Official Thread For Congratz Tharinda67's Wife

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තිබුනනම් අපි ඔය දහන් ගැටවලට අහුවෙන්නේ නෑනේ කිඹුල් අයියේ :rofl::rofl:
    අන්තිම එක හෙවත් තිබිය යුතු ම එක මෙහි සදහන් කර නොමැත.......
    මා අදහස් කලේ ඒ "එක" ගැනය.............!!!!!!!:lol::baffled::baffled::P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: ඔබගේ මේ කමෙන්ටුව, අපේ ඉන්දික අංකල්ට පෙන්විය යුතු යෑයි සිතමි...... :yes: ;)
    ඉන්දිකට කලින් cTrl සහ + ගහල හොදට ලොකු කරල බලා ගනින් උඹම.................!!!!!!!!!!!!:angry::angry::angry::angry::dull::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොනවා හරි විශේෂ ක්‍රම තියනවද කිඹුල් අයියේ අනුමැතිය ගන්න :rofl::P

    :oo: අධි ආරක්ෂිත කලාපයේ මුල් අයිතිකරුවන්ගෙන් මුලින් අවසර අරගෙන, ඊට පස්සේ ලොකු Process එකක් තියෙනවා.......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඌ ඕකේ අනික් පැත්ත තමා ඉතින් කියන්නේ :baffled: .. මම නිසා ඉවසුවලු නැත්තන් උඹේ ළමයි හදන ෆැක්ටේරිය එදා ගලෝලා අතට දෙනවා කිව්වා !! :rofl: (මම කිව්වා ඕක ගලවන්නේ නැතුව තියපන් කොහොමත් ඕකෙන් වැඩක් නෑ කියල ) :lol::rofl:ලොල් !!

    :angry::angry: උඹ මෙතන වෙනම ගේමක් ගෙනියනවද මන්දා......?? :rolleyes: මට සැකයි මේ සීන් එක.....?? තෝ ගස් ලබ්බා, කොටවනවා නේද....?? :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ ගොන් බිජ්ජා අනිත් උන්ව කොටෝ කොටෝ ඉඳපන් :growl::growl:

    :angry::angry: මට හිතුනා මූ ඕක තමා කරනවා ඈත්තේ කියලා....... :yes: කොහෙද තෝත් එදා කෑවට බිව්වට පස්සේ පැදුරටත් නොකියම මාරු වුනා නේ...... :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්දිකට කලින් cTrl සහ + ගහල හොදට ලොකු කරල බලා ගනින් උඹම.................!!!!!!!!!!!!:angry::angry::angry::angry::dull::frown:

    ඉන්දික නම් පවසන්නේ මූට තාක්ෂණික පුහුණුව දී වැඩක් නොමැති හෙයින් මොහුව පසෙකට දමා ප්‍රයෝගික පුහුණුව අප විසින්වත් දිය යුතු බවයි :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉන්දික නම් පවසන්නේ මූට තාක්ෂණික පුහුණුව දී වැඩක් නොමැති හෙයින් මොහුව පසෙකට දමා ප්‍රයෝගික පුහුණුව අප විසින්වත් දිය යුතු බවයි :rofl:

    :shocked::lol: උඹලා ඒ ගැන වද වෙන්න ඕනා නෑ...... :no::no: මම ඒක බලා ගන්නම්...... හිටුකෝ මේ පෝස්ට් එක පෙන්වලා උඹට ආයේ ඒ පැත්ත පලාතක එන්න බැරි වෙන්න වීසා කැන්සල් කරවන්න.......!! :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    tumblr_l9pudrPejc1qd2652o1_400.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::lol: උඹලා ඒ ගැන වද වෙන්න ඕනා නෑ...... :no::no: මම ඒක බලා ගන්නම්...... හිටුකෝ මේ පෝස්ට් එක පෙන්වලා උඹට ආයේ ඒ පැත්ත පලාතක එන්න බැරි වෙන්න වීසා කැන්සල් කරවන්න.......!! :growl::growl:

    මෙච්චර කල් බලා ගත්තු හරිය මදෑ :P .. එහෙනම් අහවල් එකටද එහෙම කරෝත්ද මෙහෙම කරෝත්ද හොඳද අහන්නේ ? :lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    යකෝ තරියගේ පොඩි එකා.. අහ්!:shocked: නෑ නෑ...:no: තරියගේ වයිෆ්ගේ පොඩි එකා..:yes::yes: මේ ලෝකෙට පය ගහන්නත් කලින් එළකිරි එකේ පට්ට ව්දියට පොපියුලර් වෙලානේ...:D:D

    ඔන්න ඉතින් බස් අංකල් කිවුවා වගේ.. අපෙන් උණුසුම් සුභ පැතුම් තරියට නෙමෙයි:P:P ඒ අක්කට...:yes::yes:

    congrats-on-your-new-baby.gif

     
    • Like
    Reactions: tharinda76