලා කකුලේ ඇඟිල්ලක් ලඟට ලංකරලා තියෙනවා මොකක් හරි චලනයක් බලාපොරොත්තුවෙන්,,

    ඒත් අපි හැමෝගෙම අවාසනාවට ඒ වෙනකොටත් ඇන්ටන් ජූඩ් නම් සොඳුරු මිනිසා සදහටම නින්දට ගිහින්,පිටින් බලන කෙනෙකුට නිකමටවත් මියගිය කෙනෙකුගේ ශරීරයෙන් දිස්වෙන කිසිම විශේෂ දෙයක් මොහුගෙන් දිස්වෙලා නෑ.අඩුම තරමේ කෙළ බිඳක් වත් ඔහුගේ මුවින් ඇවිත් නෑ,,...:(:(:(

    කලාකරුවාණනි ඔබට මොක් සුව පතමි..:-)(

    antanjood.jpg

    රංගන ශිල්පියෙක්,ගායකයෙක්,චිත්‍ර ශිල්පියෙක් හා මුර්ති ශිල්පියෙක් වු ඇන්ටන් ජූඩ් නම් වු ඒ සුන්දර මිනිසා ජිවිතයේ අනිත්‍ය භාවය බොහොම සරලව අපිට කිව්වේ මෙන්න මෙහෙමයි..

    අයිශ් අම්මා ගුන්ඩු
    ආ.... හා.....

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හා......

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

    අයිශ් අම්මා ගුන්ඩු

    මෙතනට කොහෙන්ද ආවේ
    මෙතනින් කොහෙද යන්නේ
    හරියට කවදද යන්නේ
    ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ
    ඉන්නේ කී දොහද නෙදැන නැටුම් නටන්නේ

    විඩක් කැමතී - විඩක් අකමැතී
    කැමතී, අකමැතී

    මිල මුදල් සෙයනවා
    අඹු දරුවො රකිනවා
    පොට්ටැනිය බදිනවා
    යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා
    යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා

    අහ අහ අහ
    අයිශ් අම්මා ගුන්ඩු

    කපටියෝ මුදුනෙ ඉන්නවා
    මෝඩයෝ බර උහුලනවා
    ඒ වගෙ දවස ගෙවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා

    ම්හ
    දැනුයි මට කම්පනාවට ආවේ

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ

    :(:(:(:(
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37

    mehema kala karuwo aye kawada bihi weida :(:(
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT=&quot]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT=&quot] ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT=&quot]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT=&quot]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යෙදුමින්[/FONT][FONT=&quot] පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම [/FONT][FONT=&quot]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT=&quot] කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්න ගානක් නැත. [/FONT][FONT=&quot]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT=&quot] නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන් [/FONT][FONT=&quot]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT=&quot]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ [/FONT][FONT=&quot]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත් [/FONT][FONT=&quot]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT=&quot] ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]

    [FONT=&quot]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT=&quot], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]

    ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ
    සංගීතය - එච්. එම්. ජයවර්ධන
    චිත්‍රපටය - මංගල තෑග්ග
    අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

    [FONT=&quot]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.
    [/FONT]
     
    Last edited: