අනේ පල
තරින්දයා කිව්වා උඹේ අහින්සකකම් ගැන

තරි අංකල්....... ඕකා කොටවනවා බං........ 

අනේ පල
තරින්දයා කිව්වා උඹේ අහින්සකකම් ගැන

තරි අංකල්....... ඕකා කොටවනවා බං........ 

හිකිස් !! ඕක කොරන්ඩ තිබ්බ ප්රයිවට් උලව්වකට ගියානම් !! කොහෙද රාජ්ය සේවය හොඳද බලන්න කිව්වනේ මේ ඉන්දිකයා !! උන්ට කිව්වනම් හොඳ එකක් අහගන්න තිබ්බ එකෙන්ම !!![]()

ඉන්දිකගේ උපදෙස්......

කිඹුලා ඕන නෑ ලැගා ඊයේ මගේ එක්කෙනාට කියපු ඒවාට මු අපේ ගෙදර ආවාම වෙල්කම් ඩ්රින්ක් එක බිව්ව ගමන් මූට වීසා එක හම්බවෙනවා !!![]()

කොහුවල පැත්ත බලාගෙන මම පාන් කෑල්ලක්වත් කන්නේ නෑ මීට පස්සේ........!! 

කව්ද දන්නේ රුබෙල්ලාද වෙන එකක් ද හරහට හිටල තියෙන්නේ කියල ? වතුර පොම්පේ අප්සෙට් උනාමත් ඔහොම වෙනවලු !!![]()

මගුල තමා......!! 

තරියට කොල්ලෙක් නම් කොසුනේරිස්, කෙල්ලෙක් නම් කොසුනිකා![]()
කමෝන් ලැගා.......!! 

එළ එළ
ඕකා ඉතිං මල පෙරේතයා වගේ ගෑනු කෙනෙක් දුන්න ඕනම මගුලක් බොනවනේ
මැරිච්ට ගමන් ඇදලා දාපං කානුවකට ඕකවා කාක්කොන්ට කන්න

යකෝ අපි පොට්ට නෑ ෆොන්ට් සයිස් එක හතරෙන් බලන්න...... 
තව -9ක් මගේ ගානේ...... 



තෝ තොප්පිය හරි නං දා ගනිං........
මම කිව්වේ ඈස් එ ජෙනරල් රූල්............
ආහ්.......
නවු අයි කැන් රිමෙමබර්.....
යූ ඩෝන්ට් හෑව් දැට් විස්ඩම් ටීත්, ඉස්න්ට් ඉට්........!!!!!!
ලොල්......!!!!!!!

දත් හතරම ගලවලා..... මෙතන නෝන්ඩිය දානවා නේ......!! 

හරි නම් ඌට රෙපක් නෙවෙයි කන්ට්රැක්ට් මර්ඩර් එකක් දෙන්න ඕන.........![]()

කිඹුල් අයියේ මම අසරණ අහිංසකයෙක්.......!! 

අයියෝ..මොකද වෙන්නේ??
මොනව උනත්උඹල අපේ බස් රත්නෙට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..
එහෙම වුනොත් අනිත් දවසේ බස් එකක් එවනව තොපිව යටකරගෙන යන්න හරියැ..

Thanks කුමා....... බලපන්..... මම හින්දම ඉතින් ඉවසන් ඉන්නවා.... නැත්නම් අර කිඹුල් තඩියගේ ක්ලිනික් එක බිමට සමතලා කරලා, කොහුවල අනාතයාගේ පත්තර කඩේ කුඩු කරනවා........ 


:
මොනවා වුනත් අද ඉදන් පට්ටම වගකීමකින් වැඩ කරන්න හිතාන ඉන්න අපේ ලොක්කාට උණුසුම සුභ පැතුම්..... 

කව්ද මතන් කොහුවල?..Thanks කුමා....... බලපන්..... මම හින්දම ඉතින් ඉවසන් ඉන්නවා.... නැත්නම් අර කිඹුල් තඩියගේ ක්ලිනික් එක බිමට සමතලා කරලා, කොහුවල අනාතයාගේ පත්තර කඩේ කුඩු කරනවා........
![]()
උබටත් අතවර කරන්න ආවද
![]()

