දැං මම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!
මොන උලව්වක් ද මේ.....ක්රම සහ විධි දන්නේ නැද්ද....?????

දැං මම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!

දැන්ම ම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!

යාළු උන අළුත්මයි මම හැම පාස්වර්ඩ් එකම දුන්නෙ! මම දැන් අළුතෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තාදැං මම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......
මොන උලව්වක් ද මේ.....ක්රම සහ විධි දන්නේ නැද්ද....?????![]()

යාළු උන අළුත්මයි මම හැම පාස්වර්ඩ් එකම දුන්නෙ! මම දැන් අළුතෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා![]()

බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!
oya parana member kenek da ???
penawane danuth. eka athakata ohoma una eka hondai oya indala tiyenne hire hitiya wagene 

හරියටම අවුරුදු 2කකට කලින් මම ඔයාව ෆේස්බුක් එකේ දකින කොටම මට ආස හිතුනා. ඔයගෙ පූසා ගැන අහන්නම තමා මම මුල්ම දවසෙ කතා කලෙත්. දවස් ටිකෙන් ටික යන කොට සුදු අයියා මට කැමති කියලා තේරුනත් මම පුළුවන් තරම් යාළුවෙක් විදිහට හිටියේ නීති වලට යටත් වෙන්න මට බැරි හින්දයි. ඒත් අයියා ආදරෙයි කියලා අඬන කොට මට තවත් ඉවසන්න බැරි නිසයි මම කැමති උනේ. අයියා දාපු හැම නීතියම මම පුලුවන් තරම් හොඳට කලා. ෆේස්බුක් යන එක නැවත්තුවා/එළකිරි සයිට් එකට එන එක නැවත්තුවා/ සිම් එකත් මාරු කලා / බ්ලොග් ලියන එක සම්පූර්ණයෙන් නැවත්තුවා /යාලුවෝ ඔක්කොමගෙන්ම ඈත් වෙල අයියා ගාවම හිටියා! මම එක දවසක් පරණ සිම් එක දැම්මම අයියා මට බැණපු හැටි තවම මතකයි. මම මේ අවුරුදු 2කටම අයියා ගැන කිසිම සැකයක් ඇති කර ගත්තෙ නැහැ. ඒත් සුදු අයියා මාව මෙහෙම රවට්ටයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ... මම හැම එකම කරන අතරේ අයියා වෙන එකවුන්ට් එකකින් ෆේස්බුක් ඇවිත් / අයියා දැන් දවස් දෙකක ඉඳන් චැට් කරන්නෙ මගේ යාළුවා වරුණි එක්ක.... එයා මට සේරම විස්තරේ කිව්වා.. සුදු අයියා එයාට කිව්ව නේ යාළු වෙලා ඉඳපු ගර්ල් මැරුනා කියලා? අද ඉඳන් මම මැරුණා කියලාම හිතා ගන්න! මම සිම් එක ගලවලා විසි කලා... මම දවසම ෆේස්බුක්/එළකිරි ඉන්නවා... අයියට මම මේ තරම් ආදරේ කරලත් මාව රැවට්ටුවා කියන්නෙ ආයෙත් මට අයියාව විස්වාස කරන්නම බැහැ! මම දැක්කා දැනුත් අයියා ඔන්ලයින් ඉන්නවා. ඊළඟට යාළුවෙන ගර්ල්ව වත් රවට්ටන්නෙ නැතුව ඉන්න බලන්න! අයියාට බුදුසරනයි.. බයික් එකේ හෙමින් යන්න.
ANITHWA DUNNE NADDAබ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!


ෆක් ද ?![]()

ANITHWA DUNNE NADDA
![]()
MAMA KIWUWE NAHAu mean pettiya or something ඒ laga thiyena ?


LOKKA KIWUWANE 



දත් කිඹුලා බොරු වීරකමක් පෙන්නලා මේ අහිංසක කෙල්ලව රවට්ට ගන්න යන්නේ.දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
(අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)

MAMA KIWUWE NAHALOKKA KIWUWANE
MAMA NOKIYA HITIYE NATHNAM KIYAYI THO ADARAYA KIYANA DE DANNE NAHA KIYALA E VITHARAKNAM MADA AHAKA INNA MAGE AMMATATYH BANUM AHANNA WENAWAA![]()
