Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හිකිස් !! ඕක කොරන්ඩ තිබ්බ ප්‍රයිවට් උලව්වකට ගියානම් !! කොහෙද රාජ්‍ය සේවය හොඳද බලන්න කිව්වනේ මේ ඉන්දිකයා !! උන්ට කිව්වනම් හොඳ එකක් අහගන්න තිබ්බ එකෙන්ම !! :rofl::rofl:

    :rofl::P ඉන්දිකගේ උපදෙස්...... :) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කිඹුලා ඕන නෑ ලැගා ඊයේ මගේ එක්කෙනාට කියපු ඒවාට මු අපේ ගෙදර ආවාම වෙල්කම් ඩ්රින්ක් එක බිව්ව ගමන් මූට වීසා එක හම්බවෙනවා !! :P

    :shocked::shocked: කොහුවල පැත්ත බලාගෙන මම පාන් කෑල්ලක්වත් කන්නේ නෑ මීට පස්සේ........!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)


    එළ එළ
    ඕකා ඉතිං මල පෙරේතයා වගේ ගෑනු කෙනෙක් දුන්න ඕනම මගුලක් බොනවනේ
    මැරිච්ට ගමන් ඇදලා දාපං කානුවකට ඕකවා කාක්කොන්ට කන්න

    :frown::frown: යකෝ අපි පොට්ට නෑ ෆොන්ට් සයිස් එක හතරෙන් බලන්න...... :angry::angry: තව -9ක් මගේ ගානේ...... :frown::angry::rofl::P
     
    • Like
    Reactions: delmar

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ තොප්පිය හරි නං දා ගනිං........
    මම කිව්වේ ඈස් එ ජෙනරල් රූල්............
    ආහ්.......
    නවු අයි කැන් රිමෙමබර්.....
    යූ ඩෝන්ට් හෑව් දැට් විස්ඩම් ටීත්, ඉස්න්ට් ඉට්........!!!!!!
    ලොල්......!!!!!!!

    :frown::frown: දත් හතරම ගලවලා..... මෙතන නෝන්ඩිය දානවා නේ......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයියෝ..මොකද වෙන්නේ??
    මොනව උනත්උඹල අපේ බස් රත්නෙට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..
    එහෙම වුනොත් අනිත් දවසේ බස් එකක් එවනව තොපිව යටකරගෙන යන්න හරියැ..

    :D:D Thanks කුමා....... බලපන්..... මම හින්දම ඉතින් ඉවසන් ඉන්නවා.... නැත්නම් අර කිඹුල් තඩියගේ ක්ලිනික් එක බිමට සමතලා කරලා, කොහුවල අනාතයාගේ පත්තර කඩේ කුඩු කරනවා........ :angry::angry:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :love: :love: :love: :love:

    ---ෂා මරුනේ---
    -----මගෙන් උණුසුම් සුබ පැතුම් -----


    :) :) :) :) :) :)

    baby-congratulations-card.jpg



    :love: :love: :love: :love:

    * * * * *
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ කමන්ට් දැකලා තරින්ද බිරිද ආයේමත් බඩ වෙයිද මන්දා...:D :):)::):) මොනවා වුනත් අද ඉදන් පට්ටම වගකීමකින් වැඩ කරන්න හිතාන ඉන්න අපේ ලොක්කාට උණුසුම සුභ පැතුම්..... :):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :D:D Thanks කුමා....... බලපන්..... මම හින්දම ඉතින් ඉවසන් ඉන්නවා.... නැත්නම් අර කිඹුල් තඩියගේ ක්ලිනික් එක බිමට සමතලා කරලා, කොහුවල අනාතයාගේ පත්තර කඩේ කුඩු කරනවා........ :angry::angry:
    කව්ද මතන් කොහුවල?..