sealed type බටරි අලුත් වැඩිය කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    sealed type බටරි අලුත් වැඩිය කරමු

    මුලින්ම අස් දෙකට මේවා දෙකක් දාගන්න
    Glocarno_safety_glasses.jpg


    images

    අත් දෙකට මේවා දෙකක් දාගන්න
    :love: වුනාට පසේ ඩොකා හම්බුනහම වියදම් සැර වැඩියි
    :shocked::shocked:වුනාට පසේ මේක අලුතින් එකක් ගන්න එක ලබා වේවි .

    මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන ජෝකියච්ක් උන් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ගොඩ ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කායච්ක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට බඩු බනිෂ් Normal බටරි වතුර නැතුව ගියහම මොකද වෙනේ මේකට එහෙම තමා ඒවායේ වතුර දන්නා පුවුවන් මේවට එහෙම බැහැ අපි වතුර දාන්න ඔවා බලන්න බැරි හින්දනේ sealed type බටරි ගනේ දැන් බඩුම තමා Warranty ඉවරී කියලා හිටමුකෝ අපි දන්නවා මේක මිට වඩා වැඩ ගන්න පුළුවන් කියලා දැන් බඩුම තමා.

    වැඩේ පටන් ගමු
    මම මේකට ගතේ 12V 5A Moter Bike එක Car බටරි වුනත් මෙහම තමා
    1%2B%25281%2529.jpg


    දැන් අස් දෙකට අත් දෙකට දාගන්න අමතක කරන්න එපා

    මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන
    2%2B%25281%2529.jpg


    Open කරට පසු මේවිදියට තමා

    3%2B%25281%2529.jpg


    මේකේ Blue color cap ගලවන්න

    4%2B%25281%2529.jpg

    5%2B%25281%2529.jpg


    6%2B%25281%2529.jpg

    දැන් Normal බටරි වතුර දමන ආකාරයට මේකට වතුර දමා නැවත හොදින් කරන්න අවශානම් Glue දමන්න

    sealed type බටරි දානවානම් good එක දන්නා නැත්නම් මේ දුක කනවෙනවා sure China Thailand sure
    බඩුම තමා

    දැන් ඉතින් යාළුවන් අහපල්ලා විසිකරපු sealed type බටරි තියනවද කියලා දැන් දනවනේද එකපාර sealed type බටරි මාරු නොකර නැවත පාරක් try කරන විදිය

    පෙර ලිපි මගේ විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර


    දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න මගේ දෑත ශතිමත් කරන තියනවනම් Rep Bump comments දාලම යන්න අමතක කරන එපා

    තව බටරි ගැන තියනවා හමුවෙමු
    :eek::eek

    http://www.dinumadushan.tk/2012/03/sealed-type.html
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan man danna yana blog eke,man aluting start karapu eke me usefull info tika post karannam
    awlak nane,,
    දැනටම My Blog එකේ දාල තියනවා මගේ එකේ තියන හින්දා හරි නැහැ නේද තව එකක දාන එක මේක මම piratical කරපු Project එකක් නිසා හරි නැහැ නේද machan
    උපුටා ගැනීම මගෙන් කියලා දන්නා Blog Link එක මට එවන්න

    http://www.dinumadushan.tk/2012/03/sealed-type.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    Sealed Battery හරිම ලෙඩ ගොඩවල්...... මම කාර් එකට එකක් දාලා, හරියටම අවුරුදු 1 1/2 න් බඩු බනිස්.... දැන් දාන්නේ කෝකට උනත් දන්න කියන Exside :) බඩු හොදයි..... අවුරුදු 3ක් අවුලක් නෑතුව වැඩ..... :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Sealed Battery හරිම ලෙඩ ගොඩවල්...... මම කාර් එකට එකක් දාලා, හරියටම අවුරුදු 1 1/2 න් බඩු බනිස්.... දැන් දාන්නේ කෝකට උනත් දන්න කියන Exside :) බඩු හොදයි..... අවුරුදු 3ක් අවුලක් නෑතුව වැඩ..... :D


    Sealed Battery dala mata kala wuna mama jappen ekak damma 3 1/2 giya kisi awulack naha gana tama wadi