PAYPAL සල්ලි ඕනෙ අය එන්න

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    PAYPAL සල්ලි ඕනෙ අය එන්න

    මචංලා, මගෙ PAYPAL එකේ තියෙන ඩොලර් 85ක් රුපියල් 10000කට විකුනනවා. එක ඩොලර් එකක් 117.65 ගානෙ. PAYPAL සල්ලි ඕනෙ කෙනෙක් හරි, Internet / E bay එකෙන් මොනාහරි බඩු ගෙන්නන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න. ලංකාවෙ බැංකුවක් හරහා ඩොලර් වලට ගෙවනවට වඩා ලාභයි මේක. නැත්නම් BUMP එකක් හරි දාල යන්න අනිත් අයටත් බලන්න.

    මේ අද මහජන බැංකුවේ ඩොලර් මිල.
    Buying rate 128.0723
    Selling rate 132.1222

    Dollar tika ada ude dunna. hamotama thanks. Aye wikunanakota kiyannam.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචංලා, මගෙ PAYPAL එකේ තියෙන ඩොලර් 85ක් රුපියල් 10000කට විකුනනවා. එක ඩොලර් එකක් 117.65 ගානෙ. PAYPAL සල්ලි ඕනෙ කෙනෙක් හරි, Internet / E bay එකෙන් මොනාහරි බඩු ගෙන්නන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න. ලංකාවෙ බැංකුවක් හරහා ඩොලර් වලට ගෙවනවට වඩා ලාභයි මේක. නැත්නම් BUMP එකක් හරි දාල යන්න අනිත් අයටත් බලන්න.

    මේ අද මහජන බැංකුවේ ඩොලර් මිල.
    Buying rate 128.0723
    Selling rate 132.1222
    mama gannam :D PM me
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~