Me kollawa therum ganda be..

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    podi problem ekak tiyenawa.. podi kiwwata podimath ne dan eka loku problem 1k wela tiyenne.

    mekai. eka kollek kellek ekka yalu wenawa. yalu weddi a kolla kiyanne eya godak salli tiyena hoda stylish kenek kiyala. a unata tika kaalayak yaddi wenas wenawa. kalin wage decent nehe.

    ohe mokak hari kota kalisamakui shirt 1 kui edala nikam sereppu 2k dagena tama kellawa hambenda enneth ahemai.

    salli tiyena paatakuth ne igana ganneth ne job ekak hoya ganneth ne.
    habai kelleta hari adarei.
    paule aya genath boru kiyanawa.
    a kolla paule ayata eka eka gift aran denawa kiyanawalu eth kellata aran denne godak podi dewal.

    me wage situation ekaka inna kellek mokadda ganda ona thiranaya, ahemath nattam karanna ona hodama de mokadda?:growl::growl:

    advice ekak demu balanna..

    Kollage kisi waraddak naa...... kolla love karanakan kellatath love karana thamai wenne
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    karana kiyana de tama methana prashne.:angry::angry:

    එකට කරන්න තියෙන හොදම දෙ කතාකරලා තීරනයක් ගන්න එක:yes: මොකද දෙන්නම් සිරා ලව් කරන්නෙ නැ නෙ:dull: මේ කියල තියෙන දෙවල් වල හැටියට නම් ඔය මගුල හරි යන එකක් නෙමෙයි වගෙ :sorry:
    ජයවේවා
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෝඩ හෝන්තුවක් - අද්දෑකීමෙන් කියන්නේ.. කෙල්ලෙක්ට ඔලුව පෑදෙන්න අව්රුදු 35ක් වත් යනවා
    387670_2702904059626_1467450585_33016844_322778091_n.jpg

    ගෑනු ලමයි වයස අනුව මෙහෙමයි හිතන්නේ

    අව්රුදු 14-16 - අපි ගාව තමා ලෝකේ වටිනම එක තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 16-18 - අපේ එක ඔලුවට අඩියක් උඩින් තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 18-20 - නෑ නෑ ඒ සේරම බොරු ඒත් නලලේ තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 20-22 - නලලේ තියෙන්නේ ඒක රත්තරං නම් නෙමේද කොහෙද
    අව්රුදු 22-25 - සාමාන්නයෙන් ඕක බඩ හරියට එනවා..
    අව්රුදු 25-30 - කොල්ලෙක් නෑතිවේ යනකොට තේරුම්ගන්නවා. ඒක රත්තරන් නෙමේ කියලා
    අව්රුදු 30-35 - වෙද්දි ඔන්න ඔලුව පෑදෙනවා. තිබෙන ස්තානය පිලිබදව නිවෑරදි අවභෝදය එන්නේ ඔන්න එතකොටයි.. හෑබෑයි පරක්කු වෑඩී...
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    රත්තරං;12443973 said:
    මෝඩ හෝන්තුවක් - අද්දෑකීමෙන් කියන්නේ.. කෙල්ලෙක්ට ඔලුව පෑදෙන්න අව්රුදු 35ක් වත් යනවා
    387670_2702904059626_1467450585_33016844_322778091_n.jpg

    ගෑනු ලමයි වයස අනුව මෙහෙමයි හිතන්නේ

    අව්රුදු 14-16 - අපි ගාව තමා ලෝකේ වටිනම එක තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 16-18 - අපේ එක ඔලුවට අඩියක් උඩින් තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 18-20 - නෑ නෑ ඒ සේරම බොරු ඒත් නලලේ තියෙන්නේ ඒක රත්තරං
    අව්රුදු 20-22 - නලලේ තියෙන්නේ ඒක රත්තරං නම් නෙමේද කොහෙද
    අව්රුදු 22-25 - සාමාන්නයෙන් ඕක බඩ හරියට එනවා..
    අව්රුදු 25-30 - කොල්ලෙක් නෑතිවේ යනකොට තේරුම්ගන්නවා. ඒක රත්තරන් නෙමේ කියලා
    අව්රුදු 30-35 - වෙද්දි ඔන්න ඔලුව පෑදෙනවා. තිබෙන ස්තානය පිලිබදව නිවෑරදි අවභෝදය එන්නේ ඔන්න එතකොටයි.. හෑබෑයි පරක්කු වෑඩී...

    patta.... rep added machn :D:D:D
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    මේකයි හිඟන්නෝ, අපතයෝ ආදරේ ගැන විතරක්ම හිතලා බැඳ ගත්තොත් මුලු ජීවිතේම දුක්න් විඳින්න වෙනවා.ඒක නිසා ඔයා හොඳ ජොබ් එකක් කරනවනම්, ඔයාගේ ජොබ් එක පවුලක් ගෙනියන්න ඇතිනම් ඕන අපතයෙක් බැඳගන්න.එහෙම නැත්නම් ආදරය ගැන විතරක් හිතලා බැඳපු අය අද අනාථ වෙලා ඉන්නේ.මේ වගේ අය කෙටි කලකින් ප්‍රශ්න ඇති කරගෙන, අපාහු බබාලත් එක්ක එයාලගේ දෙමව්පියන්ගේ ගෙවල් වලට එනවා නේද?
    කෙල්ලක් තමන්ගේ වයසේ හෝ තමන්ට වඩා අඩු වයසක කෙනෙක් බැඳ ගන්න යන්න එපා.තමන්ට වසර 5-10ක් වැඩිමහල්, ඒ වගේම උගත් කමක් තියෙනවා, ජීවනෝපායක් තියෙන කෙනෙක් මැරි කරන්න.ඒක වඩා උචිතයි.වයස 18ක කෙල්ලක් වයස 28ක කෙල්ලක් බඳින එක හුඟක් හොඳයි. වයස 30ක කෙල්ලක් වයස 40ක කෙනෙක් බඳින එක හොඳයි.ඕන තරම් ධෛර්වන්ත දක්ෂ උගත් තරුනයන් සමාජයේ ඉන්නවා.ඒ අයව යාලු වෙන්නත් අමාරු නෑ.ඔයාලම ගිහින් කතා කරන්න යාලුවෙක් වගේ.පස්සේ හොඳයි කියලා විශ්වාසයක් ඇති වුනාම ආදරයක් ගොඩ නැගෙනවා.

    Wow.. niyama upadeshayak.
    THANX meka hamotama watinawa
    :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Aththa dana ganna widiyak dannawa nam kiyapallako balanna
    ]

    ඒකට ඉතින් ටිකක් හොයන්න වෙය් ...සය්බරයේ ඉදන් ඇත්ත දැන ගන්න වෙන් නෑ මෙතන කොටලා........ ආස්‍රය කරන යාලුවෝ ... යනඑන තැන් ගෙදර පරිසරය (ගොඩක් වෙලාවට කොල්ලෙක් ගැන හොයනවා නම් එයා ගේ තාත්තා ගැන හොයන්න ඕනා කෙල්ලෙක් ගැන නම් අම්මා ගැන ) :rofl::rofl: කොහොමත් ටිකක් හොයලා වැඩ පටන් ගන්න එක හොදය් * හැබැය් ඉතින් ලව් නම් මට හිතෙන විදිහට ඕවා අදාල වෙන් න්ඈ ... :oo::oo:
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    mata eththatama meka una, aurudu 3k giya eththa dena ganna, thawath auruddak giya situation eka therum aran decision ekak ganna, anthimata break up karala mama peththakata wela den aurudu 2k wenawa,
    eth hema kellekma ehema karanna ona ne, mata wediya iwasima thiyana hitha hoda kello ona tharam ethi,

    oya dana gaththa aththa mokadda? ahema aya karanne boruda?
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    ]

    ඒකට ඉතින් ටිකක් හොයන්න වෙය් ...සය්බරයේ ඉදන් ඇත්ත දැන ගන්න වෙන් නෑ මෙතන කොටලා........ ආස්‍රය කරන යාලුවෝ ... යනඑන තැන් ගෙදර පරිසරය (ගොඩක් වෙලාවට කොල්ලෙක් ගැන හොයනවා නම් එයා ගේ තාත්තා ගැන හොයන්න ඕනා කෙල්ලෙක් ගැන නම් අම්මා ගැන ) :rofl::rofl: කොහොමත් ටිකක් හොයලා වැඩ පටන් ගන්න එක හොදය් * හැබැය් ඉතින් ලව් නම් මට හිතෙන විදිහට ඕවා අදාල වෙන් න්ඈ ... :oo::oo:

    thaththa gena ahanawata akamathi nam?
    kiyanna akamathi nam? atakota?
    :oo::oo:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ මේ ත්‍රෙ‍ඩ් එක තාම යනවද?..........

    හොඳම වැඩක් කියන්නම්......‍ඔය මුකුත් ඔනේ නැහැ....ඔක දුරදිග යන්න තරම් අදරයක් නම් කරන්න තියෙන්නේ කොල්ලගේයි කෙල්‍ලගෙයි ගෙවල් දැනුවත් කරලා.දෙමාපියන්ට දන්නවන එක.එතකො‍ට ඉතින් ඔතන ඇත්ත‍ හෙළි වෙනාවානේ.......

    දෙන්නම ඉතින් ඒ වැඩේට අකමැති වෙනවා නම්...ඔතන ආදරය ගැන කථා කරල වැඩක් නැහැ..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    yako kella love karanne kollage gatiguna walatada salii walatada..lajja natuwa umba mekata tread danawane...mata nam hitenne oya kiyana girl tama oya...mewage moda kata kiuwoth kiyanne kelloma tamai...umba kollek nam wenna baha
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    අඩේ මේ ත්‍රෙ‍ඩ් එක තාම යනවද?..........

    හොඳම වැඩක් කියන්නම්......‍ඔය මුකුත් ඔනේ නැහැ....ඔක දුරදිග යන්න තරම් අදරයක් නම් කරන්න තියෙන්නේ කොල්ලගේයි කෙල්‍ලගෙයි ගෙවල් දැනුවත් කරලා.දෙමාපියන්ට දන්නවන එක.එතකො‍ට ඉතින් ඔතන ඇත්ත‍ හෙළි වෙනාවානේ.......

    දෙන්නම ඉතින් ඒ වැඩේට අකමැති වෙනවා නම්...ඔතන ආදරය ගැන කථා කරල වැඩක් නැහැ..

    Kiyala wadak ne.2 paththema gewal dannawane.